Kellek bank paw bn

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mama use nokarana account wala salli okkoma adinna try karala thiyanawa.. ehema ATM eken ganna baha ban..
    umba kiyanawa nam wiswasa karannamko..
    අකවුන්ට් එක Dormant වෙලා නැත්නම් සමහර බෑන්ක් අකවුන්ට් වල එහෙම අදින්න පුලුවන් මම හිතන්නෙ. ඒත් අර රුපියල් 5 තියෙන්න ඕන Atm Withdrawal එකට. ඒ නිසා රුපියල් 100ක් තියල ඉතුරුව ගන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: shenat and THE-X

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    account eke aduma 500 thiyenna ona gov bank walath. private ewala 1000,
    itin 246n, 200 ATM eken adinna baha..

    පුලුවන් මචන් එහෙම අවුලක් නැහැ
    Commercial bank එකේ මම සල්ලි විත්ඩ්‍රෝ කරන එකවුන්ට් එක වෙනම තියං ඉන්නෙ ඒකට දාල සේරම විත්ඩ්‍රෝ කරනවා, රුපියල් එකසිය ගනන් වගේ තමයි හැමදාම ඒ එකවුන්ට් එකේ තියෙන්නෙ සල්ලි ගත්තට පස්සෙ. මේකම ෆ්‍රීමී කාඩ් එකටත් කරනවා ඒත් කිසි අවුලක් නැතුව සල්ලි එනවා.
     
    • Like
    Reactions: shenat and THE-X

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මගේ බැංකු පොත හිස්වෙන්නම වැටිච්ච වෙලාවක මටත් ඔහොම අත්දැකීමක් තියෙනවා. ආයේ කිසිම දවසක මගේ බැංකු පොතේ balance එක ඉලක්කම් 6කට වඩා අඩුවෙන්න දෙන්නේ නෑ අත්‍යවශ්‍යම දෙකට ඇරෙන්න :(
    රුපියල් 99999 කට වඩා පොතේ දාල තියෙන්නේ මෝඩයෙක් මේ කාලේ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Dawasak maath kole liyala pothen salli ganna giya 12,000iy kiyalath liyala.counter eke eka kiyanawa meke 1000ine thiyenne mahaththayo kiyala
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Ada atm ekata yaddi kellek atm eken salli ganne kohomada kiyala ahuwa.baladdi 246rs tibbe.200 gatta.:(

    ඉතිරි කීයද කියලද අපෙන් අහන්නේ?
    මේක ගණිත ගැටලුවක්ද?
     
    • Haha
    Reactions: liromiyo

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,293
    3,929
    113
    එහෙම හිතන්න එපා බන්, අපි රත්තරන් හැන්ද කටේ ගහන් ආපු උන් නෙවේනේ. මට කකුල් දෙකෙන් හිටගන්නත් සැහෙන කාලයක් ගියා. දැන් තමයි යන්තන් චුට්ටක් රිකවර් උනේ. ජොබ් එක නැති උනා, සල්ලි නැති උනා, කරකර හිටිය වැඩ නැති උනා. බැංකු පොත සතෙට හිඳුනා. ගෙදරින් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් ලැජ්ජාවට. හැබැයි සල්ලි එකතු වෙද්දී මානසිකත්වයත් හරියනවා ටික ටික. ඒක නිසා දැන් මට ආයේ වැටෙන්නේ නෑ කියලා ෂුවර්.
    👍

    උබගෙ කතාව මෙකෙ තියෙන්වද? කියහන් බලන්න.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    👍

    උබගෙ කතාව මෙකෙ තියෙන්වද? කියහන් බලන්න.
    තවම ඉතින් කට්ටියට වාව් අම්මෝ කියන්න තරම් දෙයක් නෑ, යන්තම් ආර්ථිකේ හදාගෙන ශේප් එකේ යනවා. එතනට ආවම ත්‍රෙඩ් එකක් දාන්නම් අනිවා. ඒ දැම්මත් මම හිතන්නේ නෑ දැන් තියෙන මොටිවේෂන් ස්ටෝරි එක්ක මහා ලොකු දෙයක් ඒකෙ තියෙයි කියලා. :lol:
     
    • Like
    Reactions: windows_ubuntu