මම නිකමට ඉන්දියන් ගැනු කෙනෙක් කරපු වෛදික ජ්‍යෝතිෂය වීඩියෝ ටිකක් බැලුව.
බලලා මගේ කේන්දරේට නිකමට ගලපලා බැලුව ම ඒ එක එක පොසිෂන් එකේ දී වෙන්න ඕන නරක බලපෑම් ඒ විදියට ම තියෙනවා.....
ලංකාවෙ ගොබ්බ ගොබ්බියො ජ්‍යෝතිෂය කාලා දාලා කියල හිතෙනවා මට මෙච්චර කල් කියපු අනාවැකි දැක්කම. එක එකා ළගට ගිහින් බලපුවට වඩා දෙයක් මට ම බලාගන්න පුළුවන් උනා වෛදික ජ්‍යෝතිෂය එහෙන් මෙහෙන් බලලා.
ඒත් මට විශ්වාසයක් නෑ ලොකුවට මං හරියට කරා ද කියල......
පොඩ්ඩක් මේ දේවල් දන්න කවුරු හරි කෙනෙක් මට පොඩි සපෝට් එකක් දෙන්න.....
දශා සීන් එක පොඩ්ඩක් තේරෙන්නෙ නෑ.
ඉන්දියන් දශා කැල්කියුලේටරයකින් දශා ශේෂය ගණන් කර ගත්තා ම ආවෙ මේවා.
සෙනසුරු මහ දශාව
2005 ජනවාරි - 2024 ජනවාරි
රාහු අන්තර් දශාව
2018 අගෝස්තු - 2021 ජුනි
රවි ප්‍රතිඅන්තර් දශා
2020 දෙසැම්බර් - 2021 ජනවාරි
සූක්ෂම දශා සිකුරු
2021 ජනවාරි 20 - 2021 ජනවාරි 21
මේවයින් කියවෙන්නෙ මොකක්ද?