Apayath kalin yanna kiyanna ekai.dan too late to migrate.sada lankawe tama
උබ නේද මචන් අර ඉන්ෂුරන්ස්/ ලිසින් කරන කෙනා ??? ඒකෙන් ඇදන් යන්න බැරිද බන් ?? මේ ටිකේ ඉන්ෂුරන්ස් දාන්න කියල හෙන සෙට් එකක් පස්සෙන් එනවනේ බන් ..... අතු /ඉති වල නෑකම්, ඇදුනුම් කම් කියාගෙන.ubala hithana widiyta me time eke rata yana eka hodada mokada mona vaccine genawath me corona seen eka iwara wenne kawadada kiyla kiyanna ba
rata gihin ehe lock down karoth ethanath loku prashnekata muna denna wenwa
ubala hithana widiyta rata yana eka da hoda nathnm mehe inna ekada nathnm me hama magulakma iwara wenakm idala rata yana ekada?
මෙහෙමයි මචන්, උබ යන රට අනුව තමා ඕක තීරණය වෙන්නේ. English වලින් වැඩ කරන්න පුළුවන් දියුණු රටක් (හෝ ඔයා ඒ රටේ භාෂාව දන්නනවා නම්) එකේ ලොකු අවුලක් වෙන්නේ නෑ. ජිවිතයේ හොද ආයෝජනයක්/ තීරණයක් වේවි. එහෙම නැතුව යන රට ලොන්ත කූස් රටක් නම් එහෙ යනවට වඩා ලංකාවේ ඉන්න එක හොදයි. යුරෝපේ කිව්වත් ඒකෙ තියනවා ලොන්ත කූස් රටවල් ටිකක්.
උබ නේද මචන් අර ඉන්ෂුරන්ස්/ ලිසින් කරන කෙනා ??? ඒකෙන් ඇදන් යන්න බැරිද බන් ?? මේ ටිකේ ඉන්ෂුරන්ස් දාන්න කියල හෙන සෙට් එකක් පස්සෙන් එනවනේ බන් ..... අතු /ඉති වල නෑකම්, ඇදුනුම් කම් කියාගෙන.
ඕක ඉතින් යන රට අනුව වෙනස් වෙනවා හොඳ ද නරක ද කියන එක
ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන් නම් බය නැතුව යන්න
hoda job offer ekak tiyenawa nan yanna
දෙමාපියෝ එහෙම ගන්න පුළුවන් විදිහක් තියනවානම් බලන්න.
අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මට සහය දීපන් මචං මේ වෙලාවේ වෙන රටවල් වල යන්නේ නැතුව.
එහෙනම් බන් උබ මොකද යන්න හදන්නේ ??? අර මේකේ ත්‍රෙඩ් එකක් දාල සෙට් එකක් කෑ ගහ ගහ ගියා සල්ලි තියනවා නම් ඉන්න සුපිරිම රට කිය කියා.ow bn e kathwa nm hri bn
ow bn life insurance krna ewun nm matath mara wadayak tynne bn
business walanm ema awlk na bn krgena yanwa itn.

මම දන්නා කස්ටම් වැඩ කරන අයියා කෙනෙකුත් ජෝඩුවම මේ ටිකේ දුවනවා රට යන්න කියල. මම ඇහුව ඇයි අයියේ ඔයාලට මෙතරම් සල්ලි +දේපල තිබිල රට යන්න දගලන්නේ කියල. මු කිව්වා පුලුවන් නම්බැදලා අවුරුදු 2, 3 ක් ගිහිල්ලා ඕක අහපන් මල්ලි කියල.එහෙනම් බන් උබ මොකද යන්න හදන්නේ ??? අර මේකේ ත්‍රෙඩ් එකක් දාල සෙට් එකක් කෑ ගහ ගහ ගියා සල්ලි තියනවා නම් ඉන්න සුපිරිම රට කිය කියා.මම දන්නා කස්ටම් වැඩ කරන අයියා කෙනෙකුත් ජෝඩුවම මේ ටිකේ දුවනවා රට යන්න කියල. මම ඇහුව ඇයි අයියේ ඔයාලට මෙතරම් සල්ලි +දේපල තිබිල රට යන්න දගලන්නේ කියල. මු කිව්වා පුලුවන් නම්බැදලා අවුරුදු 2, 3 ක් ගිහිල්ලා ඕක අහපන් මල්ලි කියල.
nikan rata yanawa kiuwata, ubata job ekak set welada thiyenne ban????
Yanne nethuwa inne eke thamai hoda..eth ithin..............
depends on the country, job, and salary...
ow set krgnna eka thama bn gema
ithin set kara ganne nethuwa uba oka hithala wedak thiyada ban.
mehe idan apply krala balapn
uba kiyanne mata apply karala balanna kiyalada
Na bn mama apply krnna innne
math danna customs inna un 2nk aiyin wenna hadanawa bung (ASC la)එහෙනම් බන් උබ මොකද යන්න හදන්නේ ??? අර මේකේ ත්‍රෙඩ් එකක් දාල සෙට් එකක් කෑ ගහ ගහ ගියා සල්ලි තියනවා නම් ඉන්න සුපිරිම රට කිය කියා.මම දන්නා කස්ටම් වැඩ කරන අයියා කෙනෙකුත් ජෝඩුවම මේ ටිකේ දුවනවා රට යන්න කියල. මම ඇහුව ඇයි අයියේ ඔයාලට මෙතරම් සල්ලි +දේපල තිබිල රට යන්න දගලන්නේ කියල. මු කිව්වා පුලුවන් නම්බැදලා අවුරුදු 2, 3 ක් ගිහිල්ලා ඕක අහපන් මල්ලි කියල.
ඕක ඉතින් යන රට අනුව වෙනස් වෙනවා හොඳ ද නරක ද කියන එක
ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන් නම් බය නැතුව යන්න
Yes.Hiriyata job ekak thiye nam yanna.
Wena aya kiyana dewal ahanna epa.
Mokadha ikaman wena taramata hodayi.
Ehrma natiwa student wage gihin oya part time karala wage deyak nam loki risk ekak.