Show off your PC and Spec.

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    machan oka soft ekakda wallpaper eka name eka mokakda...ram dekath shape eka gahanna ethakota hari.

    මචං software එක Wallpaper Engine කියන එක. සෑහෙන මේ වගේ animated ඒවා තියෙනවා. මම ගත්තේ steam වලින්.
     
    • Love
    Reactions: jikwitintant

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    ඉරිසියා කාරයෝස් බී ලයික් “මොකටද ඔච්චර water cooling, තොරනක් වගේ, intel නැතුව amd යන්න තිබ්බේ, amd නැතුව intel යන්න තිබ්බේ, etc. “
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,009
    164,082
    113
    එකමත් එක රටක
    තියෙන එක දාපන් මචං. කට්ටියට බලන්න නේ දාන්නේ.
    ජලනල පද්ධති ගැන හිතන්න එපා. ලංකාවේ මේවා හදන්න parts හොයා ගන්න අමාරු කම මිසක් , ලොකු සීන් එකක් නෑ මේවල.
    specs නම් මේව්වා . :rolleyes:
    - AMD Ryzen 7 3700x
    - ASUS B550M Plus TUF GAM wifi
    -Corsair 3600 DDR4 Vengeance ( 32gb)
    - 2TB HDD
    - 1TB 970 EVO plus NVME M.2
    - Gigabyte GTX 1660 super 6GB
    - Liquid Cooler Silverstone PF240 argb
    - Lian Li LANCOOL 215
    - Silverstone 750W 80 plus plati

    VGA eka 3070k wage gahanna inne maasa 6kin wage. eka blagena PSU eka gaththe. :baffled:

    monitor - ASUS MX279HS
    keybord - logitec wireless combo mk270R
    UPS - prolink 1.2KVA
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මගේ ඔය උඩ එකේ වගේ ජලනල පද්දතියක් නෑ නේ බන්. :rolleyes2:
    images
     
    • Haha
    Reactions: Aki992 and dilann

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,527
    113
    (Laptop):
    AMD R7 4800H
    GTX 1660 Ti
    16GB / 3200 MHz
    Samsung Evo 970 512GB + Seagate 1TB + Transcend 1 TB external
    Intel Wifi 6 card


    Former PC, sold a couple months back because I don't need it:
    - Intel i7-9700k
    - RTX 2070
    - 32GB/2600 MHz
    - Asus monitor (144Hz).
    - 10GB ethernet.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,760
    113
    -In Darkness-
    PC2.jpg


    Bought This 3 Years Back.

    i7 8700K
    MSI Z370 Gaming Plus
    ViewSonic 43" VX4380-4K
    Gigabyte Aorus 1080ti 11G Extreme Edition
    G.Skill RipJaws 16GB 3200Mhz
    Super Flower Leaedex II 650w Gold PSU
    Samsung 960Evo 250G
    4TB Seagate x1
    2TB Seagate x1
    Razor Naga Hex V2.
    Cooler Master Hyper 212 LED

    Thermaltake casing (cant rem model)
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Dude seriously RAM 16GB??? 😑 my 6 years old machine has 24GB 😑

    අවශ්‍යතාවය අනුව තමයි මචං මුලින් ගත්තේ. තාමත් 16 GB වැඩිත් එක්ක. නමුත් aesthetic වැඩි කර ගන්න තව ‌ජෝඩුවක් ගන්න ඔන.

    නමුත් ඔයාගේ 24GB කියන්නේ odd number එකක් නේ. කොහොමද RAM channels තියෙන්නේ :rolleyes2: ?

    specs නම් මේව්වා . :rolleyes:
    - AMD Ryzen 7 3700x
    - ASUS B550M Plus TUF GAM wifi
    -Corsair 3600 DDR4 Vengeance ( 32gb)
    - 2TB HDD
    - 1TB 970 EVO plus NVME M.2
    - Gigabyte GTX 1660 super 6GB
    - Liquid Cooler Silverstone PF240 argb
    - Lian Li LANCOOL 215
    - Silverstone 750W 80 plus plati

    VGA eka 3070k wage gahanna inne maasa 6kin wage. eka blagena PSU eka gaththe. :baffled:

    monitor - ASUS MX279HS
    keybord - logitec wireless combo mk270R
    UPS - prolink 1.2KVA

    අෆ්ෆා , ඔය තියෙන්නේ සිරා සෙටප් එකක්. ෆොටෝස් ටිකක් දාන්න.
    240 AIO cooler එක ඇති ද Ryzen 7 එකට ?
    Build theme එක white නම්, Strix 3070 (White) එකකට යන්න පුළුවන්. පහල තියේන්නේ ඊයේ ආපු Strix 3070 එක. Strix 3080 එකක් සාධාරණ ගාණකට තාම ගන්න බැරි නිසා මේක ගොඩ දැම්මා.

    20210129_220120.jpg


    (Laptop):
    AMD R7 4800H
    GTX 1660 Ti
    16GB / 3200 MHz
    Samsung Evo 970 512GB + Seagate 1TB + Transcend 1 TB external
    Intel Wifi 6 card


    Former PC, sold a couple months back because I don't need it:
    - Intel i7-9700k
    - RTX 2070
    - 32GB/2600 MHz
    - Asus monitor (144Hz).
    - 10GB ethernet.

    සිරා. R7 laptop එක්ක රත් වෙනවා වැඩි නැද්ද ? 1660Ti එකත් එක්ක තවත් රත් වෙනවා. මගේ ලඟ තිබුණා Alienware M15 R2 (Intel) laptop එකක්. Games වලදි 100 C hit වෙනවා සමහර වෙලාවට. පස්සේ ඒක දීලා තමයි PC එක හැදුවේ.

    View attachment 111180

    Bought This 3 Years Back.

    i7 8700K
    MSI Z370 Gaming Plus
    ViewSonic 43" VX4380-4K
    Gigabyte Aorus 1080ti 11G Extreme Edition
    G.Skill RipJaws 16GB 3200Mhz
    Super Flower Leaedex II 650w Gold PSU
    Samsung 960Evo 250G
    4TB Seagate x1
    2TB Seagate x1
    Razor Naga Hex V2.
    Cooler Master Hyper 212 LED

    Thermaltake casing (cant rem model)

    සෙටප් එක නම් මාර ගති. GPU එකත් තව කාලයක් ඇදගෙන් යන්න පුළුවන්.
    Audio setup එක මොකද්ද තියෙන්නේ ?
     
    • Like
    Reactions: MetalGi and dilann

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,760
    113
    -In Darkness-
    සෙටප් එක නම් මාර ගති. GPU එකත් තව කාලයක් ඇදගෙන් යන්න පුළුවන්.
    Audio setup එක මොකද්ද තියෙන්නේ ?
    ඔව් බං. 2017 Nov වල ගත්තේ. එතකොට තිබ්බ හොඳම මොඩල් එකනේ. තව අවුරුදු 2ක් වත් ඇද්දැකි අවුලක්ම නැතිව. Audio Setup එක නම් OCEAN කියලා Chinese Brand එකක්. ඒකට අමතරව Sonigear Airphone ANC3000 එක තමා
     
    • Like
    Reactions: vpsupun

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,527
    113
    සිරා. R7 laptop එක්ක රත් වෙනවා වැඩි නැද්ද ? 1660Ti එකත් එක්ක තවත් රත් වෙනවා. මගේ ලඟ තිබුණා Alienware M15 R2 (Intel) laptop එකක්. Games වලදි 100 C hit වෙනවා සමහර වෙලාවට. පස්සේ ඒක දීලා තමයි PC එක හැදුවේ.

    Rise of the tomb raider Ultra 100 FPS: CPU 85C, GPU 70C. Ray tracing nathi Eka poddak awul. Mama gaththe RTX 3000 announce karanna kalin.
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Rise of the tomb raider Ultra 100 FPS: CPU 85C, GPU 70C. Ray tracing nathi Eka poddak awul. Mama gaththe RTX 3000 announce karanna kalin.

    සෑහෙන හොඳ temp reading එකක් නේ. Undervolt කරලා ද පාවිච්චි කරන්නේ ?
    මගේ Alienware එකෙ තිබ්බේ 9th Gen එකක්. කොහෙම කලත් 90C ට වඩා රත් වෙනවා. උන්ගේ warrenty වලින් මම laptop 3ක් මාරු කලා. ඒත් එහෙමයි. පස්සෙ විකුණලා දැම්මා බං.
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    අවශ්‍යතාවය අනුව තමයි මචං මුලින් ගත්තේ. තාමත් 16 GB වැඩිත් එක්ක. නමුත් aesthetic වැඩි කර ගන්න තව ‌ජෝඩුවක් ගන්න ඔන.

    නමුත් ඔයාගේ 24GB කියන්නේ odd number එකක් නේ. කොහොමද RAM channels තියෙන්නේ :rolleyes2: ?
    Ela ela, 8gb 3k gahala thiyenne.
    Aluth machine eke specs.

    Cpu - Ryzen 7 5800X
    Ram - 64GB
    VGA - RTX 3070 8Gb
    SDD - PCI-e 4 1 TB
    HDD - 8 TB
    Cooling - NZXT 120mm
    Casing - Coolermaster H500
    PSU - Silverstone 750w platinum
    Monitor - Asus proart Pa279CV (on the way)