Thanks mchnTry a psychologist. Can control with Cognitive behavioural therapy such as Exposure Response Prevention Therapy.
Thanks mchnTry a psychologist. Can control with Cognitive behavioural therapy such as Exposure Response Prevention Therapy.
you are wasting your time and moneyThanks mchni am not familiar with those you have mentioned , will search about it.

අඩෝ Thanks Bokkaමටත් තිබ්බ බන් දැන් නම් හරි. ඉස්සර පොඩි දෙයක් කරන්නත් පට්ට අමාරුයි. හැබැයි රස්සාවෙ වගකීම් වැඩි වෙල කසාද බැදල තව ප්‍රශ්න එකතු උනාම අඩු වුනා.. කරන්න තියෙන්නෙ කොච්චර හිත එපා කිව්වත් සැකයක් වගෙ තිබ්බත් ගනන් නොගෙන වැඩේ කරල ප්‍රතිපලය බලන එක. ගොඩක් වෙලාවට අවුලක් වෙන්නෙ නෑ නෙ. එතකොට හිතන්න අපරාදෙනෙ මෙච්චර හිතුවෙ කියල.
මොනව කරලත් තමන්ගෙ control එකෙන් එලියෙ දේවල් තියෙනවනෙ බන්. අපි කොච්චර වැඩ්ඩො වගේ හිතියත්. අපේ යටිහිත වත් අපිට ඕන විදියට ඉන්නෙ නෑ.. වෙන මගුලක් වෙච්චාවෙ කියල ඉන්න එක තමයි හොදම. භාවනා කරල සතිය(සිහිය ) දියුණු කරගත්තනම් කරන වැඩේ ඒ වෙලාවට සිහියෙන් කරන්න පුලුවන්. එතකොට ආයෙ ආයෙ වද වෙන්න දෙයක් නෑ..
ඔව හෙනම නොර්මල් බන්. ගොඩක් අයට තියෙනව කියන්නෙ නෑ ඉතින්..
PS:- Social media and Wela balana eka adu karanna. Attention span eka adu wenawa. karana wada mathaka naha ethakota passe sure natte ekai
Thanks bnMatath thyanwa ban
Beth wadak wen na... Alopathic nam..eka suddamath kiyanawa.... bonna epa ..liver paw.. (dperession nam onna gatthata aulak na anxity / ocd / ekka not worth
ratawal wala nam CBD oil thiyanwa
Ape lankawe nam Ashwagandha 600Mg 2 wice a day masekin 20% effectivness ekak clinically proven karala thiyanawa...
Eta amatarawa .. high EPA . DHA thiyana fish oil ekak 3 Grams withara gannakotath ehema thiyanaw a
Tawa NAC 1200 once a time
Owa ithin supp,emets nisa aulak na ,.. mama gannawa time to time .. i purchased from iherbs.com
PS : ,ata gpdal tiyenne health anxity ekka
Papuwa ridenawa .baya wenawa... eyes floating (as wala panuwa wage yanne ) ewa count karnawa. .. lol dannawa ne ...
mama ekata payak wen karan innawa .. (its a method) kocchara unwanted thoughts awath mama mage wada karala lastly thamai ewa hitanne ... it helps machan!
Karuma leda...
Mama banath ahanawa ewath patta!
බස්නාහිර පලාතෙ වෙදෙක් කියපන්කො ,සිංහල වෙදකමෙන් නිට්ටාවටම සුව කරන්න පුළුවන් - එහෙම සනීප වුණ ගෑණු ඩොකෙකුත් ඉන්නවා![]()
එයාට ලඟම ඉන්න දේශීය වෛද්‍යවරයාව හමු වෙන්න.බස්නාහිර පලාතෙ වෙදෙක් කියපන්කො ,
අදුරන නංගි කෙනෙක් ඉන්නව ocd සුපිරියටම තියෙන
වැඩක් වුන්නෑ දෙන්නෙක්ගෙන් ගත්තඑයාට ලඟම ඉන්න දේශීය වෛද්‍යවරයාව හමු වෙන්න.
කොච්චර කල් බේත් ගත්තාද ? මොනාද දීපු බේත් , දෙන්නගෙ බේත් තුණ්ඩු පෙන්නන්න බලන්න.වැඩක් වුන්නෑ දෙන්නෙක්ගෙන් ගත්ත
එවා දන්නෑ මාස අටක් විතරගත්තලු එකෙක්ගෙන් අනික ගැන දන්නෑ , හෙනට විරේක කරා කියල ඒකිගෙ අයිය මට කිව්ව, හිසකුඩිචි දැම්මලු ,වේල් බරගානක් ගුලි ,කසාය දුන්නලු,කොච්චර කල් බේත් ගත්තාද ? මොනාද දීපු බේත් , දෙන්නගෙ බේත් තුණ්ඩු පෙන්නන්න බලන්න.
අඩෝ Thanks Bokkaඋබ අර PS කරලා තියෙන දෙකනම් ලොකුවටම තියෙනවා මචන් socialmedia dilemma ඒ නිසා ගොඩක් වෙන පැති වලට හිත යනවා කොච්චර maintain කරන් හිටියත් එලකිරි එකට ආවමත් ඒවගේ thread එකක් දැක්කම ඉබේටම යනවා..
Thanks bnඔව් බන් මල චාටර් ලෙඩ බන් ශිට්..උබටත් ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
------ Post added on Jan 13, 2021 at 11:42 AM
මචන් උබ දාපු සප්ලිමන්ට් ලිස්ටෙක හරියට දාපං අශවගන්ද එකයි ෆිශ් ඔයිල් එකයි හරි ,අනිත් ඒව පැහැදිලි නෑ සින්හ්ලිශ් වලින් කොටල තියෙන හින්ද ,සින්හලෙන් හරියට දාපංකො ,සීන් එකමහොද නම් වෙන එකක් නැ බන්...අපේ තාත්ටට පවා තියනවා... එයා ටොය්ලට් එකට ගියාම ඇදගෙන අපහු ඇවිත් යනවා..ඒ වගේ දේවල්... උබට නෝට් උන් නැති උබේ අම්ම ගෙ හෝ තාත්තාගෙත් ඇති......
කරන්න දෙයක් නැ .. ඔක තේරුම් ගනින්.... බන අහපන්... අරවගේ අශවගන්ධ වගේ දේවල් පාවිච්චි කරන්න... මම උඩ ක්ව්ව සප්ලිමන්ට් ගනින්...එවා අනිත් ඔය කොලෙස්ටරෝල් වගේ එවටත් හොදය්...
මචන් උබ දාපු සප්ලිමන්ට් ලිස්ටෙක හරියට දාපං අශවගන්ද එකයි ෆිශ් ඔයිල් එකයි හරි ,අනිත් ඒව පැහැදිලි නෑ සින්හ්ලිශ් වලින් කොටල තියෙන හින්ද ,සින්හලෙන් හරියට දාපංකො ,සීන් එකම
ඔය බේත් පංතිය කොරල ඇහුවෙ නෑ කියන්නෙ ඒකිගෙ බඩේ නොදිරවන මොකක් හරි හිර වෙලා ඇති. පොඩි කාලෙ ගිලිච්ච දෙයක්. ඒක ඔය ලෙඩ වල බහුලව අහු වෙන කේස් එකක්.එවා දන්නෑ මාස අටක් විතරගත්තලු එකෙක්ගෙන් අනික ගැන දන්නෑ , හෙනට විරේක කරා කියල ඒකිගෙ අයිය මට කිව්ව, හිසකුඩිචි දැම්මලු ,වේල් බරගානක් ගුලි ,කසාය දුන්නලු,
umba monawa karana kenekda machan, mama umbe supplements gena reply dekka godak. Milk thistle hoda brand ekak kiyanna milk thistle witharak, and gas walata prebiotic hodaida? gas walata karanna puluwan dewal tikak kiyanna.මෙවා OCD වලට බෙහෙත් නෙමී... මෙවා සප්ලිමන්ට්ස් මචන්... (මම ඩොකෙක් වත් වෙදෙක් වත් නෙමි.... මම පොත් /නෙට් / දැනුවත් අයගෙන් දැනගන්න ඒවා විතරය්...ව)
අපිට අපේ අහාර කන විදිහ අනුව ගොඩක් නියුට්රිශන්ස් මිස් වෙනවා... එස්න්ශියල්ස් වගේම ...අනිත් මැක්රෝ නිට්රිශන්ස් එහෙම...... ගොඩක් ලෙඩ හැදෙන්නේ මේ නිසා... සෝ ... සමහරවෙලාවට අපි මොන බේත ගත්තත් වැඩක් වෙන් නැත්තේ එ නිසා... ඒ නිසා අපි කැම බැලන්ස් ගන්න ඔනා..
අපි ලොකේ මොන පත කන්න හිටියත් කියලා තියෙන්නේ 70% ග්‍රීන්.... ඉතුරුඉවා කබෝහෆඩ්රේට් සහ මේදය ..
හැබැය් වෙන්නෙ ඔකේ අනිත් පැත්ත ඒ නිසා කොල ජාති කන ගමන්
සාමන්‍ය පෝශනයට :
හොද ෆිශ් ඔඉල් එකක් 3000mg wage (EPA / DHA total 600 වත් තියන එකක් හොයා ගන්න ) හෙල්ත් ගාඩ් එකේ තියනවා නේචර්ස්වේ / GNC tripple strenghth වගේ ... )
මිල්ක් තිසල් අඩන්ගූ සප්ලිමන්ට් එකක් (මේක ගන්නේ ලිවර් /ශුගර් / කිඩ්නි / ඕසීඩී ) ලන්ක්වා වේ ලිවොක්ස් එක තියනවා
කලු දුරු කුඩු 1/4 උදේ හිස් බඩ
මල්ටි විටමින් එකක් (ඒකත් නැචුරල් ෆෝම් එක නම් හොදය් ) Iherbs.com
NATURELO, One Daily Multivitamin for Men, 120 Vegetarian Capsules - Highly recommended.
NAC - මේකේ 1200 ගන්න .. මේක ඔසිඩි වලට ප්රෝවන් උනා ලගදී....
https://www.iherb.com/search?kw=NAC
හොද ඇඩප්ටජන් ආයුර්වේද බෙහෙතක් (අශ්වගන්ද වගේ... ඔය හොද වාජීකරන එකක් ගත්තත අව්ලක් නැ ලේබල් එක තියන විදිහට කරන්න )
අශ්වගන්ධ / බින් කොහොබ / අමු ඉගුරු වගේ හොද ෆෝමිලා එකක් ඇගට වැටිච ගමන් දවස් 2 - 3 යනකොට ඔසිඩී ඉම්ප්රෝව් වෙනවා උබටම තේරෙය්.... සන්ස්තා/// සෙත්සුව // පස්යාල / ආටිගල වගේ සින්හල බ්‍රැන්ඩ්ස් වලින් උබට හොද වාජිකරනයක් හොයාගන්න පුලුවන් වෙය්.. මම ගාව දැන් තියෙන්නේ සන්ස්තා එක ... 2000ක් වගේ උනා... මම බොන්නේ උනු වතුර එක්ක .. මම කිරි බොන් නැ කොහොමත් .....
මේ ඔක්කොම කරොත් මහත එකෙක් නම් අම්බානක කෙටුවෙය් ..මෙටොබොලිසම් නෝමල් වෙන නිසා..
අජිනමොටෝ.... ට්රැන්ස් ෆැට් .... එලවලු තෙල් කන්න එපා...එකෙන් අපේ ඇගේ ඔමෙගා රේශියෝ එක වෙනස් වෙනවා..එකෙන් මානසික ගැටලු තවත් වැඩි වෙනවා...
මේ එකක් වත් බෙහෙත් නෙමි... ඒ නිසා හොදක් මිසක් නරකක් වෙන් නැ ...
Study sources : Iherb.com / Redit / My experinces / Doctors / වෙද්දු /
මීට් අමතරව මම ස්භාවිකව ලෙද හොද කරගන්න එක වගේ දේවල් ෆලොව් කරනවා.. ඉගෙන ගන්නව දැන් අව්රිදු 12 තිස්සේ ... මම ඩොකෙක් නෙමි.. සෝ යු නෝ......
umba monawa karana kenekda machan, mama umbe supplements gena reply dekka godak. Milk thistle hoda brand ekak kiyanna milk thistle witharak, and gas walata prebiotic hodaida? gas walata karanna puluwan dewal tikak kiyanna.
Tread - https://elakiri.com/threads/ocd-obsessive-compulsive-disorder-1-මූලික-දැනුම.1851276/bump
මොකක්ද මේකෙදි වෙන්නෙ? දන්න කෙනෙක් සරළව පැහැදිලි කරන්නකො?
------ Post added on Jan 13, 2021 at 3:37 PM