බය්යෝ......

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    උන්ම පැලක් අටවලා
    උන්ම මිනිහෙක් ඒකට රිංගවලා
    උන්ම මයික් එකක් දීලා
    උන්ම ෆොටෝ ගහලා
    උන්ම ෆොටෝ ඩිලීට් කරන රටක් මේක
    😂
    😂
    😂
    🐃
    🐃
    🐃
    🐃
    🐃

    141761958_246221143737985_5507596816748603414_n.jpg
    144507773_246253497068083_113192623754649877_n.jpg

    143488828_246249047068528_5376358046368714251_o.jpg

    144687014_246240580402708_2316304674808085549_o.jpg

    144202308_3645340325556299_7039647296428922060_o.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,181
    25,917
    113
    29
    ලොවෙත් නැති තැනක

    @erozan ඇත්තටම චරිත දෙකක්. එක චරිතෙකින් පොටො එක දානවා. අනිත් චරිතෙන් පොටො මකනවා.​

    ඇත්තටම ජනාධිපති,... සගේ වෙස්මූණ දාගෙන ඉන්න පුතාණෝ වෙන්න බැරිද ?
    ------ Post added on Jan 31, 2021 at 12:36 PM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world

    @erozan ඇත්තටම චරිත දෙකක්. එක චරිතෙකින් පොටො එක දානවා. අනිත් චරිතෙන් පොටො මකනවා.​

    ඇත්තටම ජනාධිපති,... සගේ වෙස්මූණ දාගෙන ඉන්න පුතාණෝ වෙන්න බැරිද ?
    ------ Post added on Jan 31, 2021 at 12:36 PM
    Reverse technology
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    හපොයි... ටෙනිසන් කුරේ හිටියනම් කියක් හරි හම්බු කරන් කාලත් ඉවරයි. දැන් ඉතින් ටෙනීල පොඩි මල්ල ලොකු මල්ලිලට බඩේ පාර චාලිචප්ලින්ගෙ ජෝක් මොන ජෝක්ද අප්ප😂😀😍🤩
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන් බඩු ටික මොකෙන් හරි කොනක් නම් අල්ල ගන්නව , වැඩක් නැ හැබැයි චන්දෙදි පරාදයි..ලොල්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඇත්තටම සර්ගෙන් ලොකු දෙයක් ලන්කාවෙ විකට ශිල්පින් ඉගෙන ගන්න ඕන. ඒ අය කරන ලොකු වැරදිදක් විකට රගපෑම කරනකොට එයාලම හිනා වෙන එක ඕඩියන්ස් එකට කලින්. දැන් මේ හේන්ගොවියගෙ ඩ්‍රාම එකෙ හිනාවෙන අවස්තාව ගන්නෙ මිනිස්සු නලුවො නෙවෙ. එනිසා මේ වෘතිය ප්‍රහසන පාඩම් නලුවො මේවගෙන් ඉගෙනගන්න ඕන
    Lessons to be learned
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,181
    25,917
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගොන් බඩු ටික මොකෙන් හරි කොනක් නම් අල්ල ගන්නව , වැඩක් නැ හැබැයි චන්දෙදි පරාදයි..ලොල්

    අඩෝ අද රෑට මගේ බල්ල එනවා උබව බලන්න. විමල්ට එන්න එපා කියපන්. හොඳට දත් මැදලා හිටපන්.​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තටම සර්ගෙන් ලොකු දෙයක් ලන්කාවෙ විකට ශිල්පින් ඉගෙන ගන්න ඕන. ඒ අය කරන ලොකු වැරදිදක් විකට රගපෑම කරනකොට එයාලම හිනා වෙන එක ඕඩියන්ස් එකට කලින්. දැන් මේ හේන්ගොවියගෙ ඩ්‍රාම එකෙ හිනාවෙන අවස්තාව ගන්නෙ මිනිස්සු නලුවො නෙවෙ. එනිසා මේ වෘතිය ප්‍රහසන පාඩම් නලුවො මේවගෙන් ඉගෙනගන්න ඕන
    Lessons to be learned
    ඊට වඩා දෙයක් උබලගෙන් ඉගෙන ගන්ඩ පුලුවන් එදා ඉදන් අද වෙනකන් උවල කරන්නෙ විහිලු සපයන එකනෙ ලොල්

    අඩෝ අද රෑට මගේ බල්ල එනවා උබව බලන්න. විමල්ට එන්න එපා කියපන්. හොඳට දත් මැදලා හිටපන්.​

    ඔව් ඔව් උබලට බැරි එකේ බල්ලවත් දාල බලාපල්ල දිනාගන්ඩ පුලුවන්ද කියල ලොල්..
    ------ Post added on Jan 31, 2021 at 12:55 PM
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    විදායක ග්‍රාම නිලදාරී

    අපේ ගමේ නාඩගමක් ඇවිල්ලද මෙහේ ??

    හදල තියන ගේ වගේ තමයි ස ත්. බොරුවට පෙන ටික තියනවා උවමනා ටික නෑ
     
    Last edited: