ඇයි මේකට ඉරුවාරදය කියන්නේ - ඉර නගිනකොට තමයි මේ ලෙඩේ උග්‍ර වෙන්නේ - බහින කොට නෑ - ඒකට පැහැදිලි හේතුවක් තියෙනවා -
ඉරුවාරදය කියන්නේ හිසේ කේෂ නාලිකා වල රුධිර ගමනාගමනයේ ගැටළුවක් - සිංහල වෙදකමේ මේක හඳුන්වන්නේ රක්තවාත දෝෂය කියලයි. (ඔව් ඔය ආතරයිටිස් , පිළිකා, වකුගඩු , අක්මා ආදී අවයව අක්‍රිය වීම සහ auto immune ලෙඩ ඔක්කොම එන්නේ ඕකෙන් තමයි).
ඇයි මේක ඉර නගින කොට විතරක් දරුණු වෙන්නේ ? මේ රක්තවාත දෝෂයේ අත්භූත හැසිරීම හිංදයි -
රක්තවාත දෝෂය ගැන මම මෙතන පැහැදිලි කොරල තියෙනවා. සාමාන්‍යයෙන් රක්තවාත දෝෂය ඇවිස්සෙන්නෙ රෑට - ඒත් ඉරුවාරදයෙදි ඒක ඇවිස්සෙන්නෙ ඉර නගින වෙලාවට විතරයි - එකම දෝෂය ඇඟෙ තැන් දෙක තුනක වැඩ කොරන වෙනස් විදිය හිංදයි ඒ.
මේක නිට්ටාවට සුව නොකර පාලනය කොරගෙන හිටියොත් - දන්නෙම නැතුව කන් ඇහෙන එක අඩු වෙන්න පුළුවන් - ඇස් පෙනීම අඩු වෙන්න පුළුවන් - මතකය අඩු වෙන්න පුළුවන් - කෑම දිරවීම දුර්වල වෙනවා - ඇඟ කෙට්ටු වෙනවා නැත්තම් ජොල් වෙනවා - ලිංගික හැකියාව දුර්වල වෙනවා - ඒ වගේම රක්තවාත දෝෂය ඔඩු දුවලා අන්තරාසර්ග පද්ධතිය දුර්වල වෙලා දියවැඩියා , කොලෙස්ටරෝල් , අධික රුධිර පීඩනය ආදී බෝ නොවෙන තව ලෙඩ හදාගන්නත් පුළුවන්. පස්සෙ අවයව අක්‍රිය වෙන්නත් පුළුවන්.
ඉතිං පාලනය කරගෙන ඔය කටු ටිකත් ඔක්කොම කාල විඳවපල්ලා.