මට Radio එකෙ කියනවා ඇහුන HNB එකෙන් solar වලට 4% loan දෙනවා කියල ඉතින් අපිට එකෙඉන් වැඩිය ලොකු current Bill එකක් යන් නැතන් සෝල ටීක LECO එකට දීල එකෙන් loan ඒක ගෙවල ටිකක් ඉතුරු කර ගන්න බැරිද..?
Man kiyanee Loan ekenma Gewalaපුළුවන්. solar panel වලට යන වියදම අවම අවුරුදු 4කින් cover කරගන්න පුළුවන් කියනවා.
ඉතින් අවුරුදු 10ක විතර ලෝන් එකක් දැම්මොත්, අනිවරෙන් ලාබයි.
උබට ලොකු කරන්ට් බිල් එකක් යන්නැත්තම් ඕක ගන්න එක පාඩුයි.මට Radio එකෙ කියනවා ඇහුන HNB එකෙන් solar වලට 4% loan දෙනවා කියල ඉතින් අපිට එකෙඉන් වැඩිය ලොකු current Bill එකක් යන් නැතන් සෝල ටීක LECO එකට දීල එකෙන් loan ඒක ගෙවල ටිකක් ඉතුරු කර ගන්න බැරිද..?
උබට ලොකු කරන්ට් බිල් එකක් යන්නැත්තම් ඕක ගන්න එක පාඩුයි.
උදාහරනෙකට උබට දැන් වැය වෙන්නේ මාසෙට ඒකක 120 ට අඩුයි කියලා හිතමු. 120 වෙනකන් වගේ එකකයකට අය කරන්නේ සුලු මුදලයි. එතකොට ඒ උබෙ කලින් බිලෙයි අලුත් බිලෙයි ලාබේ වාරිකේ ගෙවන්න කොහෙත්ම මදි.
ඒකක 250ක් වගේ වැය වෙන ගෙදරක 250 ට එහා ඒකකයක ගාන ගිනි ගනන්. අන්න් ඒ වගේ ගෙදරකට මේක හයි කරලා ඒකක 90 ට අඩු බිලක් හදා ගත්තොත් වාසියි. මේ අයටත් නය ගෙවලා ඉවර වෙනකන් වාසියක් නෑ. නය ඉවර උනාම ප්‍රොෆිට් ඉතින්.
ඒත් උබ පරිසරයට ආදරෙ කරනවා නම් මේක තෝරගන්න. ගල් අගුරු පුච්ව්න්ඩ දායක නොවුනා කියනා හිතේ සතුට තියෙනවා තමන්ට පාඩු උනත්. මාත් සල්ලි ටිකක් යහමින් තියෙන කාලෙක පාඩු උනත් ඕකක් ගන්න හිතන් ඉන්නේ
Gedara monthly unit kiiyak ynawada denMan Kiyanee mehema apita use karana Unit gaana adunam Extra Wadipura Unites hadenawane ewa LECO ekata sell karala moko as they pay Rs. 22 per unit till 7 years ne
View attachment 111750
Owa promote karala godak kal, habai hithana tharam minissu noganna hethu athi. Mama ahala thiyanava battery eka periodically maaru karanna oney kiyala. Ewa expensive lu. Use karana ekkenek thamai danne.උබට ලොකු කරන්ට් බිල් එකක් යන්නැත්තම් ඕක ගන්න එක පාඩුයි.
උදාහරනෙකට උබට දැන් වැය වෙන්නේ මාසෙට ඒකක 120 ට අඩුයි කියලා හිතමු. 120 වෙනකන් වගේ එකකයකට අය කරන්නේ සුලු මුදලයි. එතකොට ඒ උබෙ කලින් බිලෙයි අලුත් බිලෙයි ලාබේ වාරිකේ ගෙවන්න කොහෙත්ම මදි.
ඒකක 250ක් වගේ වැය වෙන ගෙදරක 250 ට එහා ඒකකයක ගාන ගිනි ගනන්. අන්න් ඒ වගේ ගෙදරකට මේක හයි කරලා ඒකක 90 ට අඩු බිලක් හදා ගත්තොත් වාසියි. මේ අයටත් නය ගෙවලා ඉවර වෙනකන් වාසියක් නෑ. නය ඉවර උනාම ප්‍රොෆිට් ඉතින්.
ඒත් උබ පරිසරයට ආදරෙ කරනවා නම් මේක තෝරගන්න. ගල් අගුරු පුච්ව්න්ඩ දායක නොවුනා කියනා හිතේ සතුට තියෙනවා තමන්ට පාඩු උනත්. මාත් සල්ලි ටිකක් යහමින් තියෙන කාලෙක පාඩු උනත් ඕකක් ගන්න හිතන් ඉන්නේ
ඉස්සරට වඩා දැන් හැමදේම දියුණුයි. හොඳට වැඩ කරන, කල් පවතින බැටරි තාක්ෂණයක් තියනවා දැන්. ඉන්දියාවේ එහෙම දකුණු පැත්තට වෙන්න අක්කර ගණන් ලොකු සූර්ය බලාගාර ගහන එක දැන් රැල්ලක් වෙලා. ඕවා පාඩු ලබන්න කරන වැඩ නෙවේ නේ. මොන දේ වුනත් පුළුවන් උපරීම ලොකුවට කරන තරමට ලාබයි.Owa promote karala godak kal, habai hithana tharam minissu noganna hethu athi. Mama ahala thiyanava battery eka periodically maaru karanna oney kiyala. Ewa expensive lu. Use karana ekkenek thamai danne.
අපි මේ කතා කරන්නේ off grid ගැන නෙවෙයි . මෙවාගේ බැටරි ඕනි නෑOwa promote karala godak kal, habai hithana tharam minissu noganna hethu athi. Mama ahala thiyanava battery eka periodically maaru karanna oney kiyala. Ewa expensive lu. Use karana ekkenek thamai danne.
උබට ලොකු කරන්ට් බිල් එකක් යන්නැත්තම් ඕක ගන්න එක පාඩුයි.
උදාහරනෙකට උබට දැන් වැය වෙන්නේ මාසෙට ඒකක 120 ට අඩුයි කියලා හිතමු. 120 වෙනකන් වගේ එකකයකට අය කරන්නේ සුලු මුදලයි. එතකොට ඒ උබෙ කලින් බිලෙයි අලුත් බිලෙයි ලාබේ වාරිකේ ගෙවන්න කොහෙත්ම මදි.
ඒකක 250ක් වගේ වැය වෙන ගෙදරක 250 ට එහා ඒකකයක ගාන ගිනි ගනන්. අන්න් ඒ වගේ ගෙදරකට මේක හයි කරලා ඒකක 90 ට අඩු බිලක් හදා ගත්තොත් වාසියි. මේ අයටත් නය ගෙවලා ඉවර වෙනකන් වාසියක් නෑ. නය ඉවර උනාම ප්‍රොෆිට් ඉතින්.
ඒත් උබ පරිසරයට ආදරෙ කරනවා නම් මේක තෝරගන්න. ගල් අගුරු පුච්ව්න්ඩ දායක නොවුනා කියනා හිතේ සතුට තියෙනවා තමන්ට පාඩු උනත්. මාත් සල්ලි ටිකක් යහමින් තියෙන කාලෙක පාඩු උනත් ඕකක් ගන්න හිතන් ඉන්නේ
Ubata padui
man Kiyanee machan Mage current Bill eke adu nisaa LECO eken hamba wena salli walin Loan eka gewanna poluwanee..Ubata padui
Gedara aluthen rewiring karanna oneda?අපි මේ කතා කරන්නේ off grid ගැන නෙවෙයි . මෙවාගේ බැටරි ඕනි නෑ
Loan eke monthly payment1 kiiydaman Kiyanee machan Mage current Bill eke adu nisaa LECO eken hamba wena salli walin Loan eka gewanna poluwanee..
Eka thami matah dana ganna one.. gatta aya nadda meke..?Loan eke monthly payment1 kiiyda