proposal and love

emax18

Active member
  • Dec 16, 2018
    205
    113
    43
    කෙල්ලට වෙන job එකක් set කරගන්න පුළුවන් නම් අවුලක් නෑ නේ. මොකක් හරි පිටරටට Time එකකට ද වැඩ? ගොඩක් ඔය වගේ තැන් වල එක දිගට Job කරන්නේ නැහැ කට්ටිය. ඔය කෙල්ලත් ටික කාලෙකින් වෙන එකක් Job එකකට මාරු වෙයි. ඒවා ඉස්සර ලා කතා කරගන්න. මටත් ඔය වගේ දෙයක් උනා.

    ne ne lankawe thamai.. okathamai time eka ban.. 9AM to 9PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉස්සෙල්ලම ඔය කෙල්ලව වෙන හොද ජොබ් එකකට දාන්... 5 ට වගේ ඕෆ් වෙන නැත්නම් ගෙදර ඉදන් කරන්න බිස් එකක් සෙට් කරන්න... 9 වෙනකන් වැඩ කරලා ගෙදර එද්දී 10 වෙය් වොෂ් දාල කාල පොඩ්ඩක් රෙස්ට් වෙද්දී 12

    මොලේට නිදහසක් නැහැ ස්ට්‍රෙස් සෙට් නැ ජොබ් එක...

    එක්කෝ උබ පොය් ගහනව...
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,080
    113
    Mehemai machan, katha karana ekata loku pressure ekak daganna epa, ara uda dala thiyena reply eke wage kawada, biwwada, mahansida wage dewal ahapan, ethakota topics nikanma adila ewi. Dawasak dekak yanakota ubala close wenawa kiyala ubata danei, ethakota ube hithe thiyana dewal kiyapan, "oyawa mathak wenawa", "dawaltath katha karanna hithenawa" wage dewal. Ewa gon katha unata kello ewata kamathiy. Mul dawas wala call eka ubama ganin, dan busy da kiyala ahala digatama katha karapan. Ohoma yanakota love feelings ewi ubalata, ubata kellek idalath nethnam oya wage feelings enne jeewitheta eka parai, uba ekita kamathi nisa wade goda da ganin machan. Good luck

    P.S. mama ohoma katha karala danata awurudu 15 tath wadiy, thawa tika kalekin mage loku duwath oya wage katha karai. Ow mama patta nakiyek thama.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    උබට කතා කරන්න වෙලාවක් නැත්නම් කතා කරන්න වෙලාවක් තියන එකෙක්ද ඔයා ෆෝන් එක දිලා උබේ වැඩක් උබ කරන් හිටහන් මචං :eek:
     
    Thanks