කලින් threads දැම්ම. අදට දවස් 6 ක් වෙනවා. මම PHI ට කතා කරා 7ත් පාරක්. මුන් තාම අවේත් නැ. මට PCR කරගන්න දවසක් දුන්නෙත් නැ. මගේ විස්තර ඇවිත් නෑලු තාම. කොරෝනා හැදුන එකාගේ පැත්තෙන් මෙහෙට කිව්වේ නෑලු තාම. අද කතා කරා කව්රුවත් answer කරන්නේ නැ. අපේ ඔෆිස් එකේ තව එකෙක්ටත් එහෙමයි. අනික් උන්ට නම් PCR dates හම්බෙලා. සමහර අයට කරලත් ඉවරයි. මම තමයි හැදුන එකා ලගම ඉන්නේ. 

මමත් හරකා වගේ ගේ ඇතුලට වෙලා ඉන්නවා. මට නම් ලක්ෂණ මුකුත් නැ.ඉතින් කොරෝනා හැදුන එකාටත් නැනේ

මම දැන් මොකද කරන්න ඕනේ. දවස් 14ක් මෙහෙම ඉදලා එලියට යන්නද ? නැත්නම් 14ක් ඉන්න ඕනේ නැද්ද ?
මමත් හරකා වගේ ගේ ඇතුලට වෙලා ඉන්නවා. මට නම් ලක්ෂණ මුකුත් නැ.ඉතින් කොරෝනා හැදුන එකාටත් නැනේ
මම දැන් මොකද කරන්න ඕනේ. දවස් 14ක් මෙහෙම ඉදලා එලියට යන්නද ? නැත්නම් 14ක් ඉන්න ඕනේ නැද්ද ?