දශා ශේෂය

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මම නිකමට ඉන්දියන් ගැනු කෙනෙක් කරපු වෛදික ජ්‍යෝතිෂය වීඩියෝ ටිකක් බැලුව.
    බලලා මගේ කේන්දරේට නිකමට ගලපලා බැලුව ම ඒ එක එක පොසිෂන් එකේ දී වෙන්න ඕන නරක බලපෑම් ඒ විදියට ම තියෙනවා.....
    ලංකාවෙ ගොබ්බ ගොබ්බියො ජ්‍යෝතිෂය කාලා දාලා කියල හිතෙනවා මට මෙච්චර කල් කියපු අනාවැකි දැක්කම. එක එකා ළගට ගිහින් බලපුවට වඩා දෙයක් මට ම බලාගන්න පුළුවන් උනා වෛදික ජ්‍යෝතිෂය එහෙන් මෙහෙන් බලලා.
    ඒත් මට විශ්වාසයක් නෑ ලොකුවට මං හරියට කරා ද කියල......
    පොඩ්ඩක් මේ දේවල් දන්න කවුරු හරි කෙනෙක් මට පොඩි සපෝට් එකක් දෙන්න.....
    දශා සීන් එක පොඩ්ඩක් තේරෙන්නෙ නෑ.
    ඉන්දියන් දශා කැල්කියුලේටරයකින් දශා ශේෂය ගණන් කර ගත්තා ම ආවෙ මේවා.

    සෙනසුරු මහ දශාව
    2005 ජනවාරි - 2024 ජනවාරි

    රාහු අන්තර් දශාව
    2018 අගෝස්තු - 2021 ජුනි

    රවි ප්‍රතිඅන්තර් දශා
    2020 දෙසැම්බර් - 2021 ජනවාරි

    සූක්ෂම දශා සිකුරු
    2021 ජනවාරි 20 - 2021 ජනවාරි 21

    මේවයින් කියවෙන්නෙ මොකක්ද?
     
    • Like
    Reactions: Amal-Bro
  • Apr 15, 2014
    5,817
    4,928

    ඔය සෙනසුරු රාහු රවි සිකුරු ඉන්න තත්ව - ඒවාට වැටෙන දෘෂ්ඨි - ඉන්න නැකැත් - ඒ නැකැත් අයිතිකාරයො ඉන්න තැන් - තව ගොඩක් ඒවා බලන්න ඕනා -
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වේදික බමුණො හිතුවෙ මහා බ්‍රහ්මය ලෝකෙ මවල තියෙන්නෙ හැමදෙයක්ම චක්‍රීය විදිහට සිද්ධ වෙන්න කියල. උදාහරණ කියනවනම් (1) ඉර පායන බහින එක, සෘතු මාරුව, හඳ පායන එක.... (2) ඉපදෙනව -> ලොකුවෙනව -> වයසට යනව-> මැරෙනව... වගේ.

    බමුනො හිතුව (1) පැහැදිලි කරන්න පුලුවන් නම් අහස දිහා බලල, (2) ගැන කියන්න බැරිද කියල.

    ඔය දශා ක්‍රමයත් මනුස්ස ජීවිත කාලෙ අවුරුදු 120 ( හෝ 108ක් හරියටම මතක නෑ )කියල අරගෙන ඒ කාලය එක එක ග්‍රහයින්ට බෙදල හදල තියෙන්නෙ. අවුරුදු 120ක් ජීවත්වෙන මනුස්සයෙකුට ඔය හැම දසාවක්ම එකවතාවක් ගතකරන්න වෙනව.

    ඔය එක අනාවැකියක් දෙකක් හරිගියාට 100ක් විතර වරදිනව. මිනිස්සුන්ට පේන්නෙ හරිගිය අනාවැකි විතරයි.

    මහ එකාගෙ ඉඳල ඕව පස්සෙ යන නිසා තමයි ලංකාව මේවගේ නොදියුණු තත්වයක පවතින්නෙ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔය එක අනාවැකියක් දෙකක් හරිගියාට 100ක් විතර වරදිනව. මිනිස්සුන්ට පේන්නෙ හරිගිය අනාවැකි විතරයි.
    ඒ වරදින්නෙ ජ්යෝ වල ප්‍රශ්නයක් හිංදා නෙවෙයි.
    මහ එකාගෙ ඉඳල ඕව පස්සෙ යන නිසා තමයි ලංකාව මේවගේ නොදියුණු තත්වයක පවතින්නෙ
    ඊශ්‍රායලයෙත් ජ්යෝ පාවිච්චි කොරනව උපරිමේට - උඹේ දැක්මෙ හැටියට උන් පිරිහිලා යෑ :P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ වරදින්නෙ ජ්යෝ වල ප්‍රශ්නයක් හිංදා නෙවෙයි.

    ඊශ්‍රායලයෙත් ජ්යෝ පාවිච්චි කොරනව උපරිමේට - උඹේ දැක්මෙ හැටියට උන් පිරිහිලා යෑ :P
    🤥
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඔය සෙනසුරු රාහු රවි සිකුරු ඉන්න තත්ව - ඒවාට වැටෙන දෘෂ්ඨි - ඉන්න නැකැත් - ඒ නැකැත් අයිතිකාරයො ඉන්න තැන් - තව ගොඩක් ඒවා බලන්න ඕනා -
    එ්ක මම දන්නවා ඕයි
    මට තියෙන ප්‍රශ්නය මේ දශා වලින් මට තියෙන බලපෑම මොන වගේ ද කියන එක
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හොද පොතක් කියපන්කො මේව ඉගන ගන්න
    ජීවිතය හා ග්‍රහයෝ පොත් දෙක තමයි - ඒකෙ තියෙන ඒවා කට පාඩමින් තියෙන්න ඕනා - ඒ වගේම හොඳ වැඩ්ඩෙක් ලඟ අවුරුදු ගාණක් ගුරුහරුකම් ලබාගන්න ඕනා හරියට පලාපල කියන්න. හෙන අමාරුම වැඩක්.
     
    • Like
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ජීවිතය හා ග්‍රහයෝ පොත් දෙක තමයි - ඒකෙ තියෙන ඒවා කට පාඩමින් තියෙන්න ඕනා - ඒ වගේම හොඳ වැඩ්ඩෙක් ලඟ අවුරුදු ගාණක් ගුරුහරුකම් ලබාගන්න ඕනා හරියට පලාපල කියන්න. හෙන අමාරුම වැඩ

    ඒවා කියන්න අර තොරතුරු නොදැන බෑ.
    Mona thorathuru da?
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,967
    1,261
    113
    මගේ කාමරේ
    දශා වලින් බොහොවිට බලන්නේ කේන්දරේ කාලය සමග ග්‍රහයො ගමන් කරන කොට වැඩියෙන්ම බලපාන ග්‍රහයො බලාගන්න. මහ දශාවේ ග්‍රහයගේ බලපැම වැඩියි. අන්තර් දශා ග්‍රහයා ඊලගට. එතනින් පහලට තියන ඒවා ගොඩක් වෙලාවට බලනවා අඩුයි බලපෑම අඩු නිසා.

    උඹ දාලා තියන විදියට සෙනසුරු මහ දශාව හා රාහු අන්තර් දශාව නිසා ඒ දෙකේ බලපැම ඔය දාලා තියන කාල සීමාවට වැඩියි. හරියටම කියන්න නම්. සෙනසුරු උපතේදි සිටි රාශිය හා භාවය. දැන් සිටින රාශිය හා භාවය, ලග්නය, ග්‍රහ දෘශ්ටි ඔක්කොම බලන්න ඔනේ.

    මම මේ සම්බන්ද expert කෙනෙක් නොවි. දන්න දේ කිව්වේ.
     
    • Wow
    Reactions: timetraveler1921

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ජීවිතය හා ග්‍රහයෝ පොත් දෙක තමයි - ඒකෙ තියෙන ඒවා කට පාඩමින් තියෙන්න ඕනා - ඒ වගේම හොඳ වැඩ්ඩෙක් ලඟ අවුරුදු ගාණක් ගුරුහරුකම් ලබාගන්න ඕනා හරියට පලාපල කියන්න. හෙන අමාරුම වැඩක්.
    මේ පොත් දෙක විතරද තියන්නේ හොඳමයි කියන්න පුළුවන් ඒවට?
    රාමුව video එක බැලුවාද bro?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේ පොත් දෙක විතරද තියන්නේ හොඳමයි කියන්න පුළුවන් ඒවට?
    අනික් ගොඩක් ඒවාගෙ තියෙන්නේ - ඒ පොත් දෙකේ තියෙන කරුණුම තමයි ගොඩක් දුරට.
    රාමුව video එක බැලුවාද bro?
    නෑ - තාම - බලන්න ඉන්නෙ - ලඟදිම බලනවා :yes:
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අනික් ගොඩක් ඒවාගෙ තියෙන්නේ - ඒ පොත් දෙකේ තියෙන කරුණුම තමයි ගොඩක් දුරට.

    නෑ - තාම - බලන්න ඉන්නෙ - ලඟදිම බලනවා :yes:
    අනිවා බලන්න.. මාත් ජෝතිෂ්‍ය ගැන උනන්දුයි. හරියටම දැන ගන්න ඕන ගැඹුරට ම. එහෙම උනොත් කෙනෙක්ගේ කෙන්දරෙකින් හරියටම කියන්න පුළුවන් ඌ ගැන

    උමා ජෝතිෂ්‍ය කියන්නෙත් හොඳම එකක්. එකේ දැන් මූලාශ්‍ර විනාශ වෙලා, කරන ඇවුන් බොරු කරන්නේ.