වාහන අඩු වෙයිද?

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඉස්සරහට වාහන මිල මොකක් වෙයිද?
    දැන්ම ගන්න එකද හොද පහුවෙලා ගණන් එකද හොද?
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    කව්ද බන් වාහන නෑ කියන්නේ..මහර CS Car sale එකේ විට්ස්ම තිබ්බා 20ක් විතර :rolleyes:
     
    • Like
    Reactions: senewimala1988

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    අඩු උනා..හැබැයි මන්ත්‍රීලාට..
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    වාහන නෑ කියලා promote කරන්නේ second hand වාහන විකුණන sale කාරයෝ... supply එක නෑ කියලා demand එක වැඩි කරලා පෙන්නලා බොරු ගණන් වලට විකුනනවා.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වාහන කොහේ අඩු වෙන්න ද බන්? කැ* හරකාගේ ගනන් බලපංකෝ🤣😅😂

    42D67393-CC6C-46B8-9B82-70525DE9407F.jpeg
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    වාහන නෑ කියලා promote කරන්නේ second hand වාහන විකුණන sale කාරයෝ... supply එක නෑ කියලා demand එක වැඩි කරලා පෙන්නලා බොරු ගණන් වලට විකුනනවා.
    ඔව් උන් ඉක්මන්, රිය සෙවන වගේ ඒවාට දාන add දවස් දෙකෙන් delete කරනව .
    ඊට පස්සෙ අයිත් දානවා 🤪
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Adu wena ekak ne kiyala hithenne.

    Indian ewa adu wei samahara wita mokada pamanak ewa mehe assembly plants wala assemble karana nisa.

    Imports dunnath ambanaka tax ekak wadinawa, plus dollar rate eka wedi wenawa, so thiyena or tiyena ganata wada ganan yawi kiyala hithanna puluwan.