machan oka soft ekakda wallpaper eka name eka mokakda...ram dekath shape eka gahanna ethakota hari.
මචං software එක Wallpaper Engine කියන එක. සෑහෙන මේ වගේ animated ඒවා තියෙනවා. මම ගත්තේ steam වලින්.
machan oka soft ekakda wallpaper eka name eka mokakda...ram dekath shape eka gahanna ethakota hari.
specs නම් මේව්වා .තියෙන එක දාපන් මචං. කට්ටියට බලන්න නේ දාන්නේ.
ජලනල පද්ධති ගැන හිතන්න එපා. ලංකාවේ මේවා හදන්න parts හොයා ගන්න අමාරු කම මිසක් , ලොකු සීන් එකක් නෑ මේවල.


මගේ ඔය උඩ එකේ වගේ ජලනල පද්දතියක් නෑ නේ බන්.![]()
Dude seriously RAM 16GB???my 6 years old machine has 24GB
![]()
specs නම් මේව්වා .
- AMD Ryzen 7 3700x
- ASUS B550M Plus TUF GAM wifi
-Corsair 3600 DDR4 Vengeance ( 32gb)
- 2TB HDD
- 1TB 970 EVO plus NVME M.2
- Gigabyte GTX 1660 super 6GB
- Liquid Cooler Silverstone PF240 argb
- Lian Li LANCOOL 215
- Silverstone 750W 80 plus plati
VGA eka 3070k wage gahanna inne maasa 6kin wage. eka blagena PSU eka gaththe.
monitor - ASUS MX279HS
keybord - logitec wireless combo mk270R
UPS - prolink 1.2KVA
(Laptop):
AMD R7 4800H
GTX 1660 Ti
16GB / 3200 MHz
Samsung Evo 970 512GB + Seagate 1TB + Transcend 1 TB external
Intel Wifi 6 card
Former PC, sold a couple months back because I don't need it:
- Intel i7-9700k
- RTX 2070
- 32GB/2600 MHz
- Asus monitor (144Hz).
- 10GB ethernet.
View attachment 111180
Bought This 3 Years Back.
i7 8700K
MSI Z370 Gaming Plus
ViewSonic 43" VX4380-4K
Gigabyte Aorus 1080ti 11G Extreme Edition
G.Skill RipJaws 16GB 3200Mhz
Super Flower Leaedex II 650w Gold PSU
Samsung 960Evo 250G
4TB Seagate x1
2TB Seagate x1
Razor Naga Hex V2.
Cooler Master Hyper 212 LED
Thermaltake casing (cant rem model)
ඔව් බං. 2017 Nov වල ගත්තේ. එතකොට තිබ්බ හොඳම මොඩල් එකනේ. තව අවුරුදු 2ක් වත් ඇද්දැකි අවුලක්ම නැතිව. Audio Setup එක නම් OCEAN කියලා Chinese Brand එකක්. ඒකට අමතරව Sonigear Airphone ANC3000 එක තමාසෙටප් එක නම් මාර ගති. GPU එකත් තව කාලයක් ඇදගෙන් යන්න පුළුවන්.
Audio setup එක මොකද්ද තියෙන්නේ ?
සිරා. R7 laptop එක්ක රත් වෙනවා වැඩි නැද්ද ? 1660Ti එකත් එක්ක තවත් රත් වෙනවා. මගේ ලඟ තිබුණා Alienware M15 R2 (Intel) laptop එකක්. Games වලදි 100 C hit වෙනවා සමහර වෙලාවට. පස්සේ ඒක දීලා තමයි PC එක හැදුවේ.
Rise of the tomb raider Ultra 100 FPS: CPU 85C, GPU 70C. Ray tracing nathi Eka poddak awul. Mama gaththe RTX 3000 announce karanna kalin.
mn photo eka dala wadawasak wath giye na blue screen awa. hena gahanawa ubalata
Ela ela, 8gb 3k gahala thiyenne.අවශ්‍යතාවය අනුව තමයි මචං මුලින් ගත්තේ. තාමත් 16 GB වැඩිත් එක්ක. නමුත් aesthetic වැඩි කර ගන්න තව ජෝඩුවක් ගන්න ඔන.
නමුත් ඔයාගේ 24GB කියන්නේ odd number එකක් නේ. කොහොමද RAM channels තියෙන්නේ?
Kohenda processor eka gatte SinhalyoEla ela, 8gb 3k gahala thiyenne.
Aluth machine eke specs.
Cpu - Ryzen 7 5800X
Ram - 64GB
VGA - RTX 3070 8Gb
SDD - PCI-e 4 1 TB
HDD - 8 TB
Cooling - NZXT 120mm
Casing - Coolermaster H500
PSU - Silverstone 750w platinum
Monitor - Asus proart Pa279CV (on the way)