හනිමුන් Tips :love:

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,304
    2,359
    113
    apoo Kandalama nam meloo rahak naa, Dan parana wadii kandalama VIL UYANA patta ekata gihin kandalama palyan wenasa thereii
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    kihille saha thun man handiye mavil bala enna kiyapan kellata
    umbath mavil ehema bala palayan pol kudu ehema sudda karala
     

    Chathu_95

    Active member
  • Sep 2, 2020
    123
    121
    43
    මචෝ..උබේ වේඩින් ශෙඩියුල් එක කොහොමද...

    1. උබ බැදලා දවස් දෙක තුනක් හනිමුන් ගිහින් ආයේ එන්නේ හෝම් කමින් එකටද..?
    එහෙමනම් වැඩිය වැඩ දාන්න යන්න එපා හනිමුන් එකේදී ...මොකද කෙල්ලගේ ෆිට්නස් කොහොමද දන්නේ නැහැනේ..හෝම් කමින් එකේදී කොර ගගහ ඇවිද්දොත් පට්ට සවුත්තුව ..ඒක නිසා සොෆ්ට් ඇක්ෂන් ටිකකින් සැහිමකට පත්වෙන්න බලන්න...
    (හැබැයි ඉතින් උබල දෙන්නට කලින් හොදට එක්ස්පිරියන්ස් තියෙනවනම් අවුලක් නැහැ..)

    2.හනිමුන් යන්න හොද ලොකේෂන් එකක් හැටියට මම නම් කියන්නේ ඩවුන් සවුත් ...ඕන නම් බේරුවල වගේ ඉදල මාතර හෝ ඊටත් එහාට ...,නිගම්බු,චිලව්, දඹුල්ල වුනත් අවුලක් නැහැ ...මම කියන්න හදන්නේ අප් කන්ට්‍රි හෝ වෙනත් සීතල පැත්තකට නොයා ඉන්නවනම් හොදයි කියල...ඒ වගේ ක්ලයිමේට් එකක් හොද සෙක්ස් වලට නෙමෙයි...බදාගෙන නිදාගන්න...(පලවෙනි එකේදී මම කිව්ව සොෆ්ට් සෙක්ස් වලටනම් එහෙ හොදයි ..)

    ehema kora gahana scene ekak tyanwada ??
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,706
    113
    Homagama
    ehema kora gahana scene ekak tyanwada ??

    අතක් පයක් කැඩුවොත් හෝ කෙල්ල ඕවරැක්ටින් දැම්මේ නැත්තම් අවුලක් නැ. සෙක්ස් මිනිස්සු අවුරුදුම ලක්ෂයක් විතර කරන් එන දෙයක්. ඒකට ඇග හැඩගැහිලා තියෙන්නේ ජෙනටික් මෙමරියෙන්ම. මෙහෙම ගොංපාට් වෙනවනං අපි අබ්බගාත වෙන්න ඕනා පරම්පරා පිටින් කොර ගහලා. ඕවා ගැනුන්ගෙ විකාර.
     
    • Like
    Reactions: Chathu_95

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    apoo Kandalama nam meloo rahak naa, Dan parana wadii kandalama VIL UYANA patta ekata gihin kandalama palyan wenasa thereii
    Agreed.... Kandalame holman innawada koheda ban... mata penila na ... a uanata mama podi kale giya hama wathakawama wage set wela thiyanawa...bandata passe nam gihin na ... (3 wathaawak wage gihin athi a watha 3nema hena strange scene set una.. dan mathakath na .. lol .. ekek kiwwa etana BBQ night ekak thibba eka karapu eka kiwwa poyawal walata ehema thamai kiyala...