මට හිතෙන්නේ මුගේ නොහැකියාව, degree නැතුව කොච්චර මිනිස්සු හොදට ජීවත් වෙනවද
අර සෙට් එකක් ඉන්නේ degree අරගෙන තමන්ගේ උත්සාහයෙන් රස්සාවක් හොයාගන්නේ නැතුව ආණ්ඩු වලට බැන බැන පිකටින් කරන්නේ.
අපෙ ඉස්කොලෙ මගෙ බැච් එකෙ ඕ ලෙවල් ෆෙල් උනුත් ඉන්නවා හොඳට .හැබැයි බිස්නස්.Eken witarak diyunu wenna bane .ada kale hatiyata .
ෆ්ලොරා බිස්නස් කරන එකෙක් ඉන්නවා ඌට දැන් කාර් දෙකයි .
ඒ ලෙවල් ෆෙල් උනුත් ඉන්නවා හොඳට.
ඩිග්රි එකට මහන්සි උන එකෙයි කොරියා යන එකෙයි සම්බන්ධෙ මොකක්ද ?Ow aniwaryen.meka tamayi mata tiyena awula.Korea yanna nam baha machan.mokada mama me degree ekatath mahansi unane.
Experience tikak aragena arabic ratakatawath yanna balanawa job ekakata.mehe hari giye natoth.
එහෙනම් උඹට ඔනි ඩිග්රි එකත් පාවිච්චි කරලා සල්ලිකාරයෙක් වෙන්නද ?
කරපු ඩිග්රි එක මොකක්ද .
සයන්ස් ද ? ඉංජිනියරින්ද ?
ඩිග්රි කරලා අරබි රටකට යනවානම් හොඳ ගෙමක් ගහන්න පුළුවන් කිවු එස් ලාට තමා.
අනික් ඩිග්රි වලට එහෙමමයි කියලා ජොබ් නැහැ.
එත් ඩිග්රි එකක් නමට ඉල්ලලා තියෙනවා .
අර අපෙ රජයෙ ජොබ් වලට ඩිග්රි ඉල්ලන්නෙ.
