Marenakan lankaweda?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,167
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    aaai ubata dan set nadda oya inna rata??? mam hithuwa uba giyaama lankawa amathaka karala oluwa oheta hadaa gani kiyala..

    pissuda bn.. salli peththen hithuwata anik hema peththenma tier 3 countries awul neh... paarata bassoth bike and 3wheel hathara wate ringanawa.. color light ekak gaawa stop koroth higannu enawa coppe ussan... minisu ohe paara paninawa harak wage hema thanama.. kisi pirisidu kamak nee rate godak thanwala.. public transport kiyanne pitakotuwe toilet eka wage melo rahak naa.. kiyanawa nam ona tharan kiyanna puluwan..
    උඹ ලන්ඩන් ගිහිං තියෙනවනං ඔහොම කියන්නේ නෑ😭🤣🤣
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මම නම් හුගක් කල් ලංඩන්වල හිටියේ.දැන්නම් ඉඳලා එපා වෙලා.කොලොම්බියාවට හරි තායිල්නඩ් වගේ රටක හරි ඉන්න පුලුවන්නම් නියමයි.ඕනවට වඩා ඩිවෙලොප් රටවල ඉන්න එක කරදරයක්.අඩු වියදමෙන් වැඩි දෙයක් කරගන්න පුලුවන් රටක ඉන්න ඕන.

    i agree with you

    සල්ලී තියෙනවනම් ලංකාව තමා බන් රට :love:
    i dont agree with this statement
    ------ Post added on Jan 11, 2021 at 9:42 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම එක දෙයක් කියන්නං. මට අප්පිරියම දෙයක් වුනේ කවදා හරි කලු කැත සිංහලු එක්ක එකට කනත්තේ නිදාගන්න සෙට්වෙන එක. ඒ අතින් දැන්නං කනත්ත දකිනකොටත් හිතෙනවා කවද හරි මේකටනේ එන්නේ කියලා.
    යන තැන හදාගෙන සැපේ ජීවත්වෙනවා. අද මැරුනත් දුකක් නෑ. සතුටේ ඉන්නේ.🥳🥳
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,202
    66,614

    Hahahahahah
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹ ලන්ඩන් ගිහිං තියෙනවනං ඔහොම කියන්නේ නෑ😭🤣🤣
    අනේ මන්දා බන්, ඕක හෙන කන්ෆියුසින් කේස් එකක්, අපේ මාමෙක් ඉන්නවා ලන්ඩන්. ඌට ලන්ඩන් තරම් ටවුමක් නෑ මේ ලෝකේ කොහෙවත්. ඌ පාරට බැස්සත් ලංකාවේ වැරදිමයි කියවන්නේ. ඌ දවසක් කියනවා කොල්ලෝ වගයක් උගේ කෙල්ලෝ දෙන්නා දිහා අමුතු විදියට බලන් හිටියලු. උන් දෙන්නා මෙලෝ රහක් නැති දර ගොඩවල් වගේ. ලංකාවේ ඉන්න 99%ක් කෙල්ලෝ උන්ට වඩා ලස්සනයි. හැබැයි මූ නිකන් හරියට ලංකාව පහත් කරලා කතා කරන්නේ. පම්පෝරි කෙලලා කාලා යනවා. අනේ මන්දා බන්. දවසක ගිහින් බලන්න ඕනේ ඌසිරාවටම ජීවත් වෙන විදිය එහෙ.
     
    • Like
    Reactions: nnp327

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,202
    66,614
    113
    අනේ මන්දා බන්, ඕක හෙන කන්ෆියුසින් කේස් එකක්, අපේ මාමෙක් ඉන්නවා ලන්ඩන්. ඌට ලන්ඩන් තරම් ටවුමක් නෑ මේ ලෝකේ කොහෙවත්. ඌ පාරට බැස්සත් ලංකාවේ වැරදිමයි කියවන්නේ. ඌ දවසක් කියනවා කොල්ලෝ වගයක් උගේ කෙල්ලෝ දෙන්නා දිහා අමුතු විදියට බලන් හිටියලු. උන් දෙන්නා මෙලෝ රහක් නැති දර ගොඩවල් වගේ. ලංකාවේ ඉන්න 99%ක් කෙල්ලෝ උන්ට වඩා ලස්සනයි. හැබැයි මූ නිකන් හරියට ලංකාව පහත් කරලා කතා කරන්නේ. පම්පෝරි කෙලලා කාලා යනවා. අනේ මන්දා බන්. දවසක ගිහින් බලන්න ඕනේ ඌසිරාවටම ජීවත් වෙන විදිය එහෙ.
    Dara godak ahahahaha
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ මන්දා බන්, ඕක හෙන කන්ෆියුසින් කේස් එකක්, අපේ මාමෙක් ඉන්නවා ලන්ඩන්. ඌට ලන්ඩන් තරම් ටවුමක් නෑ මේ ලෝකේ කොහෙවත්. ඌ පාරට බැස්සත් ලංකාවේ වැරදිමයි කියවන්නේ. ඌ දවසක් කියනවා කොල්ලෝ වගයක් උගේ කෙල්ලෝ දෙන්නා දිහා අමුතු විදියට බලන් හිටියලු. උන් දෙන්නා මෙලෝ රහක් නැති දර ගොඩවල් වගේ. ලංකාවේ ඉන්න 99%ක් කෙල්ලෝ උන්ට වඩා ලස්සනයි. හැබැයි මූ නිකන් හරියට ලංකාව පහත් කරලා කතා කරන්නේ. පම්පෝරි කෙලලා කාලා යනවා. අනේ මන්දා බන්. දවසක ගිහින් බලන්න ඕනේ ඌසිරාවටම ජීවත් වෙන විදිය එහෙ.
    ලන්ඩන් තරං ටවුමක්භනෑ තමයි. ලන්ඩන් පැරිස් නිව්යෝක් තමයි එදා ඉඳලා අද වෙනකං ගේම ගහන්නේ. එහෙමයි කියලා අමුතූ සත්ව කොටිඨාෂයක් නෑ. විශේෂෙන් ලන්ඩන් වල. පාටයි උසයි විතරයි වෙනස් ගොඩක් වැඩ සිංහලු වගේමයි🤣🤣
     
    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    සමහර පොන්නයො උදේ ඉඳන් රෑ වෙනකම් දවස් හතම එක්කො දත් ගලවනවා,නැත්නම් ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙනවා මොගේජ් ගෙවන්න,ටියුෂ්න් ෆීස් ,කන්න බොන්න ලීසින් ගෙවන්න.ඒවා මහ කරුම ජීවිත.හවස් වෙනකොට මාර අමාරුවක් තියෙන්නේ. සමහර එවුන්ට ඒකෙන් හම්බ වෙන සොච්චන් සල්ලි මහ මෙරක් උනාට ඒකෙන් කරන්න පුලුවන් ලොකු දෙයක් නෑ.ඒවා සක්සෙස් ෆුල් ජීවිත කියලා හිතන්න එපා.තමන්ගේ ජොබ් එක කරන්න ඕන ජොලියට.සල්ලි එන්න තමන්ගේ දේපල සහ බැංකු වත්කම් වලින්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,247
    113
    ඩොලර් වලින් සල්ලි හොයන්න පුලුවන්නම් ඉන්න හොන්දම රට ලංකාව. හැබැයි හම්බ කරන්න නරකම රටක්.

    menna meka nam sirama seen eka. mona magula unath bung naki unama aiyth mekatama enawa ne bung rata yana godak aya. 60 panala rata innawa adui ne bung

    salli thiyanawa nam mehe hodaiyi, nathnam naa
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,888
    86,093
    113
    ආශ්චර්යමත් රටක
    aaai ubata dan set nadda oya inna rata??? mam hithuwa uba giyaama lankawa amathaka karala oluwa oheta hadaa gani kiyala..

    pissuda bn.. salli peththen hithuwata anik hema peththenma tier 3 countries awul neh... paarata bassoth bike and 3wheel hathara wate ringanawa.. color light ekak gaawa stop koroth higannu enawa coppe ussan... minisu ohe paara paninawa harak wage hema thanama.. kisi pirisidu kamak nee rate godak thanwala.. public transport kiyanne pitakotuwe toilet eka wage melo rahak naa.. kiyanawa nam ona tharan kiyanna puluwan..
    Me lankawa gana kiwwe ban.🤔 Lankawata wada mehe anith dewal walin hodai. Masekata 10 laks wath thiyenawa nam lankawe inna eka awlak na.

    uba koheda inne gamaka da? :rolleyes: :eek: daily kota road eka paththen kotuwe or kosgas handiya paththen yana ungen ahala balapanko.. light eketh innawa ain wenneth neh..
    Mama oya patte weda kara. Lankawe paraka yanakota tiyena kujeetha, musala feeling ehema me wage ratawal wala na ithin.
    ------ Post added on Jan 12, 2021 at 2:23 AM
     
    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    156
    96
    28
    පජාත හෙළ ලක් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා නොවේවා.
     
    thanushka000

    Member
    Jan 10, 2010
    1
    0
    1
    Umbala lankawe indagena pitarata yanna dangalanawa api pitarata indagena lankawata enna dangalanawa jeewithe ithuru kaalewath lankawe indala marila yanna