ඉරුවාරදය හෙවත් මිග්‍රේන්

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇයි මේකට ඉරුවාරදය කියන්නේ - ඉර නගිනකොට තමයි මේ ලෙඩේ උග්‍ර වෙන්නේ - බහින කොට නෑ - ඒකට පැහැදිලි හේතුවක් තියෙනවා -

    ඉරුවාරදය කියන්නේ හිසේ කේෂ නාලිකා වල රුධිර ගමනාගමනයේ ගැටළුවක් - සිංහල වෙදකමේ මේක හඳුන්වන්නේ රක්තවාත දෝෂය කියලයි. (ඔව් ඔය ආතරයිටිස් , පිළිකා, වකුගඩු , අක්මා ආදී අවයව අක්‍රිය වීම සහ auto immune ලෙඩ ඔක්කොම එන්නේ ඕකෙන් තමයි).

    ඇයි මේක ඉර නගින කොට විතරක් දරුණු වෙන්නේ ? මේ රක්තවාත දෝෂයේ අත්භූත හැසිරීම හිංදයි -

    රක්තවාත දෝෂය ගැන මම
    මෙතන පැහැදිලි කොරල තියෙනවා. සාමාන්‍යයෙන් රක්තවාත දෝෂය ඇවිස්සෙන්නෙ රෑට - ඒත් ඉරුවාරදයෙදි ඒක ඇවිස්සෙන්නෙ ඉර නගින වෙලාවට විතරයි - එකම දෝෂය ඇඟෙ තැන් දෙක තුනක වැඩ කොරන වෙනස් විදිය හිංදයි ඒ.

    මේක නිට්ටාවට සුව නොකර පාලනය කොරගෙන හිටියොත් - දන්නෙම නැතුව කන් ඇහෙන එක අඩු වෙන්න පුළුවන් - ඇස් පෙනීම අඩු වෙන්න පුළුවන් - මතකය අඩු වෙන්න පුළුවන් - කෑම දිරවීම දුර්වල වෙනවා - ඇඟ කෙට්ටු වෙනවා නැත්තම් ජොල් වෙනවා - ලිංගික හැකියාව දුර්වල වෙනවා - ඒ වගේම රක්තවාත දෝෂය ඔඩු දුවලා අන්තරාසර්ග පද්ධතිය දුර්වල වෙලා දියවැඩියා , කොලෙස්ටරෝල් , අධික රුධිර පීඩනය ආදී බෝ නොවෙන තව ලෙඩ හදාගන්නත් පුළුවන්. පස්සෙ අවයව අක්‍රිය වෙන්නත් පුළුවන්.

    ඉතිං පාලනය කරගෙන ඔය කටු ටිකත් ඔක්කොම කාල විඳවපල්ලා. :yes:
     
    • Like
    Reactions: animation and NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපිත් ඉස්සර ඉගෙන ගන්න කාලේ හෙන වැඩ්ඩෝ වගේ IT ෆෝරම් වල කයිය ගහනවා.
    ඒ වගේ උබත් තාම අය්ර්වේද කැම්පස් එකේ දෙක වසරේ වගේ ඉගෙන ගන්න ගමන් ද මෙතන ලොකු ලයින් දන්නේ...

    එහෙම නැත්තම් ඕන එකෙක් දැක්ක ගමන් ලෙඩේ අදුනගෙන බෙහෙත් දෙන්න පුළුවන් ජාතියේ එකෙක්ද?

    නැත්තම් දම්මික ලොක්ක වගේ එහෙන් මෙහෙන් සබ්ජෙක්ට් එක දැනගෙන ආතල් ගන්න එකෙක්ද :giggle:
     
    • Haha
    Reactions: vito

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    අපිත් ඉස්සර ඉගෙන ගන්න කාලේ හෙන වැඩ්ඩෝ වගේ IT ෆෝරම් වල කයිය ගහනවා.
    ඒ වගේ උබත් තාම අය්ර්වේද කැම්පස් එකේ දෙක වසරේ වගේ ඉගෙන ගන්න ගමන් ද මෙතන ලොකු ලයින් දන්නේ...

    එහෙම නැත්තම් ඕන එකෙක් දැක්ක ගමන් ලෙඩේ අදුනගෙන බෙහෙත් දෙන්න පුළුවන් ජාතියේ එකෙක්ද?

    නැත්තම් දම්මික ලොක්ක වගේ එහෙන් මෙහෙන් සබ්ජෙක්ට් එක දැනගෙන ආතල් ගන්න එකෙක්ද :giggle:
    මූ දන්න ආයුර්වේද ලබ්බක් නෑ. මූ SJ91 කියන එකා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කතාව මග නවත්තලනෙ... ,
    හොඳ කරගන්න කරන්න ඕනෙ දේවලුත් දාන්ඩෝ...(වෙදෙක් ලඟට යන්න කියලනං කියන්න එපා. ගන්න පුලුවන් බේතක්, කෑමක් ගැනවත් කියන්න)
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,475
    6,332
    113
    විස්තරේ හොඳයි. මොනාද තියෙන ප්‍රතිකාර කියලත් දැම්ම නම් තමයි එක වටින්නේ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    විස්තරේ හොඳයි. මොනාද තියෙන ප්‍රතිකාර කියලත් දැම්ම නම් තමයි එක වටින්නේ.
    ඒක රෝගියාගේ ප්‍රකෘතිය (කඵ , පිත් , වාත , වාත කඵ , වාත පිත , පිත් කඵ , සන්නිපාත ) හා ලෙඩේ එන දෝෂ අනුව විවිධාකාරයි - එක ප්‍රතිකාරයක් නෙවෙයි. (කඵ == සෙම)
     
    • Like
    Reactions: meeka