Prolink UPS හොදද ?

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    mama gawath thiyanawa. ath computer eken processor GPU eka RAM eka wediyen yana application/game ehema on wela thibboth current yaddi UPS eka off wenawa. eken echchara power eka denne ne. ath samanya widihata computer eka on karala thibbothnam 15min-20min withara thiyanawa. Game ehema gahanawanm 1.2KVA ekath madi. Prolink brand eka hodayi
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    mokakda brand & model ?

    PRO Link SFT SERIES 650VA

    PRO850SFTU_Artboard-2-1-722x800.png
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    mama gawath thiyanawa. ath computer eken processor GPU eka RAM eka wediyen yana application/game ehema on wela thibboth current yaddi UPS eka off wenawa. eken echchara power eka denne ne. ath samanya widihata computer eka on karala thibbothnam 15min-20min withara thiyanawa. Game ehema gahanawanm 1.2KVA ekath madi. Prolink brand eka hodayi

    PC specs monada?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    ල‍ංකාවෙ දැනට සුලභව ගන්න තියෙන බ්‍රැන්ඩ් වලින් prolink තමයි හොදම එක, බ්‍රැට්‍රි එක මාරු කරන්න ගියාම ඔරිජිනල් එකක්ම දාන්න ටිකක් ගනන් බැට්‍රි එක 3000 කට ලං වෙනවා,

    UPS පොඩි එක 4500 යි, බැට්‍රි එකට 3,000 යි, පරන UPS එක පරන යකඩ කඩෙට දුන්නම 500 ක් ගන්න පුලුවන්, අලුත් එකක් ගන්න වැඩිපුර යන්නෙ 1000 යි :D
     
    • Like
    Reactions: Plusky

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ල‍ංකාවෙ දැනට සුලභව ගන්න තියෙන බ්‍රැන්ඩ් වලින් prolink තමයි හොදම එක, බ්‍රැට්‍රි එක මාරු කරන්න ගියාම ඔරිජිනල් එකක්ම දාන්න ටිකක් ගනන් බැට්‍රි එක 3000 කට ලං වෙනවා,

    UPS පොඩි එක 4500 යි, බැට්‍රි එකට 3,000 යි, පරන UPS එක පරන යකඩ කඩෙට දුන්නම 500 ක් ගන්න පුලුවන්, අලුත් එකක් ගන්න වැඩිපුර යන්නෙ 1000 යි :D
    හොදම දේ බ0 තව 5000ක් දලා කාර් බැටරි චාර්ජර් එකක් එක්ක පරන 60Amp බැටරියක් හොයාගෙන මුට්ටු කරනහ් එකහ්
    කාලයක් තියාගන්නහ් පුලුවන්
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Hethuwa, oyage Power Supply eka local ekak nam wadipura current athinawa. 1070 card ekata hontha psu ona. Eka nisa anith eka oyage UPS battery eka weak da dana ne.

    mama psu local kiyane basic brands gana.
     
    • Like
    Reactions: hiphoprock

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    නෙට්වර්ක් පොර්ට් එකෙන් ඔවර් වොල්ටෙජ් එකක් අවොත් ප්‍රොටෙක්ට් කරන්නහ්
    ඔක ඔනි වෙන්නෙහ් SLT Line කනෙක්ශන් වලින් රවුටර් එකෙන් එක වයර් එක පිසි එකටහ් ගහන්නහ් කලින් ඔකට ගහලා පිසි එකටහ් ගහනහ් එක හොදයි

    මගේ හැම Motherboard එකකම Network Port එක පිච්චුනා බන් ! දැන් Use කරන එකෙත් පිච්චිලා !
    කලින් දැනන් හිටියේ නැ !
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    හොදම දේ බ0 තව 5000ක් දලා කාර් බැටරි චාර්ජර් එකක් එක්ක පරන 60Amp බැටරියක් හොයාගෙන මුට්ටු කරනහ් එකහ්
    කාලයක් තියාගන්නහ් පුලුවන්
    Circuit එක වැඩි කාලයක් යන්න කලින් අල වෙනවා

    මගේ හැම Motherboard එකකම Network Port එක පිච්චුනා බන් ! දැන් Use කරන එකෙත් පිච්චිලා !
    කලින් දැනන් හිටියේ නැ !
    මගේ අකුණු කේස් එකෙන් පස්සේ මම ethernet port එකෙන් internet යන එක නැවැත්තුවා. USB WiFi adapter ගහගත්තා.. risk එකක් ගන්න බෑ ඉතින්..