දශා ශේෂය

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    රමුවෙන් ලොකු වෙනසක් කරනව වගෙ
    රාමුවෙ විඩියෝ එක නිසා නෙමෙයි මම කොහොමත් සැහෙන්න කාලෙක ඉදන් මට ම මං ගැන බලාගන්න තිබුණ නම් කියල මේව ගැන සැරින් සැරේ පුළුවන් වෙලාවට හෙව්ව.
    රාමුවේ කෙනා අඩු ගානෙ විපාක හොද කරගන්න විදි ගැනවත් කිව්වෙ නැහැ.
    ඒකෙ කිව්ව දේවල් වලින් මට නම් කිසිම වැඩක් නෑ. මොකද මටත් මුල ඉදන් ම පරීක්ෂණය කරන්න වෙනවා නම් ඒකෙන් වෙලා තියෙන වෙනසක් නෑනෙ.
    ඒක හොද ඇති මේව ගැන මුකුත් ම නොදැන හිටපු එවුන් ෆෝම් කරන්න නම්
    අනිවා බලන්න.. මාත් ජෝතිෂ්‍ය ගැන උනන්දුයි. හරියටම දැන ගන්න ඕන ගැඹුරට ම. එහෙම උනොත් කෙනෙක්ගේ කෙන්දරෙකින් හරියටම කියන්න පුළුවන් ඌ ගැන

    උමා ජෝතිෂ්‍ය කියන්නෙත් හොඳම එකක්. එකේ දැන් මූලාශ්‍ර විනාශ වෙලා, කරන ඇවුන් බොරු කරන්නේ.
     
    • Like
    Reactions: shameera89

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රාමුවෙ විඩියෝ එක නිසා නෙමෙයි මම කොහොමත් සැහෙන්න කාලෙක ඉදන් මට ම මං ගැන බලාගන්න තිබුණ නම් කියල මේව ගැන සැරින් සැරේ පුළුවන් වෙලාවට හෙව්ව.
    රාමුවේ කෙනා අඩු ගානෙ විපාක හොද කරගන්න විදි ගැනවත් කිව්වෙ නැහැ.
    ඒකෙ කිව්ව දේවල් වලින් මට නම් කිසිම වැඩක් නෑ. මොකද මටත් මුල ඉදන් ම පරීක්ෂණය කරන්න වෙනවා නම් ඒකෙන් වෙලා තියෙන වෙනසක් නෑනෙ.
    ඒක හොද ඇති මේව ගැන මුකුත් ම නොදැන හිටපු එවුන් ෆෝම් කරන්න නම්
    ඔව්. ඌ ගොඩක්ම හංගගෙන කිව්වේ. හැබැයි මිනිහා කියපු දේවල් තර්කානුකූල.
    පැහැදිලි කරලා සහ අපට වෙන්නේ පුළුවන් නරක දේවල් වලට භාවනා කරන එකේ ඇරෙන්නෙ අනෙක් දේවල් කිව්වේ නැ.

    ජීවිතය හා ග්‍රහයෝ පොත් දෙක තමයි - ඒකෙ තියෙන ඒවා කට පාඩමින් තියෙන්න ඕනා - ඒ වගේම හොඳ වැඩ්ඩෙක් ලඟ අවුරුදු ගාණක් ගුරුහරුකම් ලබාගන්න ඕනා හරියට පලාපල කියන්න. හෙන අමාරුම වැඩක්.
    මේ පොත් දෙකේ author කව්ද බ්‍රෝ.
    Google කරාම තියන්නේ 1යි නේ. කොටස් 2ක් තියනවාද?
    ------ Post added on Jan 26, 2021 at 11:45 AM
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔව්. ඌ ගොඩක්ම හංගගෙන කිව්වේ. හැබැයි මිනිහා කියපු දේවල් තර්කානුකූල.
    පැහැදිලි කරලා සහ අපට වෙන්නේ පුළුවන් නරක දේවල් වලට භාවනා කරන එකේ ඇරෙන්නෙ අනෙක් දේවල් කිව්වේ නැ.

    මේ පොත් දෙකේ author කව්ද බ්‍රෝ.
    Google කරාම තියන්නේ 1යි නේ. කොටස් 2ක් තියනවාද?
    ------ Post added on Jan 26, 2021 at 11:45 AM
    සිද්ධාලේප වෙද මහත්තයාගේ තාත්තා - හෙන්ද්‍රික් හෙට්ටිගොඩ වෙද මහත්තයා - කොටස් දෙකක් තියෙනවා - bookshop වල තියෙනවා :yes:

    මේකයි දෙවැනි එක

    palapala-kiyana-hati.jpg