ආණ්ඩුව වැඩ පෙන්නයි-ටයර් කම්හල ජනපති අතින් විවෘත කෙරේ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    22.jpg

    දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (14) පස්වරුවේ විවෘත කෙරිණ.

    හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක කර්මාන්ත පරිශ්‍රය ස්ථාපනය කර තිබේ. පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100කි. යුරෝපා තාක්ෂණය සහිත ලොව නවීනතම යන්ත්‍රෝපකරණ භාවිතයෙන් නිෂ්පාදන සිදු කෙරේ.

    SUV රථ සඳහා විශේෂ කාණ්ඩයක්, මෝටර් රථ, යතුරු පැදි, ත්‍රී රෝද ඇතුළු ලෝක වෙළඳපොළට අවශ්‍ය ටයර් වර්ග රැසක් මෙහි නිපදවනු ලැබේ. නිෂ්පාදනයෙන් 80%ක් අපනයනය කෙරෙන අතර ඉතිරි 20% දේශීය වෙළෙඳපොළට සැපයේ. සමාගමේ ප්‍රථම නිෂ්පාදන තොගය මේ මස ඇමෙරිකාවට අපනයනය කිරීමට නියමිත ය.

    මෙරට අපනයන වෙළෙඳපොළ ප්‍රවර්ධනය, සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය සහ දේශීය රබර් වගාකරුවන්ට ඉහළ මිලක් හිමිවීම කර්මාන්තශාලාවෙන් හිමිවන ප්‍රතිලාභ අතර වෙයි.

    නිෂ්පාදන ක්ෂේත්‍රයේ පැවති සම්මත සීමාවන් අභිබවා යමින් තාක්ෂණික අංශවල තනතුරු සඳහා නිසි සුදුසුකම් සපිරෑ කාන්තාවන් බඳවා ගැනීමට ද ආයතන කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ. කර්මාන්තශාලාව පරිසර හිතකාමී ලෙස ඉදිකිරීම ද විශේෂත්වයකි.

    උත්සව භූමියට පැමිණි ජනාධිපතිතුමා ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා විසින් පිළිගනු ලැබීය.

    සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා ටයර් නිෂ්පාදනායතනයේ සමස්ත ක්‍රියාවලිය නිරීක්ෂණය කළේය.

    පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200ක් ලබාගත් ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙව්මි යසස්මි දියණියට තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, මහින්ද අමරවීර, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, කනක හේරත්, ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරු සහ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නිලධාරීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

    ^^^^^^^^^^^^^^^^^^

    **** මේ අතර අනාත ගු ඇන් පි බැල්ලියන් විසින් මෙම කර්මාන්ත ශාලාව සැදිමේ ගරුත්වය ලබා ගැනිමේ නිර්ලජ්ජිත් උස්සහයක්ද දරමින් සිටින බව පෙනිගොස් ඇත..

    ගු ඇන් පි බැල්ලියන් විසින් රාජපක්ශලාගේ මුදල් තබාගෙන ඇති බවට චෝදනා කල සහ මීහරක් ගොන්ජා ඩුබායි ගොන් ඩුබායි මැරියට් හෝටලය ආසන්නයේ පිස්සු නටා එම හෝටලයද රාජපක්ශලාට අයිතිබව පැවසුවේ මෙම ටයර් කර්මාන්ත ශාලාවේ හිමිකරු වන නන්දන ලොකුවිතාන මහතාට අයිති දේපොල ගැනය..

    එසේ පරිබව කරමින් 2014 පැමිනි ටයර් කර්මානත ශාලාව ඉදිකිරිමේ ක්‍රියාවලින් අවුරුදු 2ක් පස්සට දමමින් කුහකකම් කරන ලද්දේ වද රනිලා විසිනි,

    දැන් ගු ඇන් පි තිරිසන්නුන්ට ඒව අමතක වෙලාය ,මැරි ඉපදී ඇත, ටයර් කර්මාන්ත ශාලාව සෑදිමේ ගරුත්වය ලබා ගැනිමට හත්පොලේ ගාගෙන දගලයි,ඇසීමට ඇත්තේ තොපිට විලි ලැජ්ජාව නැද්ද යනුවෙන් පමනි ,,

    අවසන් වශයෙන් 2017 ජනවාරි මාසයේ නාමල් රාජපක්ශ මහතා විසින් පාර්ලිමේන්තුවේදි කල කතාව පල කරමි, මෙයින්ම ටයර් කර්මාන්තය කාගේදැයි දැනගත හැකිය...

    24 Jan 2017
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,290
    9,199
    113
    විමලයානං සරම උස්සලා උඹට වැඩ පෙන්නනවා කියලා කට්ටිය කියනවා..වෙනනං අපිට පේන වැඩක් නෑ.. :rofl: :rofl:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    වැඩේ පට්ට. ඔන්න ඔයින් ටයර් එකක් මෙන්න මේ @2osama සහෝදරයාගේ ඔලුවේ වද්දලා මරලා දාන්න බැරිද?
    2010 ඉදන් රනිල්ගේ ලොවලා දැන් කයිවාරු නන්දෙගේ ලොවන මැදමුලනේ ගූ අදින එකෙක්.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    View attachment 109645

    For more information
    https://elakiri.com/threads/සෙල්ලම්-ටයර්-ෆැක්ටරියේ-එයාලා-නම-ගහගෙන-😹🙈🤣🙊.1971617/
     
    • Like
    Reactions: vibhashana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,900
    113
    මාලඹේ
    වැඩේ පට්ට. ඔන්න ඔයින් ටයර් එකක් මෙන්න මේ @2osama සහෝදරයාගේ ඔලුවේ වද්දලා මරලා දාන්න බැරිද?
    2010 ඉදන් රනිල්ගේ ලොවලා දැන් කයිවාරු නන්දෙගේ ලොවන මැදමුලනේ ගූ අදින එකෙක්.
    ටයර් එක අරින්න ඕනේ උබලගේ අම්මාගේ හිල අස්සේ න් 🤣🤣🤣😀
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    දැන් අපි ටයර් සෙල්ලම් කරන්න පුලුවන් නේද :lol:
     
    • Haha
    Reactions: Idias

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    ටයර් එක අරින්න ඕනේ උබලගේ අම්මාගේ හිල අස්සේ න් 🤣🤣🤣😀
    ඒක උබේ අප්පට හිතුනා නම් තෝ වගේ මැදමුලනේ ගූ හෝදන නාවල සෙල්ස්මන් පොන්නයෙක් නොඉපදෙන්න තිබ්බා. 🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් ගු ඇන් පි මෝඩයන්ට ගැලපෙන්ඩ හදල තියෙනව පොටෝ එක ,ඔය වගේ ගොන් ජෝක් ශෙයා කර කර ඉදපල්ල 2083 වගේ දිනාගන්ඩ පුලුවන්,
     
    • Haha
    Reactions: Mawathagama