මචන්ලා මම ගියසතියේ හික්කඩුවේ ගියා රත්නපුරේ ඉදන් හයිවේ එකේ . කොහොම හරි ඔක්කොම ට්‍රිප් එක ඉවර වෙලා රෑ එන්න හදනකොට පිටිපස්සේ ටයර් එකක හුලන් ගිහින් , බලනකොට එකේ කම්බි කැඩිලා ටයර් එක ගිහින් .
පස්සේ රෑ හික්කඩුවේ ඒ වෙලාවේ ඇරලා තිබ්බ ටයර් කඩ වල බැලුව කලින් දාල තිබ්බේ Bridgestone , ටයර් කඩවල් වල Bridgestone ටයර් එක නැහැ ගන්න , තව ඔය දන්නා කියන බ්‍රෑන්ඩ් තිබ්බේ නැහැ , ආපහු හයිවේ එකේ එන්න ඕනේ නිසා kumho කියල ටයර් එකක් දැම්ම 195 /65 R15
දැන් පිටිපස්සේ එක රෝදෙක තියෙන්නේ ඔය kumho කියන අලුත් ටයර් එක .
දැන් ගැටලුව තියෙන්නේ ඔය kumho කියන ටයර් එක හොද බ්‍රෑන්ඩ් එකක් ද . ඒ වෙලාවේ කරන්න දෙයක් නැති නිසා දාගන අවා , දැන් පිටිපස්සේ තව අලුත් kumho ටයර් එකක්ම දානවද නැත්නම් එක විකුණලා වෙන එකක් දාන්නද .
කාර් එක ALLION 260 එකක් .