Prolink UPS හොදද ?

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,220
    520
    113
    Ratnapura
    හොද UPS එකක් කියනවද ? Rs 4500 - 11000 අතර වගේ ගෙදර පාවිච්චියට
    මේක හොදද ?

    මේ image එකේ තියන ups එකේ network port දෙක මොකටද use කරන්නේ..
    1502-S.jpg
     
    • Like
    Reactions: Devil_D

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,799
    113
    battery ekak ganna ganata 1500 dammama aluth ekak ganna puluwan.
    prashne ai battery mechchara ganan gihin thiyenne?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේ image එකේ තියන ups එකේ network port දෙක මොකටද use කරන්නේ..
    නෙට්වර්ක් පොර්ට් එකෙන් ඔවර් වොල්ටෙජ් එකක් අවොත් ප්‍රොටෙක්ට් කරන්නහ්
    ඔක ඔනි වෙන්නෙහ් SLT Line කනෙක්ශන් වලින් රවුටර් එකෙන් එක වයර් එක පිසි එකටහ් ගහන්නහ් කලින් ඔකට ගහලා පිසි එකටහ් ගහනහ් එක හොදයි
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,220
    520
    113
    Ratnapura
    නෙට්වර්ක් පොර්ට් එකෙන් ඔවර් වොල්ටෙජ් එකක් අවොත් ප්‍රොටෙක්ට් කරන්නහ්
    ඔක ඔනි වෙන්නෙහ් SLT Line කනෙක්ශන් වලින් රවුටර් එකෙන් එක වයර් එක පිසි එකටහ් ගහන්නහ් කලින් ඔකට ගහලා පිසි එකටහ් ගහනහ් එක හොදයි
    තැන්ක්ස් බ්‍රෝ..
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    නෙට්වර්ක් පොර්ට් එකෙන් ඔවර් වොල්ටෙජ් එකක් අවොත් ප්‍රොටෙක්ට් කරන්නහ්
    ඔක ඔනි වෙන්නෙහ් SLT Line කනෙක්ශන් වලින් රවුටර් එකෙන් එක වයර් එක පිසි එකටහ් ගහන්නහ් කලින් ඔකට ගහලා පිසි එකටහ් ගහනහ් එක හොදයි
    Mage eke eka network port Ekaine tiyenne? :eek:
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    805
    1
    519
    93
    Sky & Sea
    machan kiyapu eka mata therune naa.. E kiyanne pc eka On Off ganada ?
    PC ekay UPS ekay dekama.

    mangaawa tiyena eke USB port ekakuth tiyenawa. Current giyama define karapu time eka ethuledi pc eka auto shutdown karala UPS ekat off wenawa. Aye current aawama UPS eka Auto on wenawa.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    PC ekay UPS ekay dekama.

    mangaawa tiyena eke USB port ekakuth tiyenawa. Current giyama define karapu time eka ethuledi pc eka auto shutdown karala UPS ekat off wenawa. Aye current aawama UPS eka Auto on wenawa.

    mokakda brand & model ?
     
    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    මාත් use කරන්නෙ Prolink 1200sfcu 1ක්. Backup time එක විනාඩි 50ක් විතර තියෙනවා. ඒත් එක පාරක් අකුණක් ගහලා මගෙ psu එක පිච්චුනා හැබැයි ups එක වැඩ තාමත්. ඒත් දැන් AC power එක නොදී pc එක on කරන්න බෑ. Voltage එක අඩුවෙන් එන්නෙ. On උනාට පස්සෙ අවුලක් නෑ. Backup එක තාමත් 50mins තියෙනවා. මං හිතන විදියට නම් power backup එකක් විදිහට prolink සුපිරි. ඒත් surge protector එකක් විදිහට fail. අනිත් ups එහෙමත් මෙහෙම වෙන්න ඇති. අකුණු ගහන වෙලාවට wall socket එකෙන් ගලවලා use කරනවනම් අවුලක් වෙන්නෑ.:yes::yes::yes:
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,220
    520
    113
    Ratnapura
    මාත් use කරන්නෙ Prolink 1200sfcu 1ක්. Backup time එක විනාඩි 50ක් විතර තියෙනවා. ඒත් එක පාරක් අකුණක් ගහලා මගෙ psu එක පිච්චුනා හැබැයි ups එක වැඩ තාමත්. ඒත් දැන් AC power එක නොදී pc එක on කරන්න බෑ. Voltage එක අඩුවෙන් එන්නෙ. On උනාට පස්සෙ අවුලක් නෑ. Backup එක තාමත් 50mins තියෙනවා. මං හිතන විදියට නම් power backup එකක් විදිහට prolink සුපිරි. ඒත් surge protector එකක් විදිහට fail. අනිත් ups එහෙමත් මෙහෙම වෙන්න ඇති. අකුණු ගහන වෙලාවට wall socket එකෙන් ගලවලා use කරනවනම් අවුලක් වෙන්නෑ.:yes::yes::yes:

    Thanks machan kiyatada gaththe ?
    https://mmsrilanka.com/prolink-1200va-ups
    meka Rs 11450/= venava..