BUMP!
machan Grand Vitara ekak thibba. 2.0 ekak v6 eka newei. eketh thel kale uparima 8k wage thama. dn thiyenne rav4 ekak 2.4 eketh thel 8k thama karanne. e unata bn grand vitara eka arakata wada nam hena compact wage danenne. e athin mamanam recommend karanne Rav4 ekak hari CRV wage ekak hari habai CRV eke pitipassa nam kathai bn mata![]()
සෙකන්ඩරි වාහනේ විදියට නන් හොයන්නේ පරන ඩබල් කැබ් එකක් ගනින්.Grand vitara කියන්නෙ 3rd raw seats තියන එකනේ නේද ? ඒක කුඩාවටද බං දැනෙන්නෙ ?
තෙල් අවුලක් නෑ ඉතිං හයක් හතක් කරත් කමක් නෑ. Secondary vehicle එක විදිහට ඕන කරන්නෙ. දුර ගමන් ගියොත් තමා.. Primary එක විදිහට Lancer එකක් තියනව.
na machan escudo eka thama 3rd row seats enne grand vitara wala neweiGrand vitara කියන්නෙ 3rd raw seats තියන එකනේ නේද ? ඒක කුඩාවටද බං දැනෙන්නෙ ?
තෙල් අවුලක් නෑ ඉතිං හයක් හතක් කරත් කමක් නෑ. Secondary vehicle එක විදිහට ඕන කරන්නෙ. දුර ගමන් ගියොත් තමා.. Primary එක විදිහට Lancer එකක් තියනව.
Grand vitara කියන්නෙ 3rd raw seats තියන එකනේ නේද ? ඒක කුඩාවටද බං දැනෙන්නෙ ?
තෙල් අවුලක් නෑ ඉතිං හයක් හතක් කරත් කමක් නෑ. Secondary vehicle එක විදිහට ඕන කරන්නෙ. දුර ගමන් ගියොත් තමා.. Primary එක විදිහට Lancer එකක් තියනව.
A ubata eliyen peena widiya.. RAV4/CRV 2003/4 wage ekak balapan. Poddak ganan wadi wei okata wada.. but resale lesi wei for sure..Too small ne ban
Vitara eke thiyenne old school 4wd system ekak. Eka rav4, crv wage ewage ena AWD system ekata wada godak capable. Rough use karanna hondhai. City nam karanne 7k wage max. Rav4 eke extended wheel base model ekak enewa vanguard kiyala. Kohoma unath vitara eka size eka nam loku wenesak ne rav4/crv ekka.
සෙකන්ඩරි වාහනේ විදියට නන් හොයන්නේ පරන ඩබල් කැබ් එකක් ගනින්.
ඕනෙ ගොම ගොඩක් ඇදගන්නත් පුලුවන්, තෙලුත් ඔයිට වඩා කරයි
ඔයා ගාව තිබුන එකේ එන්ජින් කැපෑසිටි මොකද්ද මචං ?
තෑන්ක්ස් මචංman gawa nwei. ayya kenek gawa thibba. 2008 2000cc auto ekak.