ලන්කාවේ දියුණු වෙන්න පුලුවන් විදි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    මට හිතෙන්නේ මුගේ නොහැකියාව, degree නැතුව කොච්චර මිනිස්සු හොදට ජීවත් වෙනවද
    අර සෙට් එකක් ඉන්නේ degree අරගෙන තමන්ගේ උත්සාහයෙන් රස්සාවක් හොයාගන්නේ නැතුව ආණ්ඩු වලට බැන බැන පිකටින් කරන්නේ.

    Eken witarak diyunu wenna bane .ada kale hatiyata .
    අපෙ ඉස්කොලෙ මගෙ බැච් එකෙ ඕ ලෙවල් ෆෙල් උනුත් ඉන්නවා හොඳට .හැබැයි බිස්නස්.
    ෆ්ලොරා බිස්නස් කරන එකෙක් ඉන්නවා ඌට දැන් කාර් දෙකයි .
    ඒ ලෙවල් ෆෙල් උනුත් ඉන්නවා හොඳට.
    Ow aniwaryen.meka tamayi mata tiyena awula.Korea yanna nam baha machan.mokada mama me degree ekatath mahansi unane.
    Experience tikak aragena arabic ratakatawath yanna balanawa job ekakata.mehe hari giye natoth.
    ඩිග්‍රි එකට මහන්සි උන එකෙයි කොරියා යන එකෙයි සම්බන්ධෙ මොකක්ද ?
    එහෙනම් උඹට ඔනි ඩිග්‍රි එකත් පාවිච්චි කරලා සල්ලිකාරයෙක් වෙන්නද ?
    කරපු ඩිග්‍රි එක මොකක්ද .
    සයන්ස් ද ? ඉංජිනියරින්ද ?
    ඩිග්‍රි කරලා අරබි රටකට යනවානම් හොඳ ගෙමක් ගහන්න පුළුවන් කිවු එස් ලාට තමා.
    අනික් ඩිග්‍රි වලට එහෙමමයි කියලා ජොබ් නැහැ.
    එත් ඩිග්‍රි එකක් නමට ඉල්ලලා තියෙනවා .
    අර අපෙ රජයෙ ජොබ් වලට ඩිග්‍රි ඉල්ලන්නෙ.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අපෙ ඉස්කොලෙ මගෙ බැච් එකෙ ඕ ලෙවල් ෆෙල් උනුත් ඉන්නවා හොඳට .හැබැයි බිස්නස්.
    ෆ්ලොරා බිස්නස් කරන එකෙක් ඉන්නවා ඌට දැන් කාර් දෙකයි .
    ඒ ලෙවල් ෆෙල් උනුත් ඉන්නවා හොඳට.

    ඩිග්‍රි එකට මහන්සි උන එකෙයි කොරියා යන එකෙයි සම්බන්ධෙ මොකක්ද ?
    එහෙනම් උඹට ඔනි ඩිග්‍රි එකත් පාවිච්චි කරලා සල්ලිකාරයෙක් වෙන්නද ?
    කරපු ඩිග්‍රි එක මොකක්ද .
    සයන්ස් ද ? ඉංජිනියරින්ද ?
    ඩිග්‍රි කරලා අරබි රටකට යනවානම් හොඳ ගෙමක් ගහන්න පුළුවන් කිවු එස් ලාට තමා.
    අනික් ඩිග්‍රි වලට එහෙමමයි කියලා ජොබ් නැහැ.
    එත් ඩිග්‍රි එකක් නමට ඉල්ලලා තියෙනවා .
    අර අපෙ රජයෙ ජොබ් වලට ඩිග්‍රි ඉල්ලන්නෙ.
    Mata statistics degree ekak thiyenne.mehe hoda job ekak karanna puluwan. Eth mata lokiwata family eken labuna depalak nati nisa .wena passive income ekakuth hadaganna baluwe.passe job eken ayin wela tamangema deyak karana mattamata enna.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    Mata statistics degree ekak thiyenne.mehe hoda job ekak karanna puluwan. Eth mata lokiwata family eken labuna depalak nati nisa .wena passive income ekakuth hadaganna baluwe.passe job eken ayin wela tamangema deyak karana mattamata enna.
    ස්ටට් වලට ජොබ් නම් මැදපෙරදිග වැඩිය නැහැ .
    කනෙක්ශන් එකකින් හො වෙනත් ක්‍රමෙකින් කලාතුරකින් ඔය වගෙ ජොබ් වලට පැනගන්න කට්ටිය ඉන්නවා.
    එත් ලොකු පඩි නැහැ .
    ඒ කිව්වෙ උඹට දැනෙන යමක් කරගන්න තරම් දෙයක් හම්බ වෙන්නෙ නැහැ.
    කිවු එස් ලා නම් ඉන්නවා ගල්ෆ් එක්ස්පීරියන් නැතුව රියාල් 5000 න් පටන් ගන්නෙ.
    එකවුන්ටන් කොල්ලො ඉන්නවා රියාල් 3500 ට වැඩ. එත් එක්පීරියන්ස් එක්ක ටිකක් හොඳ තැනකට යන්න පුළුවන් .එහෙම ගිය අයත් ඉන්නව.එත් ඉතිං රියාල් 10,000 ක් පඩි ගත්තත් ලංකාවෙ දෙයක් කරන්න අමාරුයි බන් මුකුත්ම නැතුව.
    රියාල් 10,000 ක් කියන්නෙ ලක්ෂ 5 ක් විතර.
    ඔය වගෙ පඩියක් හම්බ වෙන්නෙ නැහැ එකපාර .ගල්ෆ් එක්ස්පීරියන්ස් එකයි ,ඩිග්‍රි එකකුයි එහෙම නැත්තම් අරාබි දන්නවානම් එහෙමයි .

    අපෙ පැත්තෙ ඉඩමක පර්චස් එකක්වත් නැහැ ඒ ගාණට.
    සේරම ලක්ෂ 5 න් එහා.
    ඉතිං හිතහන් වාහන්යක් ගන්න ගියොත් කොහොමද කියලා .

    එහෙ උනත් ගොඩක් අය ජොබ කරලා කනෙක්ෂන් වලින් බිස්නස් කරනවා.
    මට හම්බ උනා රියාල් 2500 පඩියට ඇවිත් රියාල් 10,000 වෙනකන් පඩිය වැඩි කරගෙන පස්සෙ බිස්නස් වලට බැහැපු කෙනෙක් .

    කොහොම කරත් බිස්නස් නොකර ගේමක් ගහන්න බැහැ දැන් කොහෙත්.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    දියුණු වෙන්න නම් ටික කාලයක් අල්ලාගෙන ඉන්න පුළුවන් දෙයක් කරන්න ඕනි, කරන්නෙදේ ටික කාලයක් අල්ලගෙන ඉන්න ඕනි. අපේ මුදලාලි දිහා බලලා තමයි මට එහෙම හිතුනෙ. එයා කට්ට කාගෙන කරපු දේ දිගටම කරගෙන ගියා. එයත් එක්ක පටන් අරන් මගදි අතහැරලා දැම්ම අය තවමත් එතැන. අල්ලගෙන හිටපු මුදලාලි අද හොඳ තැනක ඉන්නව.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    statistics degree ekak!!!
    යකෝ උඹට ඕක පෙන්නලා රස්සාවල් ගන්න පුලුවන් නේ පිටරටක! ඔය මාකටින් ඇනලයිස්, බිග් ඩේටා, ඩෙටා සයන්ටිස්ට් වගේ එවා පැනල ගන්නවානේ ස්ටැට් කරපු අය. උඹට සයිඩ් එකෙන් කන්සල්ටින් කරන්නත් පුලුවන් ඔය මාකටින් රිසච්/ ස්ට්‍රැටජි පැත්තෙන්.
     
    Ow dan nam job walin witarak amaruyi kenekta diyunu wenna.amatara deyak nathiwa.
    දියුණු වෙන්න නම් ටික කාලයක් අල්ලාගෙන ඉන්න පුළුවන් දෙයක් කරන්න ඕනි, කරන්නෙදේ ටික කාලයක් අල්ලගෙන ඉන්න ඕනි. අපේ මුදලාලි දිහා බලලා තමයි මට එහෙම හිතුනෙ. එයා කට්ට කාගෙන කරපු දේ දිගටම කරගෙන ගියා. එයත් එක්ක පටන් අරන් මගදි අතහැරලා දැම්ම අය තවමත් එතැන. අල්ලගෙන හිටපු මුදලාලි අද හොඳ තැනක ඉන්නව.
    Ow aniwa machan .
    statistics degree ekak!!!
    යකෝ උඹට ඕක පෙන්නලා රස්සාවල් ගන්න පුලුවන් නේ පිටරටක! ඔය මාකටින් ඇනලයිස්, බිග් ඩේටා, ඩෙටා සයන්ටිස්ට් වගේ එවා පැනල ගන්නවානේ ස්ටැට් කරපු අය. උඹට සයිඩ් එකෙන් කන්සල්ටින් කරන්නත් පුලුවන් ඔය මාකටින් රිසච්/ ස්ට්‍රැටජි පැත්තෙන්.
    Mama fresh graduate machan.ewa tika kalayak yanawane. Me aluthin job ekak karana kenekta .danata karanna deyak wage job ekath ekka
    සල්ලි ගැන හිතෙන කොට නම් හෙනට case :yes: :(
    Ow henata dukayi.
     
    Last edited:
    • Like
    Reactions: Erzo

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    ඩිග්‍රී එක ස්ටැට් නම් ෆ්‍රීලාන්ස් කරපන් ඩෙටා සයන්ස් පැත්තෙන් ඔනි තරම් ඉල්ලුම තියෙනවා.
    උඹ ටැලන්ටඩ් නම් ෆ්‍රීලාන්ස් සයිට් එක තෲම පර්මනන්ට් හොඳ ජොබක් සෙට් වෙවි රටක .
    එක උඹෙ ටැලන්ට් එක ,ලක් එක කියන සේරම බලපානවා .
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,651
    10,231
    113
    ඩිග්‍රී එක ස්ටැට් නම් ෆ්‍රීලාන්ස් කරපන් ඩෙටා සයන්ස් පැත්තෙන් ඔනි තරම් ඉල්ලුම තියෙනවා.
    උඹ ටැලන්ටඩ් නම් ෆ්‍රීලාන්ස් සයිට් එක තෲම පර්මනන්ට් හොඳ ජොබක් සෙට් වෙවි රටක .
    එක උඹෙ ටැලන්ට් එක ,ලක් එක කියන සේරම බලපානවා .
    මේක හොඳ උත්තරයක් !
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඩිග්‍රී එක ස්ටැට් නම් ෆ්‍රීලාන්ස් කරපන් ඩෙටා සයන්ස් පැත්තෙන් ඔනි තරම් ඉල්ලුම තියෙනවා.
    උඹ ටැලන්ටඩ් නම් ෆ්‍රීලාන්ස් සයිට් එක තෲම පර්මනන්ට් හොඳ ජොබක් සෙට් වෙවි රටක .
    එක උඹෙ ටැලන්ට් එක ,ලක් එක කියන සේරම බලපානවා .
    Thanks, good comment . fiverr wala danatamat parangatta
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මුකුත්ම නැති කෙනෙක් කොහොමද තැනකට එන්නෙ .මට නම් හිතෙන කොටත් ඩිප්‍රෙශන් වගේ .මට බයයි මාත් අර ඉඩම් අරන් ගෙවල් අරන් ණය වෙලා ජිවිතේම ණය ගෙවන ගොඩට වැටේවි කියලා .කරන්න දේවල් ගොඩක් තියෙනවා සල්ලි කාලය තමයි මදි . පහුගිය දවස් වල ඔන්ලයින් දේවල් කරන්න රිසර්ච් කලා ගොඩක් ඒවට සල්ලි ටයිම් එක ඕනේ .

    අර එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලන්කා කියන එක නැවතුනාද මම කලින් හිතන් හිටියේ ඒකෙන් ලෝන් එකක් ගන්න .අදහස් තිබුනට කැපිටල් එකක් නැහැ.
    පර්සනල් ලෝන් එකක් වත් ගන්න බෑ තාම ජොබ් එක පෙර්මෙනන්ට් නැති නිසා . ජොබ් එකක් කරන ගමන් ගේමක්
    ගහපු අය ඉන්නව නම් පොඩ්ඩක් මෙතන බෙදාගමු අද්දැකීම් .

    මට වාහන ගෑනූ ගෙවල් ගැන දැම්ම හදිස්සියක් නැහැ .හැබැයි සල්ලි ගැන හිතෙන කොට නම් හෙනට ඩිප්‍රෙශන් .
    Ubata pawlen ena salli natnam degree ekak witarak tibila madi ban. Ubata danma oka teruna nisa hodai. Freelance wage part time karanna puluwan nam karapan job ekak karana gaman. Eka stable kiyala penawa nam kalayath ekka full time wadeta bahinna puluwan.

    Ehema karanna bari nam ubata mokak hari business ekak karanna wenawa. Eka ithin lesi wedak newei. Product eka market karanna puluwan ekak wenna ona, initial capital eka depend wenawa product/service eka matha. Tawa godak dewal consider karanna wenawa.

    Owa karalama balanna wenawa aluthma deyak nam. Ethakota invest karapu salli tikata kelawela yannath puluwan. Karanna deyak na. Kochchara research karala ,plan karala karath danne nathi mokakharima dewal wela kela wenna puluwan. Mata and mama danna ayata ehema una. Eka aluthma product/service/business ekakuth newei.

    So mata ithuru una ekama de diyunu ratakata yana eka witarai. Mokada mage field eka anuwa freelance kiyanneth echchara wedak athi deyak newei.

    Ithin uba hitala balapan mokakda hoda kiyala. Gon moral ganna epa OECSL eke tiyena ewa dakala. Eke tiyenne monawa hari deyak karala salli tikak athata gatta keepa denek witarai. Club eken 1%k wath ethana nathuwa athi. Karala kelauna un unge katha danneth nane ethana. Anika kawru monawa karala hewwada api danne na. Kiyanawata/pennanawata wada dewal wenas lankawe specially.. 😀
     
    Ow mama fiverr gig tikak damma tama mukuth naha.
    Mata pena widiyata issarahata igena gena yanna wage tiuenne tikak stable wena kal business wage ewa karanna kalin.
    Mama msc ekak patan gatta mehe government job (central bank wage) hari wena developed ratakata hari mulin try karanawa. Mata teruna widiyata hodama de eka mage situation ekath ekka.
    AL iwara wela korea wage nogiya eke karume bn. Ehema awurudu 5k wage idala awa nam melahata mehe awith . privet University ekaka degree ekak karanna tibuna.
     
    • Like
    Reactions: shenat

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Mokakda machan umbe Diyunuwa kiyana eke definition eka? i8 ekak araganna eka wage tenakin nam balanne achieve kranna amarui. But mama nam mage diyunuwa balanne mama kalin hitapu tenat ekka. Eka kenekuta penna puluwan moda kamak kiyala.

    Dewani krameta diyunuwa gena hitanawa nam itin Degree ekak hondatama pramanawat. Mamat passive income mona hari hadaganna hitan innawa. But tama beri wuna.

    Mehema thamai diyunuwa maninna one. ,👊👍👍

    Ohoma hithanawanam loan walata depend wenna one na. Hama welema loan ekak nathuwa kara ganna ba kiyala hithanna epa. Thamanta thiyena deyin podiyata patan gamu. Podi dee gana wiswasa karanna one. Nikanma parth eka hadei. Good luck 😄👊
     
    • Like
    Reactions: asylum and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Ow mama fiverr gig tikak damma tama mukuth naha.
    Mata pena widiyata issarahata igena gena yanna wage tiuenne tikak stable wena kal business wage ewa karanna kalin.
    Mama msc ekak patan gatta mehe government job (central bank wage) hari wena developed ratakata hari mulin try karanawa. Mata teruna widiyata hodama de eka mage situation ekath ekka.
    AL iwara wela korea wage nogiya eke karume bn. Ehema awurudu 5k wage idala awa nam melahata mehe awith . privet University ekaka degree ekak karanna tibuna.
    Apo na ban. Korea giya unta wada ube mage tatwe 100 gunayak hodai. Unta wage newei igenagatta unta kochchara chance tiyenawada.
    1. Korea wage ratawal wala gihin amu kattak kaka bara weda karanna ona na.
    Piratawal wala gihin tika kalak ehema karanna wenna puluwan, but eka temporary.
    2. Kelinma e ratawal wala PR daganna puluwan. Awrudu 10k 15k 20k idala ona nam ennath puluwan ithuru karagena. (Ona nam) ewa karanna ba Korea gihin.
    3. Mama nam kiyanne lankawe idan $ walin hoyana deyak karanna bari nam wena ratakata gihin salli ekathu karan passe kaleka enna. Sathen sathe ekathu karala lankawe idan goda yanna nam ba.

    Hodama wade kiyanne ehema karalath karana investment ekak kelauna kiyamu. Eth lankawe hitiyoth thawath anathai.
     
    Thanks
    advice walata uparima try ekak denawa mehe
    idala online deyak karanna . nathnam oya kiyana widiyata
    rata yanna wenne . 👍
     
    • Like
    Reactions: shenat

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,672
    4,338
    113
    මුකුත්ම නැති කෙනෙක් කොහොමද තැනකට එන්නෙ .මට නම් හිතෙන කොටත් ඩිප්‍රෙශන් වගේ .මට බයයි මාත් අර ඉඩම් අරන් ගෙවල් අරන් ණය වෙලා ජිවිතේම ණය ගෙවන ගොඩට වැටේවි කියලා .කරන්න දේවල් ගොඩක් තියෙනවා සල්ලි කාලය තමයි මදි . පහුගිය දවස් වල ඔන්ලයින් දේවල් කරන්න රිසර්ච් කලා ගොඩක් ඒවට සල්ලි ටයිම් එක ඕනේ .

    අර එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලන්කා කියන එක නැවතුනාද මම කලින් හිතන් හිටියේ ඒකෙන් ලෝන් එකක් ගන්න .අදහස් තිබුනට කැපිටල් එකක් නැහැ.
    පර්සනල් ලෝන් එකක් වත් ගන්න බෑ තාම ජොබ් එක පෙර්මෙනන්ට් නැති නිසා . ජොබ් එකක් කරන ගමන් ගේමක්
    ගහපු අය ඉන්නව නම් පොඩ්ඩක් මෙතන බෙදාගමු අද්දැකීම් .

    මට වාහන ගෑනූ ගෙවල් ගැන දැම්ම හදිස්සියක් නැහැ .හැබැයි සල්ලි ගැන හිතෙන කොට නම් හෙනට ඩිප්‍රෙශන් .

    Wayasa keeyada putha. Social media wala yaluwo ehema yana vahana, kana bona dewal balalanam depression ganna epaa plz. Okun anunge ewagen show off karanne. Anyway tension nogena podi deyak hariyata karapan.