මම හැදුවේ ලංකාවේ නෙමේ. නමුත් ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. මම ලංකාවේ දෙන්නේකුට සපෝට් කලා බඩු ගෙන්න ගන්න. කෙලින්ම ගෙන්න ගන්නව නම්,
https://www.ekwb.com/shop/ සයිට් එකෙන් ගන්න පුළුවන් ඔක්කොම. දවස් දෙක තුනෙන් එවනවත් එක්ක.
මෙක මචං SecretLab Titan. ගාන මචං 70K වගේ වෙනවා. Neck pillow එක පුටුව එක්කම හම්බ උනා. මේ වගේ ඒවා වෙනම ගන්නත් පුළුවන්.
Leak test කරනව මචං වතුර දාන්න කලින්. පස්සේ ලීක් උනොත් කරුමේ තමයි.
මචං, SecretLab පුටුව 100% gaming ම නෙමේ නේ. මේකේ සෑහෙන ergonomic factors තියෙනවා. 100% ergonomic chair එකක් ඔන නම් Herman Miller Earon වගේ එකක් ගන්න ඔන. නමුත් ඒවා ලංකාවේ මුදලින් ලක්ෂ 3 පනිනවා. මේක හොඳයි, Gaming - Office - Boss කියන පුටු තුන අතරෙ තියෙන මැද ඒකක් විදියට. මම කලින් පාවිච්චි කලේ සාමාන්‍ය office chair එකක්. ගෙදර ඉඳන් වැඩ කරන්න පටන් ගත්තට පස්සේ back pain එකක් ආවා සෑහෙන්න. පස්සේ මේක ගත්තා. දැං ටික ටික back pain එක අඩු වෙනවා.
මොන පුටුව ගත්තත් වැඩක් නෑ හරියට වාඩි වෙන්නේ නැත්නම්. ඒ අතින් SecretLab පුටු, Ergonomic sitting වලට encourage කරනවා seat ඒක ටිකක් stiff නිසා. හරියට වාඩි නොවුනොත් පස්ස රිදෙනවා.