Rhoda Sri Lanka ජාවාරම

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    ඕකව ගල්කිස්සෙදි දකිනවා පාරෙ යන්නෙ පාර උගේ තත්තගෙ වගේ අලි සීන් එකකින්.. 🤣
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    ඕව සල්ලි අරන් දුන්නත් පොල්ල තිබ්බත් හොර යක්කු තමයි.
    චීනේ ඕකක් ලංකාවේ මුදලින් 90000 යි 10+ ගන්නවානම් අපේ බ්‍රෑන්ඩ් එකට ගහනවා
    ඕව ලංකාවට ගෙනත් මෙහෙ හැදුවා කියල බදු වන්චාවකුත් කරලා ලක්ස 3 ගානකට විකුනන්නේ
    ඉතිං හොරු නෙවීද
    ඕකම තමා මයික්‍රෝ කාරයා කලේ (ලෝරන්ස් ආචාරියා + බැසිල)
    ඕකම තමා මහේන්ද්‍ර කුවී ද මොකක්ද suv උට්ටක් ඉන්දියාවෙන් ගෙනත් මෙහෙ හැදුවා කියල ලක්ස 60 කට විකුනන්නේ (ඉන්දියාවේ මේකක් ලංකාවේ මුදලින් ලක්ස 20)
    මේ ඔක්කොම බදු වංචා.

    ගන්නහ් අපේ දේ කියල සිංහයෙක්ගේ මාර්ක් එක තීනවද බලන්න. තීනවා කියන්නේ කම්බ හොරු වංචාකාරයෝ.
    සිරා කතාව. මෙහෙ හදනවා කිව්වොත් මොකක්හරි ලෙඩක්. ආරිය කිරි පැකට් එකක් ගන්න ගියා. අනික් ඔක්කොම brand 1140. කැරි ආරිය විතරක් 1240ක්. යකෝ ලංකාවේ හදන එක්ක කියලා පුක උඩ දාගෙන මාර්කට් කරන එක අඩු තරමේ 1100ට දීපන්. ඌ හුත්තිගේ නාකියා ඔක්කෝටම වඩා ගණන් වැඩියෙන් විකුනන්නේ
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93

    aniwa eka thama minissu rate deyakne kiyala ganna gihin illan kanawa. me rata kawada goda yannada

    ඕකව ගල්කිස්සෙදි දකිනවා පාරෙ යන්නෙ පාර උගේ තත්තගෙ වගේ අලි සීන් එකකින්.. 🤣
    ehemada loku talk denawa math dakka
    ------ Post added on Dec 17, 2022 at 11:36 PM

    Real post owner kawde? Profile eka?
    page ekaka share karala thibbe. fb rhoda gahala balapan me wagema reviews thiyanawa
    ------ Post added on Dec 17, 2022 at 11:39 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරා කතාව. මෙහෙ හදනවා කිව්වොත් මොකක්හරි ලෙඩක්. ආරිය කිරි පැකට් එකක් ගන්න ගියා. අනික් ඔක්කොම brand 1140. කැරි ආරිය විතරක් 1240ක්. යකෝ ලංකාවේ හදන එක්ක කියලා පුක උඩ දාගෙන මාර්කට් කරන එක අඩු තරමේ 1100ට දීපන්. ඌ හුත්තිගේ නාකියා ඔක්කෝටම වඩා ගණන් වැඩියෙන් විකුනන්නේ
    දේශියනම් රුපියල් සියක් වැඩිපුර දුන්නට හෙන ගැහෙන් නැ, පිටරට ජරාවයි ලoකාවෙ ඒකයි සoසන්ධනය කරන්ඩ බැ, කුහක පොන්නයො ඕව නොදැන නෙමේනෙ කියවන්නෙ..
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ඕක ගූ දෙරණ විතරක් නෙවෙයි අවුරුදු 2ක වගේ ඉඳන් youtube hgnno සෑහෙන සෙට් එකක් ගන්න අපේ දේ ගගා කපටි කැරි තම්බියෙක්ගෙ ජරාවක් ප්‍රමෝට් කරා 😂😂😂
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    සිරා කතාව. මෙහෙ හදනවා කිව්වොත් මොකක්හරි ලෙඩක්. ආරිය කිරි පැකට් එකක් ගන්න ගියා. අනික් ඔක්කොම brand 1140. කැරි ආරිය විතරක් 1240ක්. යකෝ ලංකාවේ හදන එක්ක කියලා පුක උඩ දාගෙන මාර්කට් කරන එක අඩු තරමේ 1100ට දීපන්. ඌ හුත්තිගේ නාකියා ඔක්කෝටම වඩා ගණන් වැඩියෙන් විකුනන්නේ
    oka thamaa kathawa. boruwata lankawe kiyala minissu rawattala gana kapanawa. thanikara kunu godawal
     
    • Like
    Reactions: zid2021

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,890
    6,762
    113
    38
    Galle
    සිරා කතාව. මෙහෙ හදනවා කිව්වොත් මොකක්හරි ලෙඩක්. ආරිය කිරි පැකට් එකක් ගන්න ගියා. අනික් ඔක්කොම brand 1140. කැරි ආරිය විතරක් 1240ක්. යකෝ ලංකාවේ හදන එක්ක කියලා පුක උඩ දාගෙන මාර්කට් කරන එක අඩු තරමේ 1100ට දීපන්. ඌ හුත්තිගේ නාකියා ඔක්කෝටම වඩා ගණන් වැඩියෙන් විකුනන්නේ
    Oka lankawe newe neda hadanne? Import karala mehe pack karanawa neda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    සිරා කතාව. මෙහෙ හදනවා කිව්වොත් මොකක්හරි ලෙඩක්. ආරිය කිරි පැකට් එකක් ගන්න ගියා. අනික් ඔක්කොම brand 1140. කැරි ආරිය විතරක් 1240ක්. යකෝ ලංකාවේ හදන එක්ක කියලා පුක උඩ දාගෙන මාර්කට් කරන එක අඩු තරමේ 1100ට දීපන්. ඌ හුත්තිගේ නාකියා ඔක්කෝටම වඩා ගණන් වැඩියෙන් විකුනන්නේ

    Oka lankawe newe neda hadanne? Import karala mehe pack karanawa neda?

    fresh milk හැම කම්පැනියම ලංකාවෙ එකතු කරන කිරි වලින් නේද හදන්නෙ
    මම දන්න විදියට ඔය අනෙක් සේරම බ්‍රෑන්ඩ් වල ෆ්‍රෙශ් මිලක් ලංකාවෙන් එකතු කරන කිරි තමයි.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,529
    6,124
    113
    ඕව සල්ලි අරන් දුන්නත් පොල්ල තිබ්බත් හොර යක්කු තමයි.
    චීනේ ඕකක් ලංකාවේ මුදලින් 90000 යි 10+ ගන්නවානම් අපේ බ්‍රෑන්ඩ් එකට ගහනවා
    ඕව ලංකාවට ගෙනත් මෙහෙ හැදුවා කියල බදු වන්චාවකුත් කරලා ලක්ස 3 ගානකට විකුනන්නේ
    ඉතිං හොරු නෙවීද
    ඕකම තමා මයික්‍රෝ කාරයා කලේ (ලෝරන්ස් ආචාරියා + බැසිල)
    ඕකම තමා මහේන්ද්‍ර කුවී ද මොකක්ද suv උට්ටක් ඉන්දියාවෙන් ගෙනත් මෙහෙ හැදුවා කියල ලක්ස 60 කට විකුනන්නේ (ඉන්දියාවේ මේකක් ලංකාවේ මුදලින් ලක්ස 20)
    මේ ඔක්කොම බදු වංචා.

    ගන්නහ් අපේ දේ කියල සිංහයෙක්ගේ මාර්ක් එක තීනවද බලන්න. තීනවා කියන්නේ කම්බ හොරු වංචාකාරයෝ.
    බැසිල gaunoth hora wanchawak thamai
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මේසන් බාස වඩු බාසගේ ඉදන්ම හොරකමයි බොරුවයි තමයි
    මීට කාලෙකට(කොරෝනා කාලෙට කලින් උනේ) කලින් මම වඩු බාසෙක්ට පොර ඉල්ලපු මුළු මුදලම එකපාර දුන්න අඩු කරන්නේ නැතුව මූ මේ ටික හදන්න අව්රුද්දක් විතර පරක්කු කරලා
    පස්සේ කියනවා දැන් ගණන් වෙනස් ලු.. ඔක්කොම බඩු ටික හදල ගෙනාවට පස්සේ මම උට දෙසා බෑවා කන පැලෙන්න..
    සත පහක් වැඩිපුර දුන්නේ නෑ පම්කයට. ලංකාවේ Carry බල්ලෝ ඔහොම තමයි
     
    • Angry
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මේසන් බාස වඩු බාසගේ ඉදන්ම හොරකමයි බොරුවයි තමයි
    මීට කාලෙකට(කොරෝනා කාලෙට කලින් උනේ) කලින් මම වඩු බාසෙක්ට පොර ඉල්ලපු මුළු මුදලම එකපාර දුන්න අඩු කරන්නේ නැතුව මූ මේ ටික හදන්න අව්රුද්දක් විතර පරක්කු කරලා
    පස්සේ කියනවා දැන් ගණන් වෙනස් ලු.. ඔක්කොම බඩු ටික හදල ගෙනාවට පස්සේ මම උට දෙසා බෑවා කන පැලෙන්න..
    සත පහක් වැඩිපුර දුන්නේ නෑ පම්කයට. ලංකාවේ Carry බල්ලෝ ඔහොම තමයි
    lankawe unge jana walatama horakama gihin thiyenne. normal deyak wela
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,926
    1
    15,685
    113
    ඕකව ගල්කිස්සෙදි දකිනවා පාරෙ යන්නෙ පාර උගේ තත්තගෙ වගේ අලි සීන් එකකින්.. 🤣
    අඩො මටත් සෙට් උනා ලොකු සින් එකෙන් wrong side එකෙ ඔය සයිකලෙන් එනවා,
    අපි ඌව බේරගෙන පාරෙ යන්න ඕනෙ ලයින් එකෙන් ආවෙ...
     
    • Haha
    Reactions: BarakOsama