Toyota Aqua vs Toyota Vitz

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා Toyota Aqua හරි Toyota Vitz හරි දෙකෙන් එකක් හරි ගන්න ඉන්නේ? (පාවිච්චි කරපු එකක් තමයි ඉතින්)

    මේ දෙකන් කෝකද හොද?

    අනික ගන්නවානම් මේ දෙකෙන් කෝක ගත්තොත්ද හොද?

    දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් පැහැදිලි කරනවාද?

    නැත්නම් මේ රේන්ජ් එකේ යන වෙන හොද මොකක්කද?
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    1. වාහනයේ සැපපහසුව, නඩත්තු වියදම් අඩුවීම (හයිබ්‍රිඩ් බැටරිය හැර), ඉන්ධන පිරිමැස්ම, ලෙඩ අඩුවීම, පෙනුම වගේ දේවල් ගැන හිතනවනම් Aqua එකට යන්න.
    2. 2nd hand market එක, හයිබ්‍රිඩ් බැටරියට තියෙන බිය වගේ දේවල් ගැන හිතනව නම් vitz එකට යන්න.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    1. වාහනයේ සැපපහසුව, නඩත්තු වියදම් අඩුවීම (හයිබ්‍රිඩ් බැටරිය හැර), ඉන්ධන පිරිමැස්ම, ලෙඩ අඩුවීම, පෙනුම වගේ දේවල් ගැන හිතනවනම් Aqua එකට යන්න.
    2. 2nd hand market එක, හයිබ්‍රිඩ් බැටරියට තියෙන බිය වගේ දේවල් ගැන හිතනව නම් vitz එකට යන්න.

    Vitz ekata vadanam penumay Aqua eka eth battery case eka nisa thamay baya.

    Masekata at least 1500km wath duwanne nathn Hybrid ganna epa, owa nikan tiyeddith battery aul yanwa.

    Echara nam divenne ne machan mama. vahane godak velavata gedara thiyenne.
    ------ Post added on Jan 27, 2021 at 2:13 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    විට්ස්,
    හයිබ්‍රිඩ් වලනං බැට්‍රි අවුල කොහොමත් එනව. අනික දැන් විකුණන්න තියෙන ඒවත් ෂුවර් නෑ. ශෙල් මාරුකරල අටවල ඇති.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    විට්ස්,
    හයිබ්‍රිඩ් වලනං බැට්‍රි අවුල කොහොමත් එනව. අනික දැන් විකුණන්න තියෙන ඒවත් ෂුවර් නෑ. ශෙල් මාරුකරල අටවල ඇති.
    Tnx
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    එකක් 3සිලින්ඩර් සෙල්ලම් බඩුවක්.අනික මඟුල් හයිබ්‍රිඩ් ඉලව්වක්. කාර් එකක් ගනින් හරිහමන් ඔය සල්ලි වලට.
     
    • Like
    Reactions: ACHIK

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    oya deken nam vitz hodai.
    aqua ekata sapekshawa wikunaganna ehema lesi mokada kattiya ganna bayayi aqua ehema battery issues ananmanan nisa.
     
    Last edited:
    • Like
    Reactions: ACHIK

    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    Go for Vitz, I would be a good investment in many ways. Comfortability is mostly similar in both hatchbacks. Considering the simple technologies on Vitz, it's far more durable than Aqua. In the long run and highway, it does 22+ easily. If possible go for 1.3 model for better pickup and fuel.
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    GO FOR HONDA FIT GP5
    HONDATA MAINTAIN KARAPU EKAK BALALA GANIN
    MAN GIYA MASE EKAK GATTA 2014 EKAK 45000KM DUWALA TIYENNE
    CITY EKETH 20KML WAGE WEDA
    HANDLING PICKUP NIYAMAI
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    එකක් 3සිලින්ඩර් සෙල්ලම් බඩුවක්.අනික මඟුල් හයිබ්‍රිඩ් ඉලව්වක්. කාර් එකක් ගනින් හරිහමන් ඔය සල්ලි වලට.

    හරි හමන් එකක් කියපන්කෝ එහෙනම්..?

    GO FOR HONDA FIT GP5
    HONDATA MAINTAIN KARAPU EKAK BALALA GANIN
    MAN GIYA MASE EKAK GATTA 2014 EKAK 45000KM DUWALA TIYENNE
    CITY EKETH 20KML WAGE WEDA
    HANDLING PICKUP NIYAMAI

    Kohenda ban gaththe?
    ------ Post added on Jan 29, 2021 at 1:52 PM
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    පාවිච්චි කරපු එකක් ගන්න නිසා Vitz හොදයි

    Vitz fatta ganan ban boru ganan kiyanne...

    Basic car ekakata echcra ganak denavada kiyala hithenava ban...?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    Vitz fatta ganan ban boru ganan kiyanne...

    Basic car ekakata echcra ganak denavada kiyala hithenava ban...?
    දැන් කොහොමත් 10කින් වගේ වැඩි වෙලා
    නොවටිනා ගානක් ඉතින් මොනා කරන්නද ආශික්ලන්තේ හැටි නේ බන්
    මේක බලහන් ඕව තිබ්බේ 26 ට 28 ට
    https://ikman.lk/en/ad/toyota-aqua-2012-for-sale-colombo-5774
     
    • Like
    Reactions: ACHIK