solar energy in sri lanka

MIB_srilanka

Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    මට Radio එකෙ කියනවා ඇහුන HNB එකෙන් solar වලට 4% loan දෙනවා කියල ඉතින් අපිට එකෙඉන් වැඩිය ලොකු current Bill එකක් යන් නැතන් සෝල ටීක LECO එකට දීල එකෙන් loan ඒක ගෙවල ටිකක් ඉතුරු කර ගන්න බැරිද..?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    පුළුවන්. solar panel වලට යන වියදම අවම අවුරුදු 4කින් cover කරගන්න පුළුවන් කියනවා.
    ඉතින් අවුරුදු 10ක විතර ලෝන් එකක් දැම්මොත්, අනිවරෙන් ලාබයි.
     
    • Like
    Reactions: fallend and NRTG

    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    පුළුවන්. solar panel වලට යන වියදම අවම අවුරුදු 4කින් cover කරගන්න පුළුවන් කියනවා.
    ඉතින් අවුරුදු 10ක විතර ලෝන් එකක් දැම්මොත්, අනිවරෙන් ලාබයි.
    Man kiyanee Loan ekenma Gewala
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,860
    25,025
    113
    Fantasy
    මට Radio එකෙ කියනවා ඇහුන HNB එකෙන් solar වලට 4% loan දෙනවා කියල ඉතින් අපිට එකෙඉන් වැඩිය ලොකු current Bill එකක් යන් නැතන් සෝල ටීක LECO එකට දීල එකෙන් loan ඒක ගෙවල ටිකක් ඉතුරු කර ගන්න බැරිද..?
    උබට ලොකු කරන්ට් බිල් එකක් යන්නැත්තම් ඕක ගන්න එක පාඩුයි.
    උදාහරනෙකට උබට දැන් වැය වෙන්නේ මාසෙට ඒකක 120 ට අඩුයි කියලා හිතමු. 120 වෙනකන් වගේ එකකයකට අය කරන්නේ සුලු මුදලයි. එතකොට ඒ උබෙ කලින් බිලෙයි අලුත් බිලෙයි ලාබේ වාරිකේ ගෙවන්න කොහෙත්ම මදි.
    ඒකක 250ක් වගේ වැය වෙන ගෙදරක 250 ට එහා ඒකකයක ගාන ගිනි ගනන්. අන්න් ඒ වගේ ගෙදරකට මේක හයි කරලා ඒකක 90 ට අඩු බිලක් හදා ගත්තොත් වාසියි. මේ අයටත් නය ගෙවලා ඉවර වෙනකන් වාසියක් නෑ. නය ඉවර උනාම ප්‍රොෆිට් ඉතින්.

    ඒත් උබ පරිසරයට ආදරෙ කරනවා නම් මේක තෝරගන්න. ගල් අගුරු පුච්ව්න්ඩ දායක නොවුනා කියනා හිතේ සතුට තියෙනවා තමන්ට පාඩු උනත්. මාත් සල්ලි ටිකක් යහමින් තියෙන කාලෙක පාඩු උනත් ඕකක් ගන්න හිතන් ඉන්නේ
     
    Man Kiyanee mehema apita use karana Unit gaana adunam Extra Wadipura Unites hadenawane ewa LECO ekata sell karala moko as they pay Rs. 22 per unit till 7 years ne

    1612330520894.png
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,842
    3,224
    113
    Malabe
    උබට ලොකු කරන්ට් බිල් එකක් යන්නැත්තම් ඕක ගන්න එක පාඩුයි.
    උදාහරනෙකට උබට දැන් වැය වෙන්නේ මාසෙට ඒකක 120 ට අඩුයි කියලා හිතමු. 120 වෙනකන් වගේ එකකයකට අය කරන්නේ සුලු මුදලයි. එතකොට ඒ උබෙ කලින් බිලෙයි අලුත් බිලෙයි ලාබේ වාරිකේ ගෙවන්න කොහෙත්ම මදි.
    ඒකක 250ක් වගේ වැය වෙන ගෙදරක 250 ට එහා ඒකකයක ගාන ගිනි ගනන්. අන්න් ඒ වගේ ගෙදරකට මේක හයි කරලා ඒකක 90 ට අඩු බිලක් හදා ගත්තොත් වාසියි. මේ අයටත් නය ගෙවලා ඉවර වෙනකන් වාසියක් නෑ. නය ඉවර උනාම ප්‍රොෆිට් ඉතින්.

    ඒත් උබ පරිසරයට ආදරෙ කරනවා නම් මේක තෝරගන්න. ගල් අගුරු පුච්ව්න්ඩ දායක නොවුනා කියනා හිතේ සතුට තියෙනවා තමන්ට පාඩු උනත්. මාත් සල්ලි ටිකක් යහමින් තියෙන කාලෙක පාඩු උනත් ඕකක් ගන්න හිතන් ඉන්නේ
    Owa promote karala godak kal, habai hithana tharam minissu noganna hethu athi. Mama ahala thiyanava battery eka periodically maaru karanna oney kiyala. Ewa expensive lu. Use karana ekkenek thamai danne.
     
    • Dislike
    Reactions: gnilukshi

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Owa promote karala godak kal, habai hithana tharam minissu noganna hethu athi. Mama ahala thiyanava battery eka periodically maaru karanna oney kiyala. Ewa expensive lu. Use karana ekkenek thamai danne.
    ඉස්සරට වඩා දැන් හැමදේම දියුණුයි. හොඳට වැඩ කරන, කල් පවතින බැටරි තාක්ෂණයක් තියනවා දැන්. ඉන්දියාවේ එහෙම දකුණු පැත්තට වෙන්න අක්කර ගණන් ලොකු සූර්ය බලාගාර ගහන එක දැන් රැල්ලක් වෙලා. ඕවා පාඩු ලබන්න කරන වැඩ නෙවේ නේ. මොන දේ වුනත් පුළුවන් උපරීම ලොකුවට කරන තරමට ලාබයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,860
    25,025
    113
    Fantasy
    Owa promote karala godak kal, habai hithana tharam minissu noganna hethu athi. Mama ahala thiyanava battery eka periodically maaru karanna oney kiyala. Ewa expensive lu. Use karana ekkenek thamai danne.
    අපි මේ කතා කරන්නේ off grid ගැන නෙවෙයි . මෙවාගේ බැටරි ඕනි නෑ
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    උබට ලොකු කරන්ට් බිල් එකක් යන්නැත්තම් ඕක ගන්න එක පාඩුයි.
    උදාහරනෙකට උබට දැන් වැය වෙන්නේ මාසෙට ඒකක 120 ට අඩුයි කියලා හිතමු. 120 වෙනකන් වගේ එකකයකට අය කරන්නේ සුලු මුදලයි. එතකොට ඒ උබෙ කලින් බිලෙයි අලුත් බිලෙයි ලාබේ වාරිකේ ගෙවන්න කොහෙත්ම මදි.
    ඒකක 250ක් වගේ වැය වෙන ගෙදරක 250 ට එහා ඒකකයක ගාන ගිනි ගනන්. අන්න් ඒ වගේ ගෙදරකට මේක හයි කරලා ඒකක 90 ට අඩු බිලක් හදා ගත්තොත් වාසියි. මේ අයටත් නය ගෙවලා ඉවර වෙනකන් වාසියක් නෑ. නය ඉවර උනාම ප්‍රොෆිට් ඉතින්.

    ඒත් උබ පරිසරයට ආදරෙ කරනවා නම් මේක තෝරගන්න. ගල් අගුරු පුච්ව්න්ඩ දායක නොවුනා කියනා හිතේ සතුට තියෙනවා තමන්ට පාඩු උනත්. මාත් සල්ලි ටිකක් යහමින් තියෙන කාලෙක පාඩු උනත් ඕකක් ගන්න හිතන් ඉන්නේ

    Ubata padui

    Labayak wenna normaly units keeyak wage use wenna onada machnla ?