මේතරම් සල්ලි දේපළ කිව්වේ ප්‍රකෝටිපතියොද?එහෙනම් බන් උබ මොකද යන්න හදන්නේ ??? අර මේකේ ත්‍රෙඩ් එකක් දාල සෙට් එකක් කෑ ගහ ගහ ගියා සල්ලි තියනවා නම් ඉන්න සුපිරිම රට කිය කියා.මම දන්නා කස්ටම් වැඩ කරන අයියා කෙනෙකුත් ජෝඩුවම මේ ටිකේ දුවනවා රට යන්න කියල. මම ඇහුව ඇයි අයියේ ඔයාලට මෙතරම් සල්ලි +දේපල තිබිල රට යන්න දගලන්නේ කියල. මු කිව්වා පුලුවන් නම්බැදලා අවුරුදු 2, 3 ක් ගිහිල්ලා ඕක අහපන් මල්ලි කියල.
