මම Prolink 850 SFCU එකක් ගත්ත ඊයේ. 11,400ක් උනා.
ඔව් මන් දන්නව මීට වඩා අඩුවට 1.2 එක ගන්න පුලුවන් කියල, මම ගන්න හිටියෙත් 1.2 එකක්.
හෑබෑයි ඒ Capacity එකේ USB connectivity එක තියන UPS දෑන් කඩ වලින් ගෙන්නන්නෙ නෑහෑ.
ඈහුවම කිව්වේ ඒක ගනන් වෑඩි හින්ද කවුරුත් ගන්නෙ නෑ කියලා. 850 විතරයි තිබ්බෙ. පස්සෙ ඒක අරන් ආව.
USB එකේ වාසිය ඒක පීසී එකත් එක්ක USB කනෙක්ට් කරන්න පූලුවන් වීම.
Ai pc eka ekka USB connect karanna ona machan?