Online gamak gahapanko ithn..nathan buy and sell karapan....
ඔව් බන්. මේ දවස් වල ස්ටඩී කරනවා.. ඒක හරියට ගොඩදාගන්නකම් විතරයි මේ මාස දෙකක් විතර බැලුවේ..
කොළඹ 7 hot කෑලි set වෙනවා බං ඔය job එකට. Pool එක වටේ තනකොල කපනකොට උන් එළියේ ඉඳන් කොටම කොට ඇඳගෙන ඇවිල්ලා wax කරපු කකුල් පේන්න relax එකේ බලන් ඇස් ගහනව බං.. එතකොට මොකුත් කියන්න බැ ඉතින් ඔලුව නමලා වැඩේ කරන් යන්න වෙනවා..
සමහර උං ඇවිල්ල resting chair එකක මුනින් අතට හාන්සි වෙලා massage bottle එක දෙනව පිටේ ගාන්න කියල.. ටැටූ ගහපු shape එක හදපු gym ගිය කෙල්ලො බං අනේ මන්ද job එක එපා වෙනවා තනකොල කවන්න හිතෙනව..
බදාම අනලා දියන් දවසට 2000 -30000 හොයන්න පුළුවන්
ඕවට යන්න බෑ බන්.. අවුරුදු ගාණකට කලින් නම් ගියා..
ඇගට අමාරුයි පහුවෙනිදට.
mcadda hutto eccara niwadu dena joba
Kallak hoyagena pornhub account ekak karapan
අන්න වැඩ ආ

❤
මචන් උබට bike එකක් තියෙනවා නම් pickme හරි uber හරි කරහන්. (foods or document delivery) තව උබට කරන්න පුළුවන් pizza hut එකේ part time කරන්න.පොඩ්ඩක් හොයල බලහන්
ඒකත් අවුලක් නෑනෙහ් මචන්, බලන්න ඕන පොඩ්ඩක්.
ගොබ්බයෙක් වගේ සෑර් සෑර් කියාගෙන ඔය තුට්ටු දෙකේ ජොබ් කරන්න තමයි වෙන්නෙ.
මෑන් පවර් අරව මේවා පලාතෙ යන්න එපා. ඕකුන් එතකොට උබ හොද පොසිෂන් එකක දී හම්බ උණත් ගණන් ගන්නෙ නෑ පිච්චියක් හරි ඕන නම් සයිඩ් බිස්නස් එකක් හරි කරපන්. එක එක වේසියො ගාව තුට්ටු දෙකේ වැඩට යන්න එපා.
ඔව් බන්.. බිස්නස් අයිඩියා එකක් ගැන හිතල තමා දැම්මේ ත්රෙඩ් එක..
ඒත් ඕන දෙයක් කරන්න බැරි නෑ, මට අවුල් වගේනෙ බන් පොඩ්ඩක්. ඒකය් කේස් එජ
@2osama @erozan @nicjosh83 wage full time redda ussan madamulana hitiyan nam salli galagena enne, part time ona ne
හොඳ පඩියක් ගෙවන රස්සාවකට ගිය නම් හරි නේද ? Work Life balance කියල එකක් තියෙනවා.
හොඳ පඩියක් නම් හම්බවෙනව බන්, මට මාසෙකට දෙකකට ඕන පොඩ්ඩක් සයිඩ් එකෙන්.
මැරි කරපු කාලෙක නම් නිවාඩු වටිනව ඉතින්.
ඒත් දැන් නිදහස තියෙන කාලෙ පුලුවන් දෙයක් කරල කීයක් හරි හොයාගන්න එක වටිනවනෙ මචන්.
online mokak hari wadak balapan
ඔව් බන්, ස්ටඩී කරන ගමන් මේ දවස් වල.
මචන් උබලගේ ටවුන් එකෙන් දුර පළාතක ගිහින් කුඹුරු වැඩ කරපන්. දවසට 2200 යි කෑම/බීම එක්ක. අමුඩයක් ගහල වැඩේට බැස්සොත් අනිත් දවස් වල තැම්බි තැම්බි හිටපු මල්ලිටත් සනීපයි.
අම්මෝ බන් ඕවට ගිහිල්ල චාටර් වෙලා එන්න වෙන්නෙ.
පොල් කඩපන්, (gas naginna puluwan nam patta job eka)
ara kokkakin kadaga graduate kenek ge vedio ekak thibba
porath kiyanne eeeka hondai kiyala
Bee Keeping
ee genath hithahan hebei oyaata eeta wadaa godak welaawa thiyanawa
Bee keeping නම් හිතන්න ඕන පොඩ්ඩක්.. ඒත් හැම කාලෙම බෑ නේද බන් ඕක කරන්න?
මට වැඩ තියෙන්නෙම දවස් 10 ක් වගේ.. හිටපු ගමන් 12ක් වෙනව
එළනේ.. ❤ ෆන් එකේ ඉන්න තියෙන්නෙ