Kella Kamathi Na lu

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    5,595
    4,147
    113
    මැදමහනුවර
    Machan ofz eke kellek ta try kala..loku kamaththak nam pennuwe nati unata math ekka hodata katha karanwa.eyage bth day ekata gift ekak dunna gatte na.passe kiyla tibba eyata akamathi kiyalath ai mehema karanne kiyla..
    Eth eya mata eya akamati kiyala nam kiyla na . Hena awul ban feeling lost una wage danenawa...pissu wage
    ඔ්කනෙ මම කාටත් ගිෆ්ට් දෙන්න යන්නැත්තෙ
     

    ranatheman

    Active member
  • Jan 17, 2010
    314
    138
    43
    Hithata hena awul ban... ane manda hama dema epa wela ban inne
    ඕක සාමාන්‍ය දෙයක් . උබ ඔය කාලේ දනාත්ක්මකව ගත කර ගත්තොත් උබ දිනුම් පුතා. මෙහෙමයි පරාජිත හැගීමක් එන එක නවත්තන්න බෑ .උබට මැවිලා පෙනෙයි ඒ කෙල්ල වෙන එකෙක් එක්ක යාලු වෙලා කසාද බැදලා ලස්සනට ඉන්නවා . මට ඒ වාසනාව නෑ කියල හිතෙයි .එත් මන් උබට කියනවා මේක තමයි උබී වාසනාව කියල. හොදට හිතට ගනින් . හෙට ඉදන් උදේ නැගිට්ට ගමන් හොදට හිනා වේලා හිතපන් මන් මීට වඩා හොද ගෑනු ළමයෙක් හොයා ගන්නවා කියල . ලස්සනට ඇදල කොන්දේ පීරල වෙනදට වඩා පිළිවෙලකට office පලයන්. හොද අලුත් perfume එකක් ගනින් ටිකක් ගණන් එකක් හරි කමක් නෑ .office එකට වෙලේ ඉදන් වැඩ වලටම busy වෙයන් . ඒ ළමයට දැනෙන්න ඇරපන් තව දුරටත් උබ ඒ ගැන හිතන්නෑ කියල . හිනා වෙලා joke කරලා හිටපන් love line දෙන්න එපා අයේ. Weekend dinner out එකක් පලයන් යාලුවෙක් එක්ක හරි . උබම හිතල වෙනස් වෙයන් මොකද ඕක මත්තේ නැහුන කියල උබට වෙන සෙතක් නෑ .එක තේරුම් ගනින් ඉසෙල්ලා . දැන් උබ reject කරන්න පටන් ගනින් .අමාරුවෙන් හරි ඔය ටික කරොත් උබ දිනුම් පුතා .කරලා බලපන්
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    11,710
    1,950
    113
    අකමැතිනන් බලෙන් ලව් කරන්න බෑ නේ බං
    පැත්තකට වෙලා විහිලුවක් කරගෙන ඉඳපං යාලුවෝ වගේ
    ඔහොම ඉන්න අතරේ කැමත්තක් ඇති වෙන්නත් පුලුවන්
    ඒත් ෆ්රේඩ් සෝන් ඒකට වැටුනහම ලව් කේස් නෑ බොහෝ වෙලාවට
    :yes::yes::yes::yes:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,909
    416
    83
    මුංව බෝට්ටුවලින් හරි රට යවන්න ඕන කෑලි පෙන්නන්න..ලංකාවෙ ඉන්නෙ මොන වැඳිරියොද කියල හිතෙයි..

    මේවා දැක්කම අනාත සිංහලුන්ට කොට්ටේ බදාගෙන ඇඩෙනවා.අපි නම් ලංඩන් වල ඉන්න එස්කොට්ස්ලා ෆක් කරනවා.උඹල නාකි ඇන්ටෙක්ගේ කිම්බ ලොවිල ඉඳපල්ලා.තොපිට ජීවිතේට හම්බ වෙන්නේ නෑ ඒ වගේ ඒවා
     

    Poththa

    Active member
  • Mar 21, 2016
    213
    99
    28
    උබ කියන එක ඇත්ත.. දැන්නම් අවුල ටිකක් අඩුයි.. එත් හිතෙන් ගොඩක් විදවනවා .. මම අහපු දවසෙම fb අයින් කලා.. එක නම් කමක් නැ...අපේ අම්මලත් හදහන් පස්සේ දුවනවා.. නිකන් කාලේ නාස්ති වෙනවා මගේ එයාලට ඕව තේරුම් කරන්නත් බැ ...
    Uba igen gannwada? Nathan job eka witrada?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    1,941
    1,701
    113
    Owa ohoma
    උබ කියන එක ඇත්ත.. දැන්නම් අවුල ටිකක් අඩුයි.. එත් හිතෙන් ගොඩක් විදවනවා .. මම අහපු දවසෙම fb අයින් කලා.. එක නම් කමක් නැ...අපේ අම්මලත් හදහන් පස්සේ දුවනවා.. නිකන් කාලේ නාස්ති වෙනවා මගේ එයාලට ඕව තේරුම් කරන්නත් බැ ...
    ඒකිගෙ වැරැද්දක් නැහැ උබම තමයි හෝප්ස් තියන් උදවු කරලා තියෙන්නෙ. අල්ලස් දුන්නම කෙල්ල බය වෙන්න ඇති.උබ කැමති නම් කෙලින්ම අහපන්. වටෙන් යන්නෙ නැතිව. නැත්නම් හිත හදා ගනින්.
    අකමැති උනොත් වෙනසක් පෙන්නන්නෙ නැතිව ඉදපන්. ඒකට මානසිකව වැටෙන්නෙ නැතිව කමක් නැහැ කියපන්. හැබැයි වෙනදා වගේ පැනැලා දෙන්න යන්න එපා.
    ඊට පස්සෙ වෙන එකකට ට්‍රයි කරපන්. ලැජ්ජ වෙන්න එපා. don't give a fuck
     

    KasssW

    Member
    Jan 23, 2021
    14
    10
    3
    Wadak na bn math ohma passe giya...nikan pacha wena eka witarai.mn nm kiynne taman kathi kenkta love karapan eka hondai bn...karume kiynne api wage unta love karna un na passe giyoth misak :sorry:
     
    • Sad
    Reactions: KRLDS96

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,884
    1,009
    113
    sudda sinhalenma kiyanawanam kellonta p*ka denna epa. kelloi p*ka denna oni. nahtnm kella hithai uba kellek kiyla. ubama theeranaya karapan uba kellek wenwada nathnm kollek wage innawada kiyla.
     
    • Like
    Reactions: TWishwadeepa

    Poththa

    Active member
  • Mar 21, 2016
    213
    99
    28
    Job Bro


    Eka aththa mata feeling & Hopes lost wage hitenawa
    ------ Post added on Feb 2, 2021 at 2:03 PM
    Ekane bn, ubta salli awlak nam kamthi na kiyala hithamu..ehma seen ekak nane..
    Thamange limit ekak tygna wada karapan..kata wunath..ethkota oya wge dewal wunma ganak na..jaya wewa 👍💪
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    1,218
    1
    1,736
    113
    කවදාවත් කෙල්ලගෙන් කැමැත්ත අහන්න යන්න එපා. ඒකිම උබෙන් ඒක අහනකන් හිටපන්.(අවුරුදු ගනන් බලන් ඉන්නත් එපා ඉතින් උබට තේරෙනවනෙ ඒකි අකමැති නම් වෙන එකක් try කරපන්)
    thats it GIF
     
    • Like
    Reactions: emax18

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    32,155
    4,100
    113
    127.0.0.1
    ara surangana kathawa adarsheta ganin.

    Ekamath eka rataka kumariyek hitiyalu.

    Asu pitin aawa kumarayek kumarigen ahuwalu yalu wenna kemathie da kiyala?

    kumari kiwwalu gath katatama Be! kiyala

    Kumaraya sathutin jeewath unalu