Me welawe rata yana eka hodada

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මට සහය දීපන් මචං මේ වෙලාවේ වෙන රටවල් වල යන්නේ නැතුව.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,713
    4,743
    113
    ubala hithana widiyta me time eke rata yana eka hodada mokada mona vaccine genawath me corona seen eka iwara wenne kawadada kiyla kiyanna ba

    rata gihin ehe lock down karoth ethanath loku prashnekata muna denna wenwa :baffled::baffled::baffled:

    ubala hithana widiyta rata yana eka da hoda nathnm mehe inna ekada nathnm me hama magulakma iwara wenakm idala rata yana ekada?
    උබ නේද මචන් අර ඉන්ෂුරන්ස්/ ලිසින් කරන කෙනා ??? ඒකෙන් ඇදන් යන්න බැරිද බන් ?? මේ ටිකේ ඉන්ෂුරන්ස් දාන්න කියල හෙන සෙට් එකක් පස්සෙන් එනවනේ බන් ..... අතු /ඉති වල නෑකම්, ඇදුනුම් කම් කියාගෙන.
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මෙහෙමයි මචන්, උබ යන රට අනුව තමා ඕක තීරණය වෙන්නේ. English වලින් වැඩ කරන්න පුළුවන් දියුණු රටක් (හෝ ඔයා ඒ රටේ භාෂාව දන්නනවා නම්) එකේ ලොකු අවුලක් වෙන්නේ නෑ. ජිවිතයේ හොද ආයෝජනයක්/ තීරණයක් වේවි. එහෙම නැතුව යන රට ලොන්ත කූස් රටක් නම් එහෙ යනවට වඩා ලංකාවේ ඉන්න එක හොදයි. යුරෝපේ කිව්වත් ඒකෙ තියනවා ලොන්ත කූස් රටවල් ටිකක්.

    ow bn e kathwa nm hri bn

    උබ නේද මචන් අර ඉන්ෂුරන්ස්/ ලිසින් කරන කෙනා ??? ඒකෙන් ඇදන් යන්න බැරිද බන් ?? මේ ටිකේ ඉන්ෂුරන්ස් දාන්න කියල හෙන සෙට් එකක් පස්සෙන් එනවනේ බන් ..... අතු /ඉති වල නෑකම්, ඇදුනුම් කම් කියාගෙන.

    ow bn life insurance krna ewun nm matath mara wadayak tynne bn

    business walanm ema awlk na bn krgena yanwa itn

    ඕක ඉතින් යන රට අනුව වෙනස් වෙනවා හොඳ ද නරක ද කියන එක
    ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන් නම් බය නැතුව යන්න

    hoda job offer ekak tiyenawa nan yanna

    ow ne bn

    දෙමාපියෝ එහෙම ගන්න පුළුවන් විදිහක් තියනවානම් බලන්න.

    kalayk yai ne bn aniwa eka krnna one matanm

    අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මට සහය දීපන් මචං මේ වෙලාවේ වෙන රටවල් වල යන්නේ නැතුව.

    ado ado :lol: :lol: :lol:

    • Haha
    Reactions: shenat

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,713
    4,743
    113
    ow bn e kathwa nm hri bn

    ow bn life insurance krna ewun nm matath mara wadayak tynne bn

    business walanm ema awlk na bn krgena yanwa itn.
    එහෙනම් බන් උබ මොකද යන්න හදන්නේ ??? අර මේකේ ත්‍රෙඩ් එකක් දාල සෙට් එකක් කෑ ගහ ගහ ගියා සල්ලි තියනවා නම් ඉන්න සුපිරිම රට කිය කියා. :lol::lol: මම දන්නා කස්ටම් වැඩ කරන අයියා කෙනෙකුත් ජෝඩුවම මේ ටිකේ දුවනවා රට යන්න කියල. මම ඇහුව ඇයි අයියේ ඔයාලට මෙතරම් සල්ලි +දේපල තිබිල රට යන්න දගලන්නේ කියල. මු කිව්වා පුලුවන් නම්බැදලා අවුරුදු 2, 3 ක් ගිහිල්ලා ඕක අහපන් මල්ලි කියල.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එහෙනම් බන් උබ මොකද යන්න හදන්නේ ??? අර මේකේ ත්‍රෙඩ් එකක් දාල සෙට් එකක් කෑ ගහ ගහ ගියා සල්ලි තියනවා නම් ඉන්න සුපිරිම රට කිය කියා. :lol::lol: මම දන්නා කස්ටම් වැඩ කරන අයියා කෙනෙකුත් ජෝඩුවම මේ ටිකේ දුවනවා රට යන්න කියල. මම ඇහුව ඇයි අයියේ ඔයාලට මෙතරම් සල්ලි +දේපල තිබිල රට යන්න දගලන්නේ කියල. මු කිව්වා පුලුවන් නම්බැදලා අවුරුදු 2, 3 ක් ගිහිල්ලා ඕක අහපන් මල්ලි කියල.

    mkkada bn e kwe :lol: :lol: :lol:
     
    • Like
    Reactions: asylum

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,628
    9,264
    113
    එහෙනම් බන් උබ මොකද යන්න හදන්නේ ??? අර මේකේ ත්‍රෙඩ් එකක් දාල සෙට් එකක් කෑ ගහ ගහ ගියා සල්ලි තියනවා නම් ඉන්න සුපිරිම රට කිය කියා. :lol::lol: මම දන්නා කස්ටම් වැඩ කරන අයියා කෙනෙකුත් ජෝඩුවම මේ ටිකේ දුවනවා රට යන්න කියල. මම ඇහුව ඇයි අයියේ ඔයාලට මෙතරම් සල්ලි +දේපල තිබිල රට යන්න දගලන්නේ කියල. මු කිව්වා පුලුවන් නම්බැදලා අවුරුදු 2, 3 ක් ගිහිල්ලා ඕක අහපන් මල්ලි කියල.
    math danna customs inna un 2nk aiyin wenna hadanawa bung (ASC la)

    unta issara wage kuttiya enne nathi seen ekake thiyanawa. cases adui. wadath wadii samahara department wala.

    Gotabaya tikake dan strict oka balanawa mama hithanne. issara wage hamba karanna ba

    thawa hethuwak thama lamaiyi gana hithuwama bung meha ara podi un hadala unawa me kalakanni school system ekata danna giyama epa wenawa ne bung. owa thama reasons

    rata giya kiyalath maha honda na bung salli nathnam. apa duk widina un innawa Australia, Canada, USA walath

    hithena hondama de karaa nam hari ithin. thamange life eka ne
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඕක ඉතින් යන රට අනුව වෙනස් වෙනවා හොඳ ද නරක ද කියන එක
    ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන් නම් බය නැතුව යන්න

    Nawala handiye Jangi wikunana uba danna foreign job.
    pala gihin madamulana redi hodapan gobbaya
     
    Last edited:
    • Haha
    Reactions: hodakolla

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    146593292_3974737425872754_7045658557071092738_o.jpg
     
    • Sad
    Reactions: hodakolla