Who will win the next presidential election.
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,537 113 Lankawe Jan 7, 2021 #1 Who will win the next presidential election.
kinkon Well-known member Aug 5, 2007 115,846 2 115,862 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 7, 2021 #2 Jalani Premadasa Reactions: asylum, හෙනයා, 2osama and 3 others
Kolama Well-known member Sep 11, 2008 19,459 23,709 113 ලිම්පෝපෝ කන්දෙ Jan 7, 2021 #3 kukku baba said: Who will win the next presidential election. Click to expand... As always people!
ela Well-known member Jul 4, 2006 6,425 4,298 113 N/A Jan 7, 2021 #4 Don't be quick to choose candidates. It could be Premadasa vs Besil or something like PCR(SP) vs GR(MR)
Don't be quick to choose candidates. It could be Premadasa vs Besil or something like PCR(SP) vs GR(MR)
EVC Well-known member Sep 15, 2008 28,826 21,067 113 Jan 7, 2021 #5 Definitely not Premadasa That guy is a pure joke ban seriously need a strong opposition. Reactions: reddit, Smartm, castellain and 1 other person
Identity Well-known member Aug 15, 2016 23,197 18,805 113 අදාල නෑනේ Jan 7, 2021 #6 Could be Patali Reactions: Smartm
TechnWeb Well-known member Dec 28, 2011 7,405 5,516 113 Jan 7, 2021 #7 Pohottuwen gota neme wena kenek dai 2024 ta
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,591 113 xxx Jan 7, 2021 #9 මොකා දින්නත් ජහමනයා පරාදයි.. ඊලග පාර චන්දේ තියන්න ආණ්ඩුවට සල්ලි තියෙයිද? ඒකත් ණයක් අරන් කරයිද කියන එක තමා ප්‍රශ්ණේ Reactions: shenat, castellain and Kolama
මොකා දින්නත් ජහමනයා පරාදයි.. ඊලග පාර චන්දේ තියන්න ආණ්ඩුවට සල්ලි තියෙයිද? ඒකත් ණයක් අරන් කරයිද කියන එක තමා ප්‍රශ්ණේ
pavithra_uk Well-known member Oct 6, 2009 53,481 22,149 113 Gotland Jan 7, 2021 #10 ස ට වෙන්නේ සිරිසේන/ට්‍රම්ප් ට වෙච්ච දේ එක පාරයි ලක් එක. අනිත් පැත්තකින් සජියා එයි හැත්තක් පිරිවරාගෙන උඹලට වෙනසක් ඕනා නං ඕකුං දෙන්නටම නැතුව අලුත් එකෙකුට දියන් මොකා ආවත් අපි හම්බකරොත් අපි කනවා එනිවේ ඉතිහාසයේ කුජිතම උන සිරි ව ස පාස් කරනවා හිටං
ස ට වෙන්නේ සිරිසේන/ට්‍රම්ප් ට වෙච්ච දේ එක පාරයි ලක් එක. අනිත් පැත්තකින් සජියා එයි හැත්තක් පිරිවරාගෙන උඹලට වෙනසක් ඕනා නං ඕකුං දෙන්නටම නැතුව අලුත් එකෙකුට දියන් මොකා ආවත් අපි හම්බකරොත් අපි කනවා එනිවේ ඉතිහාසයේ කුජිතම උන සිරි ව ස පාස් කරනවා හිටං
lilman Well-known member May 10, 2009 40,782 54,173 113 Colombo Jan 7, 2021 #11 BDSM චම්පික නෙවෙයිද ??
nikdw Well-known member Jul 17, 2016 10,276 4,966 113 Jan 7, 2021 #12 Identity said: Could be Patali Click to expand... Sajith enne ne baiyo hari kamatiy sajith enawanam elagata kiyay sajith nisa gotata dunna kiyala mun passa bima anunath wahal kama atarinne ne Reactions: Smartm
Identity said: Could be Patali Click to expand... Sajith enne ne baiyo hari kamatiy sajith enawanam elagata kiyay sajith nisa gotata dunna kiyala mun passa bima anunath wahal kama atarinne ne
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Jan 7, 2021 #13 විපක්ශෙන් එන්නෙ මෝඩ පුතානම් , අපි චන්ද කැම්පේන් නොකර ගෙදර උන්නත් එකෙන්ම දිනතෑකි ඒක ඉර හද වගේ.. Reactions: 2osama, kinkon, Smartm and 1 other person
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jan 7, 2021 #14 අනුර සර් චන්දෙ ඉල්ලන්නේ නැතුව වැට අස්සෙන් සහයෝගයක් දුන්නොත් නං සජිත් පුතාට මොකක්හරි කරගන්න පුළුවන් වෙයි
අනුර සර් චන්දෙ ඉල්ලන්නේ නැතුව වැට අස්සෙන් සහයෝගයක් දුන්නොත් නං සජිත් පුතාට මොකක්හරි කරගන්න පුළුවන් වෙයි
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jan 7, 2021 #15 BUMPER Reactions: NRTG
nikdw Well-known member Jul 17, 2016 10,276 4,966 113 Jan 8, 2021 #16 Nandasena ge fans tama elakiriye innawa LOL Reactions: Identity
SLhuman Well-known member Jan 8, 2016 4,012 4,577 113 Jan 8, 2021 #17 a fellow who can create a mass hysteria by taking racism and fooling our poeple
Emios Well-known member Dec 10, 2009 74,861 67,103 113 Jan 8, 2021 #18 Aye oya ekekwath ne.marenakan rajapaksha tama.btc 1k ottui
Don GasCan Well-known member Nov 3, 2010 43,191 49,536 113 සේදවත්ත Jan 8, 2021 #19 ඉගුරු දී මිරිස් ගත්තා වාගේ
R O B U S T A Well-known member Dec 13, 2020 2,385 6,264 113 Jan 8, 2021 #20 පුතානෝ ජනපති වෙනකම් සිහින දකින උන්නම් ඇත්තටම පව් Reactions: sithija.h