අතිගරු ජනාධිපතිට ආයේ මුකුත් කියන්න යන්න එපා.

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හොද වැඩේ :ROFLMAO: :ROFLMAO:

    මේමයි. විවේචනය වෙනයි, අපහාසය වෙනයි. බයි, ටොයි , ජෙපි හැම වහලම කරන්නෙ මඩ අපහාස මිසක්
    ලොජිකල් , හරි සාක්කි ඇතිව කරන විවෙචන නෙවෙයි. ඕක වැඩියෙන්ම කරන්නෙ බයි, ටොයි එවුන් තමා.
    ජෙප්පො ටිකක් මොලෙ ඇතුව දාන්නෙ දාන එකක්. හැබැයි උන් අනිත් එවුන් දාන ගිනි වලට පිදුරු දානව පැත්තක ඉදන්.

    කොච්චර හොද/නරක උනත් සර්ව ජන චන්ද බලෙන් , රටේ බහුතරේ කැමැත්තෙන් පත් වෙච්ච මහ තනතුරට
    අපහාස කරන්න දෙන්න බෑ. ඒක වැරදියි. ඒකෙන් වෙන්න ඒ පුද්ගලයා වෙනුවට ඒ තනතුර හෑල්ලු වෙන එක.
    සිරා කොච්චර හෑල්ලු කරාද මේ රටේ මහ පුටුව.

    කොච්චර ප්‍රජාතන්තෙ තිබ්බත් වෙන කිසිම රටක ඒ තත්වෙ දකින්න නෑනෙ.
    රටේ ජනාදිපතිවරයට නින්දා අපහාස කරන්න දෙන්න බෑ. ඒක හොද නැත්තෙ ඒ රටට මයි.
    හරියට කරන විවේචනයට ඉඩ තියෙන්නෙ ඕනෙ.

    මේ අතුලට දාපු එවුන් මොනා කරාද දන්නෙ නෑ ඉතින්.
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    බයිට් උනාම අඬ අඬ ගිහින් ටීචර්ට කියන යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා :yes:

    ටිකක් විතර ලොකු කතාවක් කියන ගමන් විහිළුවක් කරන්න පුළුවන් ඔබ වගේ කෙනෙක් අපේ 43 සේනාංකයේ සමාජ මාද්‍ය ජාලයට අවශ්‍ය වෙලා තියනවා.

    Dad Jokes උනත් කමක් නෑ ,කැමතිනම් කියන්න.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    එළ එළ, ස ට පුළුවන් දේනේ ස කරන්නේ. මුන්ව දාන්නේ නැතුව බෝම්බ ගහපු උන්ව, බැංකු හොරුන්ව ඇතුලට දාන්නද? එන්ඩ දෙන්ඩම හොද නෑ ඕකුන්ට
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,564
    6,543
    113
    හොද වැඩේ :ROFLMAO: :ROFLMAO:

    මේමයි. විවේචනය වෙනයි, අපහාසය වෙනයි. බයි, ටොයි , ජෙපි හැම වහලම කරන්නෙ මඩ අපහාස මිසක්
    ලොජිකල් , හරි සාක්කි ඇතිව කරන විවෙචන නෙවෙයි. ඕක වැඩියෙන්ම කරන්නෙ බයි, ටොයි එවුන් තමා.
    ජෙප්පො ටිකක් මොලෙ ඇතුව දාන්නෙ දාන එකක්. හැබැයි උන් අනිත් එවුන් දාන ගිනි වලට පිදුරු දානව පැත්තක ඉදන්.

    කොච්චර හොද/නරක උනත් සර්ව ජන චන්ද බලෙන් , රටේ බහුතරේ කැමැත්තෙන් පත් වෙච්ච මහ තනතුරට
    අපහාස කරන්න දෙන්න බෑ. ඒක වැරදියි. ඒකෙන් වෙන්න ඒ පුද්ගලයා වෙනුවට ඒ තනතුර හෑල්ලු වෙන එක.
    සිරා කොච්චර හෑල්ලු කරාද මේ රටේ මහ පුටුව.

    කොච්චර ප්‍රජාතන්තෙ තිබ්බත් වෙන කිසිම රටක ඒ තත්වෙ දකින්න නෑනෙ.
    රටේ ජනාදිපතිවරයට නින්දා අපහාස කරන්න දෙන්න බෑ. ඒක හොද නැත්තෙ ඒ රටට මයි.
    හරියට කරන විවේචනයට ඉඩ තියෙන්නෙ ඕනෙ.

    මේ අතුලට දාපු එවුන් මොනා කරාද දන්නෙ නෑ ඉතින්.
    උබ මෙච්චර කල් ගලක් යටද බං හිටියේ .
    පොඩ්ඩක් ඕක අස්සෙන් එලියට වරෙන් .
     
    • Sad
    Reactions: Solo Rider

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    හොද වැඩේ :ROFLMAO: :ROFLMAO:

    මේමයි. විවේචනය වෙනයි, අපහාසය වෙනයි. බයි, ටොයි , ජෙපි හැම වහලම කරන්නෙ මඩ අපහාස මිසක්
    ලොජිකල් , හරි සාක්කි ඇතිව කරන විවෙචන නෙවෙයි. ඕක වැඩියෙන්ම කරන්නෙ බයි, ටොයි එවුන් තමා.
    ජෙප්පො ටිකක් මොලෙ ඇතුව දාන්නෙ දාන එකක්. හැබැයි උන් අනිත් එවුන් දාන ගිනි වලට පිදුරු දානව පැත්තක ඉදන්.

    කොච්චර හොද/නරක උනත් සර්ව ජන චන්ද බලෙන් , රටේ බහුතරේ කැමැත්තෙන් පත් වෙච්ච මහ තනතුරට
    අපහාස කරන්න දෙන්න බෑ. ඒක වැරදියි. ඒකෙන් වෙන්න ඒ පුද්ගලයා වෙනුවට ඒ තනතුර හෑල්ලු වෙන එක.
    සිරා කොච්චර හෑල්ලු කරාද මේ රටේ මහ පුටුව.

    කොච්චර ප්‍රජාතන්තෙ තිබ්බත් වෙන කිසිම රටක ඒ තත්වෙ දකින්න නෑනෙ.
    රටේ ජනාදිපතිවරයට නින්දා අපහාස කරන්න දෙන්න බෑ. ඒක හොද නැත්තෙ ඒ රටට මයි.
    හරියට කරන විවේචනයට ඉඩ තියෙන්නෙ ඕනෙ.

    මේ අතුලට දාපු එවුන් මොනා කරාද දන්නෙ නෑ ඉතින්.
    ඔතැන අපහාසයක් ද. නැත්තම් විවේචනයක්ද කියන එක මොන කෝණයෙන්ද? ලංකාවේ වෙන දේවල් අනුව විවේචනයක් මඩක් කියලා ඇතුලට දාන සීන් එකක් තියෙන්නේ.

    බොරු මඩ ගහන එක වැරදි. 69ක් පත් කරත් ඉතුරු මිනිස්සුන්ටත් ජනාධිපති කියන්නේ එක්කෙනෙයි.
     
    • Like
    Reactions: Solo Rider

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මොහොමඩ්ලගෙන් බෝම්බ කාලත් හැදුන නැති එකෙක් දාපු තෙර්ඩ් එකක්
    ස' ගේ ගැලවුම්කාරයාත් මොහොමඩ් කෙනෙක් කියලා අමතක වුණාද?

    Min-Hon-Ali-Sabry.jpg
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ස' ගේ ගැලවුම්කාරයාත් මොහොමඩ් කෙනෙක් කියලා අමතක වුණාද?
    ආ මේ දැන් රට පාලනය කරන ස නේද මේ ?

    මෙයා දැන් බයියන්ගේ ලව් එක වෙලා තියෙනේ ස ට බාන්නට වඩා මල පනිනවා මේ මහතයට් බැන්නොත්
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපහාස කතා නම් බයිලා.. බොරුවක් දානවා නම් දඩුවම් දෙන්න ඕනේ. ඒත් ජනාධිපති කරන දේවල් වලට අපහාස කරන්න මිනිස්සුන්ට පුලුවන් වෙන්න ඕනේ. උදාහරණයකට ගත්තොත් මිනීමෑරුමකට වෑරදිකරු වෙච්ච කෙනෙක් පාර්ලිමේන්තු එනකොට ජනාධිපති තුමා බලන් ඉන්නවා නම්, පුරා වස්තු කඩනකොට කෑලෑ කපනකොට බලන් ඉන්නවා නම් අන්න මිනිස්සුන්ට අපහාස කරන්න පුලුවන් වෙන්න ඕනේ. හෑබෑයි ජනාධිපතිට විරුද්ධව බොරු ප්‍රචාර යවනවා නම් වෑරදී. එයාට විතරක් නෙමේ. මේ ලගදී කෑටපේට ගහපු මඩ වුනත් පජාති අන්තිම පහත් වෑඩ. මිනිහෙක් නොකරපු පජාති වෑඩකට සම්බන්ධ කරලා බොරුවක් යවන එවුන්ව හිරේට තමා ගෑලපෙන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,575
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොද වැඩේ :ROFLMAO: :ROFLMAO:

    මේමයි. විවේචනය වෙනයි, අපහාසය වෙනයි. බයි, ටොයි , ජෙපි හැම වහලම කරන්නෙ මඩ අපහාස මිසක්
    ලොජිකල් , හරි සාක්කි ඇතිව කරන විවෙචන නෙවෙයි. ඕක වැඩියෙන්ම කරන්නෙ බයි, ටොයි එවුන් තමා.
    ජෙප්පො ටිකක් මොලෙ ඇතුව දාන්නෙ දාන එකක්. හැබැයි උන් අනිත් එවුන් දාන ගිනි වලට පිදුරු දානව පැත්තක ඉදන්.

    කොච්චර හොද/නරක උනත් සර්ව ජන චන්ද බලෙන් , රටේ බහුතරේ කැමැත්තෙන් පත් වෙච්ච මහ තනතුරට
    අපහාස කරන්න දෙන්න බෑ. ඒක වැරදියි. ඒකෙන් වෙන්න ඒ පුද්ගලයා වෙනුවට ඒ තනතුර හෑල්ලු වෙන එක.
    සිරා කොච්චර හෑල්ලු කරාද මේ රටේ මහ පුටුව.

    කොච්චර ප්‍රජාතන්තෙ තිබ්බත් වෙන කිසිම රටක ඒ තත්වෙ දකින්න නෑනෙ.
    රටේ ජනාදිපතිවරයට නින්දා අපහාස කරන්න දෙන්න බෑ. ඒක හොද නැත්තෙ ඒ රටට මයි.
    හරියට කරන විවේචනයට ඉඩ තියෙන්නෙ ඕනෙ.

    මේ අතුලට දාපු එවුන් මොනා කරාද දන්නෙ නෑ ඉතින්.
    දැන් බැලුවම රවි කරුණානායකට බැංකු හොරා කියන එකත් අපහාසයක්නෙ. එතකොට රනිල්ට නොකියපු දෙයක් තියෙනවද? උන් නම් ගණන්ගත්තෙ නෑ.

    මේ ලාමක එවුන්ට අවුරුදු 5කට තනතුරක් දුන්නම එනව රජාට අඳින්න. 🤮
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    දැන් බැලුවම රවි කරුණානායකට බැංකු හොරා කියන එකත් අපහාසයක්නෙ. එතකොට රනිල්ට නොකියපු දෙයක් තියෙනවද? උන් නම් ගණන්ගත්තෙ නෑ.

    මේ ලාමක එවුන්ට අවුරුදු 5කට තනතුරක් දුන්නම එනව රජාට අඳින්න. 🤮

    Sabada, man kiwwe 'janadipathi' gana 🥴
    His/Her excellency the president of D.S.R of SL
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    හොද වැඩේ :ROFLMAO: :ROFLMAO:

    මේමයි. විවේචනය වෙනයි, අපහාසය වෙනයි. බයි, ටොයි , ජෙපි හැම වහලම කරන්නෙ මඩ අපහාස මිසක්
    ලොජිකල් , හරි සාක්කි ඇතිව කරන විවෙචන නෙවෙයි. ඕක වැඩියෙන්ම කරන්නෙ බයි, ටොයි එවුන් තමා.
    ජෙප්පො ටිකක් මොලෙ ඇතුව දාන්නෙ දාන එකක්. හැබැයි උන් අනිත් එවුන් දාන ගිනි වලට පිදුරු දානව පැත්තක ඉදන්.

    කොච්චර හොද/නරක උනත් සර්ව ජන චන්ද බලෙන් , රටේ බහුතරේ කැමැත්තෙන් පත් වෙච්ච මහ තනතුරට
    අපහාස කරන්න දෙන්න බෑ. ඒක වැරදියි. ඒකෙන් වෙන්න ඒ පුද්ගලයා වෙනුවට ඒ තනතුර හෑල්ලු වෙන එක.
    සිරා කොච්චර හෑල්ලු කරාද මේ රටේ මහ පුටුව.

    කොච්චර ප්‍රජාතන්තෙ තිබ්බත් වෙන කිසිම රටක ඒ තත්වෙ දකින්න නෑනෙ.
    රටේ ජනාදිපතිවරයට නින්දා අපහාස කරන්න දෙන්න බෑ. ඒක හොද නැත්තෙ ඒ රටට මයි.
    හරියට කරන විවේචනයට ඉඩ තියෙන්නෙ ඕනෙ.

    මේ අතුලට දාපු එවුන් මොනා කරාද දන්නෙ නෑ ඉතින්.

    නන්දෙ ට 2019 ඉදන් 2020 මැදක් වෙනකන් කව්රුවත් අපහාස විවේචන කලේ නැහැ ...හැමෝම බලාගෙන හිටියේ ....ඉතින් උබේ ස්වාමියාට කියල දීපන් තල වැපිරුවොත් තල වී වැපිරුවොත් වී
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    නන්දෙ ට 2019 ඉදන් 2020 මැදක් වෙනකන් කව්රුවත් අපහාස විවේචන කලේ නැහැ ...හැමෝම බලාගෙන හිටියේ ....ඉතින් උබේ ස්වාමියාට කියල දීපන් තල වැපිරුවොත් තල වී වැපිරුවොත් වී
    'ඉතින් උබේ ස්වාමියාට කියල දීපන් තල වැපිරුවොත් තල වී වැපිරුවොත් වී' :LOL:

    ටිකාක් රිදිල නෙහ්,
    මන් කියල තියෙන්නෙ ජනාදිපති කම ගැන මිසක් 'නන්දෙ' ගැන නෙවෙයි.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001

    bump