මේවා ඉතින් මේකෙ දාලා වැඩකුත් නෑ ගොඩක් උන් ha ha රිඇක්ට් දානවා
ඒත් වෙච්ච දේ කියන්නම්කො.
ඊයෙ රෑ මන් හීනෙන් දැක්කා අපෙ ඉස්කෝලෙ මොකද්දෝ උත්සවයක් තියනවා. මාත් එතන හිට්යා , ටික වෙලාවකින් පෙරහරක් ආවා. වෙස් නැටුම් කන්ඩායමකුත් ආවා. ඒකෙ ඉස්සරහින් ආව කෙනා මගෙ ඔලුවට ඔටුන්නක් දැම්මා. මම ඇහුවා මේක දාගෙන වස් වදීද කියලා. එයාලා කීවා ප්රශ්නයක් නෑ කියලා.
මට හිතෙනවා මොකද්දෝ දේක පෙරනිමිති පහළවෙනවා කියලා.
ටිකට් එකක් අරගෙන බලන්නත් හිතෙනවා.