Kella Kamathi Na lu

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    යකො අකමැති කියන එකක් පස්සෙන් යන්නහ් එපා තමන්ගේ තත්වේ ඔහොම බලලට දාලා
    රුල් නම්බර් 1. කිසිම කෙල්ලෙක් තමන් පස්සෙන් ඔහොම එන එවුන්ට කැමති වෙන්නෙහ් නැහ්
    ඔක ඉවර කරපන් ...

    This man is right
    පුක දීලා ගොඩ ගිය කොල්ලෙක් නෑ පුතා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ලැජ්ජ නැද්ද හුත්තො කොහෙවත් යන හුත්තියෙක්ට ඔච්චර පීචන් වෙන්න. නොදකින් මේ වගේ පොන්නයො නිසා තමා මෙහ් කලු කැහැටු ගූ හුත්තියො කිම්බ නලලෙ තියන් ඉන්නෙ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ලැජ්ජ නැද්ද හුත්තො කොහෙවත් යන හුත්තියෙක්ට ඔච්චර පීචන් වෙන්න. නොදකින් මේ වගේ පොන්නයො නිසා තමා මෙහ් කලු කැහැටු ගූ හුත්තියො කිම්බ නලලෙ තියන් ඉන්නෙ.
    මුංව බෝට්ටුවලින් හරි රට යවන්න ඕන කෑලි පෙන්නන්න..ලංකාවෙ ඉන්නෙ මොන වැඳිරියොද කියල හිතෙයි..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,931
    3,002
    113
    Invalid
    තමන් වැඩ කරන office එකේ නං love කේස් දාගන්න එපා
    වාතයක් වෙනවා... උඹ බේරුනා කියල හිතාගනින්
     
    • Like
    Reactions: acryan

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    Machan ofz eke kellek ta try kala..loku kamaththak nam pennuwe nati unata math ekka hodata katha karanwa.eyage bth day ekata gift ekak dunna gatte na.passe kiyla tibba eyata akamathi kiyalath ai mehema karanne kiyla..
    Eth eya mata eya akamati kiyala nam kiyla na . Hena awul ban feeling lost una wage danenawa...pissu wage
    මම නම් කියන්නේ, උබ තාමත් ප්‍රමාද නැ කියල. අනික මේ අනිත් උන් කියනවා වගේ , වෙන අතක් බලන්නත් එපා කියලා.

    උඹ ඇත්තටම ඔය කියන කෙල්ලට love නම්, කෙල්ලට වදයක් නොවී , උඹ ඇත්තටම කෙල්ලට, (ඒකිගේ ලස්සනට, රස්සාවට, තත්වයට නෙවි) ආදරෙයි කියල පෙනෙන්න දීපන්.

    උඹ වගේ කොල්ලෝ කියක් එකී එක්ක යාලුවෙන්න ඇවිත් ඇද්ද මේ වෙන කොට. ඒ නිසා ඒ කෙල්ලට ඔය gift එකක් දෙන්න හදන කොටම ඒක අරන් උඹ එක්ක set වෙනවනම්, එකී මේ වෙනකොට, කොල්ලෝ කියක් එක්ක set වෙන්න ඕනිද .

    පරිණාමයට අනුව, කොල්ලෝ විතරක් නෙවි බන් කෙල්ලෝ පස්සේ යන්නේ. සිංහයත් කරන්නේ ඒ ටිකම තමයි.නමුත් set උනාට පස්සේ කෙල්ලයි සිංහ දේනුවයි දෙන්නම කරන්නේ පිරිමියා පස්සේ එන එක.

    අනික හිතපන්, උඹ ඕක අතහැරලා වෙන එකක් set කර ගත්ත කියල. එක දැකපු ගමන් එකී දහස් වාරයක් සතුටු වෙන්නේ නැද්ද, උඹ වගේ එකෙකුගෙන් බේරුණු එක ගැන.

    නිලියෝ ගනින් උදාහරණයකට. උන් බදින්නේ ලස්සන කොල්ලොද, නෑ . ඇයි ඒ, උන්ට ඕන ලස්සන නෙවි, නියම කොල්ලෙක්, උන් හොයන්නේ අපි හොයන දේවල් නෙවි බන්

    කෙල්ලට වදයක් නොවී, අවස්ථාව ලැබුණු විටදී කෙල්ලට උදව්වක් කරලා , බලන් හිටපන්, කෙල්ල කැමති වේවි. අනික එකම office එකේනම්, කොයි තරම චන්චේ තියෙනවද උදව් කරන්න, උඹට එකී special කියලා පෙන්නන්න.

    කෙල්ල කැමති නොවුනොත්, අඩුම තරමේ උබට සතුටු වෙන්න පුළුවන් උඹ ඇත්තටම ඒ කෙල්ලට ආදරය කලා කියලවත්.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    satutu wene ai. mu ekige taththada ?
     
    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43

    ඔව් මචන් මම එයාට ගොඩක් හෙල්ප් කලා .... එතකොටත් මම එයාට කැමති කියල තිබ්බේ එත් එයා එකට උත්තරයක් දුන්නේ නැ නිහඩව හිටියා ... එයා එයාගේ යාලුවට කියලත් තිබ්බ එයා හරි හොදයි මට උදව් කලා කියල.මට call කරලා තැන්ක්ස් කල.මාත් සතුටින් උදව් කල.. එත් එයින් එහාට දෙයක් එයාගේ හිතේ තිබිල නැහැ ....
    මම පෙන්නුවා එයා මට special කියල.. මම එක පාරත් කිව්වත් එක්ක එයාටම call කරලා ...ඒ වෙලාවේ හිනා උනා මුකුත් කිවේ නැ..... එයාගේ salary hold කරලා තිබ්බේ මම මාර ගේමක් දීල එක හදල දුන්න.. ඒක එයාට තව උදව්වක් විතරයි වගේ මට තේරෙන්නේ.. අනේ මන්ද බන් සීන් එක බොක්කටම වැදුන...
     
    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    වැඩ කලාට හිතේ කිසි සතුටක් නැ බන් ....................
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ලැජ්ජ නැද්ද හුත්තො කොහෙවත් යන හුත්තියෙක්ට ඔච්චර පීචන් වෙන්න. නොදකින් මේ වගේ පොන්නයො නිසා තමා මෙහ් කලු කැහැටු ගූ හුත්තියො කිම්බ නලලෙ තියන් ඉන්නෙ.
    100% agreed :rofl:
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Machan ofz eke kellek ta try kala..loku kamaththak nam pennuwe nati unata math ekka hodata katha karanwa.eyage bth day ekata gift ekak dunna gatte na.passe kiyla tibba eyata akamathi kiyalath ai mehema karanne kiyla..
    Eth eya mata eya akamati kiyala nam kiyla na . Hena awul ban feeling lost una wage danenawa...pissu wage
    උබේ කතාව දැක්කම මාත් එක්ක කොර්ස් එක කරපු බුවෙක් මතක් වුණා... :)
    ඌත් වෙන බැච් එකක කෙල්ලෙක්ගේ පස්සෙන් ගියා...කෙල්ලට වැඩේ මීටර් වුනත් මූත් එක්ක සෙට් වුණේ නෑ. එත් කථා බහ කරලා හිටියා. ඔය කියනවා වගේ Special වෙන්නත මූ සෑහෙන්න දැඟලුවා..ඉගෙන ගන්න ඒවට උදවු කලා..අපිත් හිතං හිටියේ කෙල්ල බුවාට සෙට් වෙයි කියලා.
    මේකා ඉතින් කෝස් එක ඉවර වෙන්න කිට්‍ටුව කෙල්ලගෙන් ආයේ ඇහුවා...ඒත් කෙල්ල කැමැති වුනේ නෑ... :rolleyes:
    හොඳම වැඩේ කියන්නේ එක්සැම් ලියලා ඉවර වුණාට පස්සේ උගේ fb n mobile නම්බර් පවා බ්ලොක් කරලා...
    මාස ගාණක් මු හිතේ අමාරුවෙන් වැලපි වැලපි ඉඳියා.... දැන් ඌට Love සහ කෙල්ලෝ අරහං :growl:

    ප.ලි.:-
    මං උබට කියන්නේ නෑ ඕක අතරින්න කියලා...එත් කරන දේවල් සීමාවක් තියාගෙන කරපන්...මොකද බොක්කෙන් කරා වගේ නෙමේ..උබටම සේරම එපා වෙයි.විශේෂයෙන්ම අනික උබ වැඩ කරන තැන නිසා උබට එතනත් එපා වෙයි..
    කරන දෙයක් පරිස්සමෙන් කරපන්...කලබල නොවී ඉවසලා තීරණ ගනින්..
    ජය වේවා කොල්ලෝ... :cool: 🙏
     
    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    උබ කියන එක ඇත්ත.. දැන්නම් අවුල ටිකක් අඩුයි.. එත් හිතෙන් ගොඩක් විදවනවා .. මම අහපු දවසෙම fb අයින් කලා.. එක නම් කමක් නැ...අපේ අම්මලත් හදහන් පස්සේ දුවනවා.. නිකන් කාලේ නාස්ති වෙනවා මගේ එයාලට ඕව තේරුම් කරන්නත් බැ ...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,142
    36,017
    113
    මැදමහනුවර
    Machan ofz eke kellek ta try kala..loku kamaththak nam pennuwe nati unata math ekka hodata katha karanwa.eyage bth day ekata gift ekak dunna gatte na.passe kiyla tibba eyata akamathi kiyalath ai mehema karanne kiyla..
    Eth eya mata eya akamati kiyala nam kiyla na . Hena awul ban feeling lost una wage danenawa...pissu wage
    ඔ්කනෙ මම කාටත් ගිෆ්ට් දෙන්න යන්නැත්තෙ
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,358
    2,739
    113
    Hithata hena awul ban... ane manda hama dema epa wela ban inne
    ඕක සාමාන්‍ය දෙයක් . උබ ඔය කාලේ දනාත්ක්මකව ගත කර ගත්තොත් උබ දිනුම් පුතා. මෙහෙමයි පරාජිත හැගීමක් එන එක නවත්තන්න බෑ .උබට මැවිලා පෙනෙයි ඒ කෙල්ල වෙන එකෙක් එක්ක යාලු වෙලා කසාද බැදලා ලස්සනට ඉන්නවා . මට ඒ වාසනාව නෑ කියල හිතෙයි .එත් මන් උබට කියනවා මේක තමයි උබී වාසනාව කියල. හොදට හිතට ගනින් . හෙට ඉදන් උදේ නැගිට්ට ගමන් හොදට හිනා වේලා හිතපන් මන් මීට වඩා හොද ගෑනු ළමයෙක් හොයා ගන්නවා කියල . ලස්සනට ඇදල කොන්දේ පීරල වෙනදට වඩා පිළිවෙලකට office පලයන්. හොද අලුත් perfume එකක් ගනින් ටිකක් ගණන් එකක් හරි කමක් නෑ .office එකට වෙලේ ඉදන් වැඩ වලටම busy වෙයන් . ඒ ළමයට දැනෙන්න ඇරපන් තව දුරටත් උබ ඒ ගැන හිතන්නෑ කියල . හිනා වෙලා joke කරලා හිටපන් love line දෙන්න එපා අයේ. Weekend dinner out එකක් පලයන් යාලුවෙක් එක්ක හරි . උබම හිතල වෙනස් වෙයන් මොකද ඕක මත්තේ නැහුන කියල උබට වෙන සෙතක් නෑ .එක තේරුම් ගනින් ඉසෙල්ලා . දැන් උබ reject කරන්න පටන් ගනින් .අමාරුවෙන් හරි ඔය ටික කරොත් උබ දිනුම් පුතා .කරලා බලපන්