Rhoda Sri Lanka ජාවාරම

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,115
    1
    157,764
    113
    98
    කෑගල්ල
    අලුතෙන් ආපු එකේක්ට ලක්ස 2ක් ගෙවන්න පිස්සුද

    👇
    අත්පිට මුදලට ගනුදෙනු කරනවා මිසක් සල්ලි දීලා පස්සේ බඩු ගන්න හරි,සල්ලි පස්සේ දෙන්න්න කියලා හරි ගනුදෙනු කරන්න හොද නෑ මේ රටේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,956
    50,291
    113
    සේදවත්ත
    නෙවර් ඉන්වෙස්ට් ඔන් කම්පැනි විච් ඉස් නොට් ඩුයින් ලෙජිටිමේට් බිස්නස්
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    අත්පිට මුදලට ගනුදෙනු කරනවා මිසක් සල්ලි දීලා පස්සේ බඩු ගන්න හරි,සල්ලි පස්සේ දෙන්න්න කියලා හරි ගනුදෙනු කරන්න හොද නෑ මේ රටේ
    අදුරන එකෙක් එක්කවත් එහෙම ගනුදෙනු කරන්න හොද නෑ. මටත් හොදට දන්න කියන පරට්ටයොම ඔය වගේ බලු වැඩ කරල තියෙනව.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,639
    22,780
    113
    අම්බකිස්ස
    අදුරන එකෙක් එක්කවත් එහෙම ගනුදෙනු කරන්න හොද නෑ. මටත් හොදට දන්න කියන පරට්ටයොම ඔය වගේ බලු වැඩ කරල තියෙනව.
    මහා ගනුදෙනු නෙමෙයි බන් මම අදුම් වගයක් මහන්න දීලා මුලු ගානම ගෙවලා ආවා එක සැරේම.මූට සල්ලි හම්බුන නිසා මූ ගානක්වත් නෑ අදුම මහලා දෙන්නා.අපේ වුන්ගේ මහ ජරා බිස්නස් කෙරිල්ලක් තියෙන්නේ.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    මහා ගනුදෙනු නෙමෙයි බන් මම අදුම් වගයක් මහන්න දීලා මුලු ගානම ගෙවලා ආවා එක සැරේම.මූට සල්ලි හම්බුන නිසා මූ ගානක්වත් නෑ අදුම මහලා දෙන්නා.අපේ වුන්ගේ මහ ජරා බිස්නස් කෙරිල්ලක් තියෙන්නේ.
    සිරාවටම මෙහෙ උන් එක්ක වැඩක් කරන්න බෑ. කොයි වෙලෙත් මරසියම තමයි දාන්න බලන් ඉන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    ඕව සල්ලි අරන් දුන්නත් පොල්ල තිබ්බත් හොර යක්කු තමයි.
    චීනේ ඕකක් ලංකාවේ මුදලින් 90000 යි 10+ ගන්නවානම් අපේ බ්‍රෑන්ඩ් එකට ගහනවා
    ඕව ලංකාවට ගෙනත් මෙහෙ හැදුවා කියල බදු වන්චාවකුත් කරලා ලක්ස 3 ගානකට විකුනන්නේ
    ඉතිං හොරු නෙවීද
    ඕකම තමා මයික්‍රෝ කාරයා කලේ (ලෝරන්ස් ආචාරියා + බැසිල)
    ඕකම තමා මහේන්ද්‍ර කුවී ද මොකක්ද suv උට්ටක් ඉන්දියාවෙන් ගෙනත් මෙහෙ හැදුවා කියල ලක්ස 60 කට විකුනන්නේ (ඉන්දියාවේ මේකක් ලංකාවේ මුදලින් ලක්ස 20)
    මේ ඔක්කොම බදු වංචා.

    ගන්නහ් අපේ දේ කියල සිංහයෙක්ගේ මාර්ක් එක තීනවද බලන්න. තීනවා කියන්නේ කම්බ හොරු වංචාකාරයෝ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තම්බිනෙ ඕකුන් තබේකට විස්වාස කරන්ඩ බැ.. ගුපි ජෙපි පොන්නයල තරගෙට පක ලෙවකෑවට තම්බින්ගෙ උන් ඔහොමම තමයි

    ඕව සල්ලි අරන් දුන්නත් පොල්ල තිබ්බත් හොර යක්කු තමයි.
    චීනේ ඕකක් ලංකාවේ මුදලින් 90000 යි 10+ ගන්නවානම් අපේ බ්‍රෑන්ඩ් එකට ගහනවා
    ඕව ලංකාවට ගෙනත් මෙහෙ හැදුවා කියල බදු වන්චාවකුත් කරලා ලක්ස 3 ගානකට විකුනන්නේ
    ඉතිං හොරු නෙවීද
    ඕකම තමා මයික්‍රෝ කාරයා කලේ (ලෝරන්ස් ආචාරියා + බැසිල)
    ඕකම තමා මහේන්ද්‍ර කුවී ද මොකක්ද suv උට්ටක් ඉන්දියාවෙන් ගෙනත් මෙහෙ හැදුවා කියල ලක්ස 60 කට විකුනන්නේ (ඉන්දියාවේ මේකක් ලංකාවේ මුදලින් ලක්ස 20)
    මේ ඔක්කොම බදු වංචා.

    ගන්නහ් අපේ දේ කියල සිංහයෙක්ගේ මාර්ක් එක තීනවද බලන්න. තීනවා කියන්නේ කම්බ හොරු වංචාකාරයෝ.
    උබලගෙ එකෙක්වෙත් මොකුත්ම හදල නැද්ද???? වාහනයක් බැරිනම් යටට අදින ලන්කට් එකක් හරි????

    හැලී පිටින් විවේචනය තියෙනව බැසිල්හෙ උන් කරපුව ඔක්කොම තියෙනව හෙන පාරිශුද්ධ උබලහෙ උන් කරන වියාපර මොනවද අපි ආසයි දැනගන්ඩ???

    ------ Post added on Dec 17, 2022 at 4:20 PM
     
    • Like
    Reactions: Udaya Ponnampila