Chamath Palihapitiya for California Governor

firerix

Well-known member
  • Jan 29, 2018
    3,154
    4,418
    113
    ඌ අද බිලියනයර් කෙනෙක් උඹ මොකෙද්ද?
    අපෝ මටනම් බිලියනර් වෙන්න ඕනේ නැ දැනට මට කාල ඇදල හොදට සැපට ඉන්නවා ඒ ඇති උබ ලංකාවේ හින්ද ඔහොම හිතනවා ඇති ...
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අපෝ මටනම් බිලියනර් වෙන්න ඕනේ නැ දැනට මට කාල ඇදල හොදට සැපට ඉන්නවා ඒ ඇති උබ ලංකාවේ හින්ද ඔහොම හිතනවා ඇති ...
    ela bocca
    dfa.jpg
     
    • Haha
    Reactions: maxtalker

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කැලිෆෝනියාවේ ආණ්ඩු ගැන කියලා තියෙන්නෙ news එකක් විදිහට. ඌ ලංකාවට මුකුත් කරන්න ඕන කියලා පෝස්ට් එක දාපු එකා කියලා නෑනේ. (කිව්ව නං ඒකත් වැඩක් නැති කතාවක්.)

    අපි පත් කරගත්ත උන් වැරදි කරන කොට අපි ඒවා වැරදි විදියට දැක්කා.ඒවා විවේචනය කරා. දිගින් දිගටම වැරදි කරන කොට අයින් කරලම දැම්ම. මම නං ආයේ ආයෙත් පත් කරගන්න ඡන්දෙ දීලත් නෑ. දෙන්නෙත් නෑ.

    ඇමරිකාවෙ ආණ්ඩුකාරයො ගැන කතා කරන්න කලින් උබලා ලංකාවේ මහ එකා මෙච්චර දවසක් කෙලිය පිස්සු වලට මීක් කිව්වද? නෑනේ.
    දැන් අපි මීක් කිව්වම මුකුත් වෙනවනම් අපිට මීක් කිය කියා ඉන්න තිබුනා. ඔය රට හදන උන් මේකේ ත්‍රෙඩ් දැම්මට ඕවා දකින්නෙත් මේකෙම ඉන්න උන් විතරනේ. අනිත් එක අමුතු පිස්සුවක් මට පෙනුනේ නෑ. මටනම් 2015 ඉඳන් කෙලිය පිස්සු එක්ක බලද්දී මේ තත්වෙන් රට තියෙන එක පට්ටම ලොකු දෙයක්.
     
    • Like
    Reactions: castellain

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,426
    14,019
    113
    දැන් මමද කිව්වේ ඇමරිකාවේ ආණ්ඩු ගැන? එහෙම නැත්තන් මෙච්චර කාලෙකටත් උඹලා කැලිෆෝර්නියාවේ ආණ්ඩු කරපු උන් ගැන උනන්දුවෙන් හිටියද? මූ ගැන මෙහෙම හරි උනන්දුවක් ඇතිවෙලා තියෙන්නේ මුට සිංහල නමක් තියෙන හින්දා. ඒක නිසයි මම කිව්වේ මුගෙන් අපිට වැඩක් නෑ කියලා. ඇමරිකාවේ තියෙන ප්‍රාන්ත 51ම ඉන්න අනිත් උන් වගේම මූත් එකෙක්. එච්චරයි.
    ලංකාවට වැඩ කරන්න පත් කරගත්තේ අපි? ඇයි උඹ මෙච්චර කල් වෙන රටක ඉඳලා අදද ලංකාවේ සිටිසන් ගත්තේ? උඹලා පත් කරගත්තා නෙවේ උඹත් ඒ ගොඩේම එකෙක් තමයි. 🤣🤣

    ඇමරිකාවේ ප්‍රාන්ත 51 උනේ කවදද බං? 50 නෙහ් තිබ්බේ?

    දැන් අපි මීක් කිව්වම මුකුත් වෙනවනම් අපිට මීක් කිය කියා ඉන්න තිබුනා. ඔය රට හදන උන් මේකේ ත්‍රෙඩ් දැම්මට ඕවා දකින්නෙත් මේකෙම ඉන්න උන් විතරනේ. අනිත් එක අමුතු පිස්සුවක් මට පෙනුනේ නෑ. මටනම් 2015 ඉඳන් කෙලිය පිස්සු එක්ක බලද්දී මේ තත්වෙන් රට තියෙන එක පට්ටම ලොකු දෙයක්.

    එතකොට උඹ සජිත් ගැන ත්‍රෙඩ් දාන්නේ ඇයි ඌ එළකිරි එනවද? :rofl:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඇමරිකාවේ ප්‍රාන්ත 51 උනේ කවදද බං? 50 නෙහ් තිබ්බේ?

    එතකොට උඹ සජිත් ගැන ත්‍රෙඩ් දාන්නේ ඇයි ඌ එළකිරි එනවද? :rofl:
    වෙන්න ඇති, 50ක් තිබ්බත් 51ක් තිබ්බත් මට අදාළ නෑනේ. සජිත්ට මම ත්‍රෙඩ් දාන්නේ සජිත්ගේ කුක්කොන්ට රිදෙන්න මිසක් සජිත්ට රිදෙන්න නෙවේ. උන් ඉන්නේ එලකිරි එකේනේ. මට වැඩ කරලා break එකක් ගන්න ඕනේ උනාම ත්‍රෙඩ් එකක් දාලා ගිහින් ආයේ වැඩ කරනවා. ආපහු එනකොට උන් අඩලා තියෙනවා දැක්කම මට මහන්සිය නැති වෙනවා. තව අවුරුදු හතරක් මුන් දේශපාලනේ පුකේ ගහගෙන දුක් විඳින්න ඕනේ නේද කියලා මතක් උනාම සතුටුයි. 😅😂
    1611737820260.png
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,426
    14,019
    113
    වෙන්න ඇති, 50ක් තිබ්බත් 51ක් තිබ්බත් මට අදාළ නෑනේ. සජිත්ට මම ත්‍රෙඩ් දාන්නේ සජිත්ගේ කුක්කොන්ට රිදෙන්න මිසක් සජිත්ට රිදෙන්න නෙවේ. උන් ඉන්නේ එලකිරි එකේනේ. මට වැඩ කරලා break එකක් ගන්න ඕනේ උනාම ත්‍රෙඩ් එකක් දාලා ගිහින් ආයේ වැඩ කරනවා. ආපහු එනකොට උන් අඩලා තියෙනවා දැක්කම මට මහන්සිය නැති වෙනවා. තව අවුරුදු හතරක් මුන් දේශපාලනේ පුකේ ගහගෙන දුක් විඳින්න ඕනේ නේද කියලා මතක් උනාම සතුටුයි. 😅😂
    View attachment 110887

    ඉතින් අනික් එවුන් ත්‍රෙඩ් දාන්නේ බයියන්ට රිද්දන්න වෙන්න බැරිද? :rofl:

    50 තමයි තියෙන්නේ උඹ පොරසේ 51 එකක් කියපු නිසයි ඇහුවේ. :lol: ඇමරිකාවේ ප්‍රාන්තෙක ආණ්ඩුකාරයෙක් ලංකාවට වැඩ කරන්න ඕනේ කියල හිතන් ඉන්න එකෙක් නේ ඉතින් :rofl:
     
    • Haha
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,339
    72,529
    113
    මාලඹේ
    ඌ අද බිලියනයර් කෙනෙක් උඹ මොකෙද්ද?
    බිලියනර් උනා කියලා අමුතු දෙයක් නැහැ USA වගේ රටවල් වල . ලංකාවේ වගේ පොළොවේ හැප්පිලා මැරෙන්න යන්නේ නැහැ . සාමාන්‍ය විදියට කාලා බීලා පයින් පාරේ යන්නේ 🤣🤣
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,025
    1,722
    113
    MT4
    නිකමට හිතමු පොරගෙ තාත්තා නිකන්ම පත්තර කාරයෙක් කියලා. ඔය වගේ සීන් එකක් වෙලා Canada ගියේ නැත්නම් අද චමත් පලිහපිටිය මොන වගේ තැනක ඉඳීවිද? වාසනාව තමයි පොඩි කාලෙම ගිය එක. ලෝකෙට බලපෑමක් කරන්න පුළුවන් චරිතයක් වෙයිද නොගිය නම්.
    uge wachana walinma katawa

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    බිලියනර් උනා කියලා අමුතු දෙයක් නැහැ USA වගේ රටවල් වල . ලංකාවේ වගේ පොළොවේ හැප්පිලා මැරෙන්න යන්නේ නැහැ . සාමාන්‍ය විදියට කාලා බීලා පයින් පාරේ යන්නේ 🤣🤣
    underground metro eke nemeida
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඉතින් අනික් එවුන් ත්‍රෙඩ් දාන්නේ බයියන්ට රිද්දන්න වෙන්න බැරිද? :rofl:

    50 තමයි තියෙන්නේ උඹ පොරසේ 51 එකක් කියපු නිසයි ඇහුවේ. :lol: ඇමරිකාවේ ප්‍රාන්තෙක ආණ්ඩුකාරයෙක් ලංකාවට වැඩ කරන්න ඕනේ කියල හිතන් ඉන්න එකෙක් නේ ඉතින් :rofl:
    අනිත් උන් බයියන්ට රිදෙන්න ත්‍රෙඩ් දානවනම් ඒක උන් දෙගොල්ලෝ අතර තියෙන ප්‍රශ්නයක්. මට සාමාන්යෙන් ලංකාවේ කිසිම දේශපාලකයෙක්ට බැන්නා කියලා රිදෙන්නේ නෑ. මම පෞද්ගලිකව ජෙප්පෝ සහ සජ්ජගේ බිජ්ජෝ අවුස්සලා ආතල් එකක් ගන්නවා.. ඒ ඇරෙන්න මට වෙන වැඩ තියෙනවා කරන්න.
    මම ඇමරිකාවේ ප්‍රාන්ත ගාන දැනගත්තා කියලා හෝ චමත් පලිහපිටිය ආණ්ඩුකාරයා උනා නොවුනා හෝ කියලා මට හෝ ලංකාවට වැඩක් නෑ. හැබැයි උඹට ප්‍රශ්නයක් තියෙනවා වගේ මමත් උඹ එක්ක එකතුවෙලා ආණ්ඩුවට බනින්නේ නැති එක ගැන. සමහරවිට උඹට පුතාණෝ එක්ක emotional attachment එකක් ඇති ඌව මම ජෝක් එකට ගත්තම රිදෙන. ඕක ඉතින් උඹලගේ තාත්තා සමහරවිට පුතානොගේ තාත්තාගෙන් සමුර්දියවත් හදාගත්ත නිසා ප්‍රේමදාස පරම්පරාවට කඹුරන ගතිය එන නිසා වගේ වෙන්න පුළුවන්. ඉතින් උඹ වගේ උන්ව අවුස්සන එක තමයි මගේ ආතල් එක. 😂🤣
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273

    බයි කබ්බො අවුස්සන්න දෙයක් නැහැනේ නේද..මේ ටිකේම අැවිස්සිලා..විරුවගෙ රෙදි නෑ දැන්..😅
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    බයි කබ්බො අවුස්සන්න දෙයක් නැහැනේ නේද..මේ ටිකේම අැවිස්සිලා..විරුවගෙ රෙදි නෑ දැන්..😅
    කමක් නෑ බන්, උඹලා තව අවුරුදු 4ක් ඕක කිය කියා හිත සනසගන්න එපැයි. ආයෙත් පාරක් පැරදුනොත් අවුරුදු 9ක්. මොන තරම් පිඩනයකින් ඇතිද උඹලා කියලා පේද්දී මට තව පාරක් ගෝටාට ඡන්දේ දෙන්න හිතෙනවා 😂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,426
    14,019
    113
    අනිත් උන් බයියන්ට රිදෙන්න ත්‍රෙඩ් දානවනම් ඒක උන් දෙගොල්ලෝ අතර තියෙන ප්‍රශ්නයක්. මට සාමාන්යෙන් ලංකාවේ කිසිම දේශපාලකයෙක්ට බැන්නා කියලා රිදෙන්නේ නෑ. මම පෞද්ගලිකව ජෙප්පෝ සහ සජ්ජගේ බිජ්ජෝ අවුස්සලා ආතල් එකක් ගන්නවා.. ඒ ඇරෙන්න මට වෙන වැඩ තියෙනවා කරන්න.
    මම ඇමරිකාවේ ප්‍රාන්ත ගාන දැනගත්තා කියලා හෝ චමත් පලිහපිටිය ආණ්ඩුකාරයා උනා නොවුනා හෝ කියලා මට හෝ ලංකාවට වැඩක් නෑ. හැබැයි උඹට ප්‍රශ්නයක් තියෙනවා වගේ මමත් උඹ එක්ක එකතුවෙලා ආණ්ඩුවට බනින්නේ නැති එක ගැන. සමහරවිට උඹට පුතාණෝ එක්ක emotional attachment එකක් ඇති ඌව මම ජෝක් එකට ගත්තම රිදෙන. ඕක ඉතින් උඹලගේ තාත්තා සමහරවිට පුතානොගේ තාත්තාගෙන් සමුර්දියවත් හදාගත්ත නිසා ප්‍රේමදාස පරම්පරාවට කඹුරන ගතිය එන නිසා වගේ වෙන්න පුළුවන්. ඉතින් උඹ වගේ උන්ව අවුස්සන එක තමයි මගේ ආතල් එක. 😂🤣
    නෑ මට තියන එකම ප්‍රශ්නේ උඹ ඇමරිකාවේ ප්‍රාන්තෙක ආණ්ඩුකාරයෙක්ගෙන් ලංකාවට වැඩක් තියෙන්න ඕනේ කියල හිතාගෙන ඉන්න එක :rofl:
     
    • Like
    • Haha
    Reactions: shenat and Dharatha

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    නෑ මට තියන එකම ප්‍රශ්නේ උඹ ඇමරිකාවේ ප්‍රාන්තෙක ආණ්ඩුකාරයෙක්ගෙන් ලංකාවට වැඩක් තියෙන්න ඕනේ කියල හිතාගෙන ඉන්න එක :rofl:
    දැන් මම එහෙම හිතාගෙන ඉන්නවා කියලා කවුද උඹට කිව්වේ? :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,426
    14,019
    113
    සිංහල නමක් තිබ්බා කියලා ඔකගෙන් ලංකාවට වෙන සෙතක් නෑ. චමත් පලිහපිටිය ගවර්නර් උනත් සුද්දෙක් ගවර්නර් උනත් දෙකම එකයි.

    දැන් මම එහෙම හිතාගෙන ඉන්නවා කියලා කවුද උඹට කිව්වේ? :lol:
    ලංකාවට වෙන සෙතක් ගැන කියවන එකම එකා කව්ද බං? :rofl:
     
    • Like
    • Haha
    Reactions: shenat and Dharatha

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    මුගේ ෆැමිලි එක ලංකාවෙන් refugees විදිහට කැනඩාවට පැන්න සෙට් එකේ අපිනම්ගනන් ගන්නේ නෑ ලොවෙත් ..මුට චන්දෙ ඉල්ලුවත් දිනන්න බැ ..චන්දෙ ඉල්ලන එක ඕන එකෙක්ට කරනන් පුලුහන් ලංකාවේ වගේ තමයි සල්ලි තමා ඔක්කොම...
    ah you typical Sri lankan
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ලංකාවට වෙන සෙතක් ගැන කියවන එකම එකා කව්ද බං? :rofl:
    දැන් ලංකාවට වෙන සෙතක් නෑ කිව්වම ඒකෙන් කියලා තියෙන්නේ එහෙම දෙයක් ඌ කරන්න ඕනේ කියලා ඔනේ හෝ කරයි කියලා මම හිතාගෙන නෑ කියන එක නෙවෙයිද? :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,426
    14,019
    113
    දැන් ලංකාවට වෙන සෙතක් නෑ කිව්වම ඒකෙන් කියලා තියෙන්නේ එහෙම දෙයක් ඌ කරන්න ඕනේ කියලා ඔනේ හෝ කරයි කියලා මම හිතාගෙන නෑ කියන එක නෙවෙයිද? :rofl:
    ඇමරිකාවේ state governors ගැන කියද්දී ලංකාවට වැඩක් නෑ කියල කියන්න හිතුනේ නිකන්ද :rofl: