මාසෙටම දුවන්නේ 600km වගේ(60km ගමේ යනවා සතියකට සැරයක්)
ඉදලා හිටලා ට්‍රිප් එකක් වගේ යනවා
සැප පහසු වෙන්න ඕන
4කට හොදට ඉඩ තිබ්බාම ඇති
හැමදාම ගැරජ් එකේ ඉන්නත් බෑ
අවුරුදු දෙක තුනකට වාහනේ value එක ලක්ශ 1ක් අඩු වගේ උනාට අවුලක් නෑ
කම්මැලි නැතුව drive කරන්නත් පුලුවන් වෙන්න ඕන
හොද වාහනයක් කියන් පලයන්කෝ
ps: 35ට අඩු එකක් නම් ගොඩක් හොදයි

Last edited: