උබ ගැන අගහරුවල උනුත් දන්න ඒකෙ මෙහෙ උන් නොදැන ඉන්ඩ විදිහක් නැනෙ..උඹ විමල්ගේ හෙන්චයියෙක් නේද .විමල් මගේ ගැන මාර විස්තර ගොඩක් දන්නවා.ඒ උනාට මම විමල්ව දැකලා නෑ.ලංකාවේ දේශපාලනඥයො හුගක් අය මගේ නම දන්නවා.මොකක් හරි රීසන් එකක් නිසා 2009 ඉඳන් මගේ ගැන සෑහෙන්න හොයලා තියෙනවා විස්තර.මේකෙත් මම හින්දම රෙජිස්ටර් වෙලා ඉන්න ඩයල් ටිකක් ඉන්නවා.
