Withdraw Paypal Money

piyals

Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Pay pal සල්ලි ගන්න හිදම විදිය උබේ Pay pal එකට Payoneer එකෙන් දෙන බැංක් ඩිටෙල්ස් ටික ඇඩ් කරලා withdraw to Bank account දිපාන්. එහකොට Payoneer එකට සල්ලිටික එනවා, payneer එකෙන් කාඩ් එකෙන් හරි ලංකාවෙ බැංකුවකට හරි ගන්න පුලුවන්. හැබැයි payonner එකට අපේ බැන්ක් විස්තර ඇඩ් කරලා තියෙන්න ඔනි

    Danna tharamin dan mehema baha machan. Malaysian nam kohomath Payoneer ekata withdraw karanna baha
     
    Shadowman90

    Member
    Dec 15, 2020
    17
    5
    3
    Pay pal සල්ලි ගන්න හිදම විදිය උබේ Pay pal එකට Payoneer එකෙන් දෙන බැංක් ඩිටෙල්ස් ටික ඇඩ් කරලා withdraw to Bank account දිපාන්. එහකොට Payoneer එකට සල්ලිටික එනවා, payneer එකෙන් කාඩ් එකෙන් හරි ලංකාවෙ බැංකුවකට හරි ගන්න පුලුවන්. හැබැයි payonner එකට අපේ බැන්ක් විස්තර ඇඩ් කරලා තියෙන්න ඔනි
    oya karala baluwa da? lankaawe paypal account ekak da oyaata thiyenne?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,547
    1
    99,733
    113
    33
    Kalutara
    ඇයි බන් පේපැල් එකෙන් ලංකාවේ බැංකුවට ට්‍රාන්සර් කරන සල්ලි එන්න පැය 72ක් ගන්නේ? කලින් තත්පරෙන් ආවනේ. මහා ලොකු ගනනුත් නෙමෙයි. ඩොලර් 40-50 එව්වා.
     
    • Like
    Reactions: asylum

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    ඇයි බන් පේපැල් එකෙන් ලංකාවේ බැංකුවට ට්‍රාන්සර් කරන සල්ලි එන්න පැය 72ක් ගන්නේ? කලින් තත්පරෙන් ආවනේ. මහා ලොකු ගනනුත් නෙමෙයි. ඩොලර් 40-50 එව්වා.
    Ai dan enne nadda??mn lagadi gaththahama awanee bn
     
    • Sad
    Reactions: Heshan Daminda

    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    ඇයි බන් පේපැල් එකෙන් ලංකාවේ බැංකුවට ට්‍රාන්සර් කරන සල්ලි එන්න පැය 72ක් ගන්නේ? කලින් තත්පරෙන් ආවනේ. මහා ලොකු ගනනුත් නෙමෙයි. ඩොලර් 40-50 එව්වා.
    මම මේ දැන් කලා. Standard Withdrawal. තත්පරෙන් ආවා HNB account එකට :yes:
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    කවුරුහරි බොක්කක් මට කියපන් මචං.....

    මේක ඇවිල්ල මැලේසියා හරි පිලිපීන් හරි විදියට හදපු පේපෑල් එකකින් සල්ලි අරගන්න පුලුවන්ද....?
    එහෙම නැත්නම් ලංකාවෙ විදියට හදපු පේපෑල් එකකින් සල්ලි අරගන්න තියෙන ක්‍රමයක්ද....?
    ඔය ක්‍රම දෙකටම හදපුවගෙන් සල්ලි අරගන්න පුලුවන්ද....?

    දැනටම පේපෑල් එකට බැංකු කාර්ඩ් එක ඇඩ් කරල තියෙන අයට ඔය සිස්ටම් එකෙන් තියෙන වාසිය මොකක්ද..? එහෙමත් නැත්නම් ලංකාවෙ ඉදගෙන ඊබේ එකේ සෙල් කරන අයට යූස් කරන්න පුලුවන් ලංකාවෙ විදියට බය නැතුව පේපෑල් එක හදල මේ සිස්ටම් එක හරහා සල්ලි බැංකුවට ගෙන්න ගන්න තියෙන සිස්ටම් එකක්ද...?

    ඕං ඔය ටිකට කවුරුහරි පිංවතෙක් උත්තර දියල්ලකො බොක්ක
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    Malaysian නම් දන්නේ නෑ මචං Philippines විදිහට හදලා නම් සල්ලි ගේන්න ගන්න පුලුවන්. Youtube එකේ තියෙනවා හදන විදිය ටිකක් හොයලා බලපන්. ලංකාවේ විදිහට හදලා නම් සල්ලි ගේන්න ගන්න බෑ. සල්ලි ගෙන්න ගන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැත්නම් විතරක් PayPal පාවිච්චි කරන්න. PayPal වලින් card එක හරහා බැංකුවට withdraw කරන එක පට්ට පාඩුයි. මම දන්න තරමින් eBay sales කරලා සල්ලි ගෙන්න ගන්න පුලුවන් එකම ක්‍රමය තමයි PayPal.