Chamath Palihapitiya for California Governor

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඇමරිකාවේ state governors ගැන කියද්දී ලංකාවට වැඩක් නෑ කියල කියන්න හිතුනේ නිකන්ද :rofl:
    අපි සමහර වෙලාවට මෝඩ වැඩ කරනවා, දැන් උඹ වගේ මෝඩයෙක්ට රිප්ලයි කරාට්ව වැඩක් නෑ කියලා දැන දැන මම මේ රිප්ලයි කරන්නේ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,439
    14,041
    113
    අපි සමහර වෙලාවට මෝඩ වැඩ කරනවා, දැන් උඹ වගේ මෝඩයෙක්ට රිප්ලයි කරාට්ව වැඩක් නෑ කියලා දැන දැන මම මේ රිප්ලයි කරන්නේ.
    ඇමරිකාවේ state government ලංකාවට වැඩ කරනකන් බලන් ඉන්න එක මෝඩ කමක් කියල්ල තේරුණා නම් ඇති :lol:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යූටියුබ් පඩංගු කාරයන්ට මාසෙකට ඇති...
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    බිලියනර් උනා කියලා අමුතු දෙයක් නැහැ USA වගේ රටවල් වල . ලංකාවේ වගේ පොළොවේ හැප්පිලා මැරෙන්න යන්නේ නැහැ . සාමාන්‍ය විදියට කාලා බීලා පයින් පාරේ යන්නේ 🤣🤣
    ඔව් බං හැමදාම මාත් එක්කමයි සකර්බර්ග් කෝච්චිය ගන්නෙ උදේට ඔෆිස් යන්න :lol:

    IMG_1109.jpeg

    ------ Post added on Jan 28, 2021 at 2:54 AM
     
    • Haha
    Reactions: kasun_kbp and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    සිංහල නමක් තිබ්බා කියලා ඔකගෙන් ලංකාවට වෙන සෙතක් නෑ. චමත් පලිහපිටිය ගවර්නර් උනත් සුද්දෙක් ගවර්නර් උනත් දෙකම එකයි.
    ටිපිකල් අල හාරන බයි මානසිකත්වය😆😆
     

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    මුගේ ෆැමිලි එක ලංකාවෙන් refugees විදිහට කැනඩාවට පැන්න සෙට් එකේ අපිනම්ගනන් ගන්නේ නෑ ලොවෙත් ..මුට චන්දෙ ඉල්ලුවත් දිනන්න බැ ..චන්දෙ ඉල්ලන එක ඕන එකෙක්ට කරනන් පුලුහන් ලංකාවේ වගේ තමයි සල්ලි තමා ඔක්කොම...

    මචන් චමත් මට කතා කරලා කිව්වා උයි උගේ පව්ලයි හෙන අමාරුවනේ ලු ඉන්නේ උඹ ගන්නන් ගන්නේ නැති නිසා. මේ දවස් වල ගෙදර බත් ඉදෙන්නේ වත් නැතිලු.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මචන් චමත් මට කතා කරලා කිව්වා උයි උගේ පව්ලයි හෙන අමාරුවනේ ලු ඉන්නේ උඹ ගන්නන් ගන්නේ නැති නිසා. මේ දවස් වල ගෙදර බත් ඉදෙන්නේ වත් නැතිලු.
    hammo utto mata ba.🤣🤣🤣🤣🤣