මේකයි කතාව, මට අලී එකේ තියෙන අයිටම් එකක් ගන්න ඕනෙවෙලා තියෙනව හැබැයි ඒකෙ ශිපිං කොස්ට් 10,000 ක් විතර පෙන්නනව ලංකාවට.
Shop&Ship එකේ චයින වල ඉදල මෙහෙට 2500කට වගේ ගේන්න පුලුවන් නමුත් අලී එක චයින ඇතුලෙ ශිප් කරන්නෙ නෑ, රටින් පිටට විතරයි. ඒ කියන්නෙ මට චයින ඉදල ඩිරෙක්ට් ලංකාවට Shop&Ship එකෙන් අයිටම් එක ගේන්න බෑ.
අලී එකෙං හොංකො වලට ෆ්රී ශිපිං දෙනව & Shop&Ship එකේ හොංකො ශිපින් ඇඩ්‍රෙස් තියෙනව, මට අයිටම් එක හොංකො හරහා ගේන්න පුලුවන්ද Shop&Ship එකෙන්?
මෙහෙම කරපු අය ඉන්නවද? කරන්න පුලුවන්නම් මට හොංකො වලට ගෙනාවම වෙනම කස්ටම් ෆී ගෙවන්න වෙනවද හොංකො වලට?
හෙල්ප් එකක් දෙන්න යාලුවනේ.
@Emios Any advice?