Breaking!! Wimal Weerawansa 2024 Presidential candidate

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ විමල්ගේ හෙන්චයියෙක් නේද .විමල් මගේ ගැන මාර විස්තර ගොඩක් දන්නවා.ඒ උනාට මම විමල්ව දැකලා නෑ.ලංකාවේ දේශපාලනඥයො හුගක් අය මගේ නම දන්නවා.මොකක් හරි රීසන් එකක් නිසා 2009 ඉඳන් මගේ ගැන සෑහෙන්න හොයලා තියෙනවා විස්තර.මේකෙත් මම හින්දම රෙජිස්ටර් වෙලා ඉන්න ඩයල් ටිකක් ඉන්නවා.
    උබ ගැන අගහරුවල උනුත් දන්න ඒකෙ මෙහෙ උන් නොදැන ඉන්ඩ විදිහක් නැනෙ.. :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: Honda.putha

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,355
    4,633
    113
    පච පතුරවන්නෙ නැතුව ඉදින් ,2025 ඉල්ලනෙ සහ දිනන්නෙ වර්තමාන ජනාධිපතිතුමාම තමයි
    Uba ellapan2025 kamak naa pohottuwata hari gahannam ehenam
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    උබ ගැන අගහරුවල උනුත් දන්න ඒකෙ මෙහෙ උන් නොදැන ඉන්ඩ විදිහක් නැනෙ.. :yes: :yes: :yes:
    ගෝටා සහ මහින්දලාගේ අන්තිම දේශපාලන කාලය මේක.ඒ දෙන්න 2025 වෙනකොට් හුගක්ම වයසයි.පවුලෙන් පිට දෙන්නේ නෑ. බැසිල් දායි.නාමල්ට මහ ලොකු ජනප්‍රියත්වයක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝටා සහ මහින්දලාගේ අන්තිම දේශපාලන කාලය මේක.ඒ දෙන්න 2025 වෙනකොට් හුගක්ම වයසයි.පවුලෙන් පිට දෙන්නේ නෑ. බැසිල් දායි.නාමල්ට මහ ලොකු ජනප්‍රියත්වයක් නෑ.
    පච පතුරවන්නෙ නැතුව ඉදින් ,2025 ඉල්ලනෙ සහ දිනන්නෙ වර්තමාන ජනාධිපතිතුමාම තමයි
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පච පතුරවන්නෙ නැතුව ඉදින් ,2025 ඉල්ලනෙ සහ දිනන්නෙ වර්තමාන ජනාධිපතිතුමාම තමයි
    දිනන්න පුලුවන් වෙයි කියලා හිතනවද 2025?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    U kohe dinannada aye. Danatama minissunta epa wela inne. Wimal ge kari lahada?
    තොපිල වගේ ෆේක් බස්සන් බලුවෙන ගු ඇන් පි ගොන් බඩු වලට ඇලජික් උනාට, සිoහල මිනිස්සු ඉන්නව එතුමාට..

    දිනන්න පුලුවන් වෙයි කියලා හිතනවද 2025?
    නැතුව සජියද දිනන්නෙ??? ලොල් විහිලු සපයන්ඩ එපා..
    ------ Post added on Jan 31, 2021 at 10:31 PM
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    තොපිල වගේ ෆේක් බස්සන් බලුවෙන ගු ඇන් පි ගොන් බඩු වලට ඇලජික් උනාට, සිoහල මිනිස්සු ඉන්නව එතුමාට..
    මහින්දගේ ජනප්‍රියත්වත්ව නම් හුගක්ම බැහලා. ගෝටාටත් දැන් ලොකු විරොදයක් තියෙනවා.පලමු වසරේ මෙහෙමනම් 2025 වෙනකොට කොහොම තියෙයිද?
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,355
    4,633
    113
    මචන් erozan මේ මහන්සිය උබ නගරසබා චන්දෙකට දාපන් අපි සප් එකක් දෙන්නම් ගොඩයමන්.එක්කො පලත්සබා දාපන් රැල්ලක් හදල යමන් ඒකට
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    පච පතුරවන්නෙ නැතුව ඉදින් ,2025 ඉල්ලනෙ සහ දිනන්නෙ වර්තමාන ජනාධිපතිතුමාම තමයි

    1612112992195.png
     
    • Haha
    Reactions: Honda.putha

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පොහොට්‍ටුවටත් දැන් සොහොන් ලකුනු මතු වෙමින් සිටිනවා.රාජපක්ෂලාගේ යුධ ජයග්‍රහනය නිසා තමයි මෙච්චර දුරක් ආවේ. රටේ ආර්ථිකය දැන් හොඳටම වැටිලා ඉන්නේ.මට හිතාගන්න බෑ මුන් රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේ කොහොමද කියලා.මහින්ද නම් දැන් ලොකු දේශපාලනයක් කරන්නේ නෑ.මමත් දැන් දේශපාලන විවේචන අත හැරලා දලා තියෙන්නේ.කාටවත් කඩේ යන්නේ නෑ.
     
    • Haha
    Reactions: SLK_sri

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පච පතුරවන්නෙ නැතුව ඉදින් ,2025 ඉල්ලනෙ සහ දිනන්නෙ වර්තමාන ජනාධිපතිතුමාම තමයි
    ගෝටා තාම මිරිහානේ ගෙදරද ඉන්නේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    පච පතුරවන්නෙ නැතුව ඉදින් ,2025 ඉල්ලනෙ සහ දිනන්නෙ වර්තමාන ජනාධිපතිතුමාම තමයි
    අැත්තද😆😆😆😆දිනයි දිනයි
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මචන් erozan මේ මහන්සිය උබ නගරසබා චන්දෙකට දාපන් අපි සප් එකක් දෙන්නම් ගොඩයමන්.එක්කො පලත්සබා දාපන් රැල්ලක් හදල යමන් ඒකට
    Erozan Has Eroded