kumho Tyres for car ok ?

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචන්ලා මම ගියසතියේ හික්කඩුවේ ගියා රත්නපුරේ ඉදන් හයිවේ එකේ . කොහොම හරි ඔක්කොම ට්‍රිප් එක ඉවර වෙලා රෑ එන්න හදනකොට පිටිපස්සේ ටයර් එකක හුලන් ගිහින් , බලනකොට එකේ කම්බි කැඩිලා ටයර් එක ගිහින් .
    පස්සේ රෑ හික්කඩුවේ ඒ වෙලාවේ ඇරලා තිබ්බ ටයර් කඩ වල බැලුව කලින් දාල තිබ්බේ Bridgestone , ටයර් කඩවල් වල Bridgestone ටයර් එක නැහැ ගන්න , තව ඔය දන්නා කියන බ්‍රෑන්ඩ් තිබ්බේ නැහැ , ආපහු හයිවේ එකේ එන්න ඕනේ නිසා kumho කියල ටයර් එකක් දැම්ම 195 /65 R15
    දැන් පිටිපස්සේ එක රෝදෙක තියෙන්නේ ඔය kumho කියන අලුත් ටයර් එක .

    දැන් ගැටලුව තියෙන්නේ ඔය kumho කියන ටයර් එක හොද බ්‍රෑන්ඩ් එකක් ද . ඒ වෙලාවේ කරන්න දෙයක් නැති නිසා දාගන අවා , දැන් පිටිපස්සේ තව අලුත් kumho ටයර් එකක්ම දානවද නැත්නම් එක විකුණලා වෙන එකක් දාන්නද .
    කාර් එක ALLION 260 එකක් .
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,646
    2,731
    113
    mama car eka ganiddi kalin owner dala thibuneth kumho. eka aulak nehe mama danna widihata. korean product ekak. dimo ekenda koheda gennane.
     
    • Like
    Reactions: vipulavs

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    Supiri ban.math reviews balala gatte last March.. thama gewila ne poddak wath.
    gewana ganata supiri. made in korea da kiyala balala ganin..malay/indonesia th enawa
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,384
    1,733
    113
    Bangkok
    It looks like there are some decent models made by Kumho https://www.1010tires.com/Tires/Reviews/Kumho

    But in general, they are not very grippy (compared to Michelin PS4 or Bridgestone Potenza RE003).

    Kumho is usually considered as high mileage tyres, but do not last many years. (tyre dry rotting)

    Overall, they will be fine for street use. But don't expect great performance out of it.