මම දැන් මොකද්ද කරන්න ඕනේ ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    කලින් threads දැම්ම. අදට දවස් 6 ක් වෙනවා. මම PHI ට කතා කරා 7ත් පාරක්. මුන් තාම අවේත් නැ. මට PCR කරගන්න දවසක් දුන්නෙත් නැ. මගේ විස්තර ඇවිත් නෑලු තාම. කොරෝනා හැදුන එකාගේ පැත්තෙන් මෙහෙට කිව්වේ නෑලු තාම. අද කතා කරා කව්රුවත් answer කරන්නේ නැ. අපේ ඔෆිස් එකේ තව එකෙක්ටත් එහෙමයි. අනික් උන්ට නම් PCR dates හම්බෙලා. සමහර අයට කරලත් ඉවරයි. මම තමයි හැදුන එකා ලගම ඉන්නේ. :LOL::LOL:

    මමත් හරකා වගේ ගේ ඇතුලට වෙලා ඉන්නවා. මට නම් ලක්ෂණ මුකුත් නැ.ඉතින් කොරෝනා හැදුන එකාටත් නැනේ :LOL: :LOL:

    මම දැන් මොකද කරන්න ඕනේ. දවස් 14ක් මෙහෙම ඉදලා එලියට යන්නද ? නැත්නම් 14ක් ඉන්න ඕනේ නැද්ද ?
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    තව ඔයවගේ කේස් කියක් ලංකාවේ ඇද්ද? :-) උබ ගෙදර අයට බෝ කරන්නේ නැතුව පැත්තකට වෙලා හිටපන්. උන් එක්ක ගියත් බෙහෙත් දෙන්නේ නැනේ.
     
    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    බොරු ලෙඩක් කියලා හොස්පිටල් ඇඩ්මිට් වෙයන්. Rapid antigen එකක් අනිවා කරයි
     
    • Dislike
    Reactions: nkt

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    දැන් කොරෝනා ප්‍රශ්නේ බලපන්, ගෝටා වගකීමක් අරගෙන ආමි එක, පොලිසිය, PHI, සෞඛ්‍ය ඔක්කොම එකතු කරගෙන ලස්සනට ගේම ගහගෙන යනවා. මොකද වෙන කැරියෝ නෑ මේ ආණ්ඩුවේ. ගෝටා කිව්වොත් කිව්වා.
    Rb8dad42b34cb24eb88a1bd33939ebcd5
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    කලින් threads දැම්ම. අදට දවස් 6 ක් වෙනවා. මම PHI ට කතා කරා 7ත් පාරක්. මුන් තාම අවේත් නැ. මට PCR කරගන්න දවසක් දුන්නෙත් නැ. මගේ විස්තර ඇවිත් නෑලු තාම. කොරෝනා හැදුන එකාගේ පැත්තෙන් මෙහෙට කිව්වේ නෑලු තාම. අද කතා කරා කව්රුවත් answer කරන්නේ නැ. අපේ ඔෆිස් එකේ තව එකෙක්ටත් එහෙමයි. අනික් උන්ට නම් PCR dates හම්බෙලා. සමහර අයට කරලත් ඉවරයි. මම තමයි හැදුන එකා ලගම ඉන්නේ. :LOL::LOL:

    මමත් හරකා වගේ ගේ ඇතුලට වෙලා ඉන්නවා. මට නම් ලක්ෂණ මුකුත් නැ.ඉතින් කොරෝනා හැදුන එකාටත් නැනේ :LOL: :LOL:

    මම දැන් මොකද කරන්න ඕනේ. දවස් 14ක් මෙහෙම ඉදලා එලියට යන්නද ? නැත්නම් 14ක් ඉන්න ඕනේ නැද්ද ?
    උබට හැදුනත් දවස් 10කිිිින් පස්සේ කාටවත් බෝ වෙන්නෙ නැ උබෙන්. උබට ප්‍රශ්නයකුත් නැ. ගෙදරට වෙලා පරිස්සම් වෙයන්. Phi ලා බිසි. උන්ට කරන්න දෙයක් නැ. රජය බුල කෙලපු එක උන්ගේ පිටින් ගිහින් තියෙන්නෙ
     
    • Like
    Reactions: ITGuy25

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබට හැදුනත් දවස් 10කිිිින් පස්සේ කාටවත් බෝ වෙන්නෙ නැ උබෙන්. උබට ප්‍රශ්නයකුත් නැ. ගෙදරට වෙලා පරිස්සම් වෙයන්. Phi ලා බිසි. උන්ට කරන්න දෙයක් නැ. රජය බුල කෙලපු එක උන්ගේ පිටින් ගිහින් තියෙන්නෙ

    anduwata baninna epa. Sir kiuwa eya hariyata kara kiyala,
    anika corona amathi kiuwa salli hena godak wiyadan karapu nisa samajayae corona ne dan control wela thiyenne kiyala