binance ubalata kohenda mewa

Emios

Well-known member
  • Dec 10, 2009
    74,082
    66,526
    113
    :P

    rrty.jpg
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    uba ara dapu orders walata neda labila thiyenne.patta bn...luck eka thama hamotama habenneth naaa
    නැහැ බන් ඔයවගේ සතියට දෙක තුනක් මටත් ලැබෙනව. මම හිතන්නෙ Trade කරන හැමෝටම ලැබෙනව.

    නමුත් මම Binance එකේ CFD and Futures කරන්නෑ. මම CFD කරන්නෙ Bybit, Deribit වල විතරයි. මොකද අපිට Maker's Rebate ලැබෙනව 😜
     
    • Like
    Reactions: samsri

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    නැහැ බන් ඔයවගේ සතියට දෙක තුනක් මටත් ලැබෙනව. මම හිතන්නෙ Trade කරන හැමෝටම ලැබෙනව.

    නමුත් මම Binance එකේ CFD and Futures කරන්නෑ. මම CFD කරන්නෙ Bybit, Deribit වල විතරයි. මොකද අපිට Maker's Rebate ලැබෙනව 😜
    uba ethakota binance eke monada kranne?CFD yanu kumakda?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක

    Crypto trade karana strategy eka kiyapanko
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    uba ethakota binance eke monada kranne?CFD yanu kumakda?
    මම Binance එකේ spot trading විතරයි කරන්නෙ. ( ගොඩක් වෙලාවට මම හෝල්ඩ් කරන්න කොයින්ස් බයි කරන්නෙ OTC, බල්ක් විදියට තමයි ගන්නෙ. එතකොට ෆී එක හුගක් අඩුයි. එකම රේට් එකකට ගන්න පුලුවන් )

    සරලව කියනවනම් අපේ ලග නැති කොයින් එකක් වුනත් සෙල් කිරීමේ හැකියවක් තිබෙන Trade වර්ගයක්. USDT හෝ BTC පමනක් තිබුනත් අපිට බ්‍රෝකර් සපොර්ට් කරන ඕනෑම කොයින් එකක් සෙල් කරන්න පුලුවන්.

    Crypto trade karana strategy eka kiyapanko
    මම CFD වලට යූස් කරන්නෙ Bi-Directional Trading ඒ කියන්නෙ එක පාර බයි එකටයි සෙල් එකටයි trade දෙකක් ඕපන් කරනව. ලොස් වෙන ට්‍රඩේ එකට Martingale strategy එක යූස් කරනව. ප්‍රොෆිට් තියෙන trade එකේ position සයිස් එක ඩබල් කරනව. මේක ගොං මෙතඩ් එකක් අඩුම 5 BTC තියෙන්න ඕන, බට් trade එක ඉවරවුනාම 0.1 BTC ප්‍රොෆිට් එකක් අඩුම තියෙනව. ;-)
    ------ Post added on Jan 10, 2021 at 10:27 PM
     
    • Wow
    Reactions: visalbro and shenat

    Ai ban binance future karane nethuwa bybit eke karanne?monawada pros?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Ai ban binance future karane nethuwa bybit eke karanne?monawada pros?
    එකම දේ Maker's Rebate එක.

    මාසෙට ලොකු ගානක trade වෙන නිසා අපිට ලොකු ගානක් ලැබෙනව. ඔය ලැබෙන ෆී එකෙන් ගෙදර වැඩ ටික කරගන්න පුලුවන්. 😜
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,082
    66,526
    113
    එකම දේ Maker's Rebate එක.

    මාසෙට ලොකු ගානක trade වෙන නිසා අපිට ලොකු ගානක් ලැබෙනව. ඔය ලැබෙන ෆී එකෙන් ගෙදර වැඩ ටික කරගන්න පුලුවන්. 😜
    Uba levarage use karanawada eke?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    මම Binance එකේ spot trading විතරයි කරන්නෙ. ( ගොඩක් වෙලාවට මම හෝල්ඩ් කරන්න කොයින්ස් බයි කරන්නෙ OTC, බල්ක් විදියට තමයි ගන්නෙ. එතකොට ෆී එක හුගක් අඩුයි. එකම රේට් එකකට ගන්න පුලුවන් )

    සරලව කියනවනම් අපේ ලග නැති කොයින් එකක් වුනත් සෙල් කිරීමේ හැකියවක් තිබෙන Trade වර්ගයක්. USDT හෝ BTC පමනක් තිබුනත් අපිට බ්‍රෝකර් සපොර්ට් කරන ඕනෑම කොයින් එකක් සෙල් කරන්න පුලුවන්.

    මම CFD වලට යූස් කරන්නෙ Bi-Directional Trading ඒ කියන්නෙ එක පාර බයි එකටයි සෙල් එකටයි trade දෙකක් ඕපන් කරනව. ලොස් වෙන ට්‍රඩේ එකට Martingale strategy එක යූස් කරනව. ප්‍රොෆිට් තියෙන trade එකේ position සයිස් එක ඩබල් කරනව. මේක ගොං මෙතඩ් එකක් අඩුම 5 BTC තියෙන්න ඕන, බට් trade එක ඉවරවුනාම 0.1 BTC ප්‍රොෆිට් එකක් අඩුම තියෙනව. ;-)
    ------ Post added on Jan 10, 2021 at 10:27 PM
    E kiyanne uba eka sarekata 5 btc risk karanawa da 0.1 gain ekakata?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    E kiyanne uba eka sarekata 5 btc risk karanawa da 0.1 gain ekakata?
    මචන්, කිසිම රිස්ක් එකක් නෑ මේ විදියට කරන කොට. මොකද බයි ඩිරෙක්ෂනල් නිසා ලික්විඩේට් වෙන්නෙ නෑ. හරියට හෙඩ්ජින් වගේ.
    මම මුලින් යොදපු 5 BTC වගේ කිහිප ගුනයක් හොයල තියෙනව.
    මේක මහ මෝඩ ක්‍රමයක්. නමුත් මට මේක Okay
     
    • Wow
    Reactions: shenat

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචන්, කිසිම රිස්ක් එකක් නෑ මේ විදියට කරන කොට. මොකද බයි ඩිරෙක්ෂනල් නිසා ලික්විඩේට් වෙන්නෙ නෑ. හරියට හෙඩ්ජින් වගේ.
    මම මුලින් යොදපු 5 BTC වගේ කිහිප ගුනයක් හොයල තියෙනව.
    මේක මහ මෝඩ ක්‍රමයක්. නමුත් මට මේක Okay
    ai okata 5 btc ma ona? podi ganakin kaloth fees ekka labayak nadda?