Goverment hondai family life ekak one nam. Wifeta hoda job ekak thiyanawanam awulak naha salary adu wunath. Private giyoth wife job karanawanam sehena kattak kanna wenawa. Civil goverment shape other than salary.
Gon kamk da nam danne na.. ape kaale nm cs non gpa or aduma gpa gyee. 2014 pera ... civil 1st tibbe .. anyway marennada bn itinKawadda ban civil, tronic or cs walata wada trending une uni wala. Ekko ubata GPA eka madi wenna ona ekata select wenna. Neyhnan ithin amu gon kamak thamai. Tronic cs gpa thiyan civil yanne
ESB exam eka goda gya nm hari. But me sare 9500k liyala vacancy 170i ..
Lanakwe private htyath civil eraagena wada karann epay.. lankawe api privete companyaka site ekkaata gyoth idin site superviser wage tama bn..
Ow bn. මට නම් site සයිට් තිත්ත වෙලා හිටියෙ . යකෝ site site engineer වෙලා මැෂින් වල තෙල් ගහලා ද බලන්නත් වුනා අන්තිමට .. හැබැයි මම හිටියේ පොඩි කම්පැනියක .මාග, සියරා වගේ ලොකු කොම්පැනි වල නම් responsibilities හැදිලා ඇති ගානට .
------ Post added on Feb 6, 2021 at 1:38 PM
gawament uni ගිහින් නම් දැ නම් හොඳම com කරන එක .කොහෙද අපේ කාලේ trending තිබ්බේ සිවිල් නේ . හැබැයි සිවිල් වලත් ඩිසයින් පැත්තට ගිහින් dial ඩයල් එකක් උනා නම් ගොඩ
------ Post added on Feb 6, 2021 at 1:40 PM
Mama me tika kiyanna giya witharai. Sirawatama ai bn kalin me wale watichcha ewun meka defend karanna hadanne. me industry eke awruddak hitiyama athi kisima issarahata yanna path ekakwath work life balance ekakwath na kiyala therunganna. Awrudu 4k civil igenegena campus eken out wela aapahu 4 years cs degree ekak karath civil job ekak karana ekekta wada thanakata yanna puluwan. Trining wath giyapu nathi ewun advice denna giyaama mehema thamai wenneලොකු කම්පැනි වල හැදිලා තියෙනව පක. උබට නෙවෙයි ඒ වචනෙ කම්පැනි වලට.
මම ඔය දෙකේම වැඩ කරලා තියෙනවා. තව පොඩි කම්පැනි එකක shareholder කෙනෙක් වෙලා වැඩ කරලා තියෙනව. ඉතින් මම දන්නවා ඔය ඔක්කොගෙම තත්වෙ.
කවුරුවත් මේකට මට challenge කරන්න එන්නෙ නෑ. කෝ කවුරුහරි ඉන්නවද?
සිවිල් වල design ගියා කියන්නෙ ඊටත් අන්තයි. Work-life balance එක විතරක් තියෙනවා. Salary අන්තිමයි දන්න තරමින්. ඔය දෙකම තියෙන්න ඕනේ. එකක් හරි නැත්නම් මොකක්ද ඇති වැඩේ ඒ job එකෙන්? ඒවා job නෙවෙයි pure වහල්කම්.
මම consultancy role එකක ඉඳලා තියෙනවා. Site engineer ඉඳලා තියෙනවා. මට මේ ගැන කතා කරන්න ලොකු background එකක් තියෙනවා මම පොඩි කාලයක් විතරක් ලංකාවේ වැඩ කරත්.
මට ඒ ඔක්කොම කියන්න බෑ මෙතන ඒකයි ප්‍රශ්නෙ.
ප.ලි. : කවුරුහරි හිතනව නම් ඇයි මේ වගේ හැම thread එකකම මම civil ගැන අකැමැත්තෙන් කතා කරන්නෙ කියලා ඒකට උත්තරේ තමයි "මම වැටුන වළෙන් මට තව එකෙක් හරි ගොඩ ගන්න පුළුවන් නම් ඇති. " කවුරුවත් ඉගෙන ගන්න කාලෙ මේ වගේ industry එකේ ඇත්ත තත්වෙ කියන්නෙ නෑ. එහෙම කිව්වා නම් සමහර විට මම මේ වලේ නොවැටෙන්නත් ඉඩ තිබුණා. දැන් මම කතා කරන්නෙ experience එකෙන්.
Me thread eka passe balana podi ekek hari therum gani ban civil trend is log gone... gov campus Eng. therilath 1st year pissu natanna epa life ekama decide wenawa 1st year performance matha...Second yar idan sape inna thiyenneMama me tika kiyanna giya witharai. Sirawatama ai bn kalin me wale watichcha ewun meka defend karanna hadanne. me industry eke awruddak hitiyama athi kisima issarahata yanna path ekakwath work life balance ekakwath na kiyala therunganna. Awrudu 4k civil igenegena campus eken out wela aapahu 4 years cs degree ekak karath civil job ekak karana ekekta wada thanakata yanna puluwan. Trining wath giyapu nathi ewun advice denna giyaama mehema thamai wenne
Mama me tika kiyanna giya witharai. Sirawatama ai bn kalin me wale watichcha ewun meka defend karanna hadanne. me industry eke awruddak hitiyama athi kisima issarahata yanna path ekakwath work life balance ekakwath na kiyala therunganna. Awrudu 4k civil igenegena campus eken out wela aapahu 4 years cs degree ekak karath civil job ekak karana ekekta wada thanakata yanna puluwan. Trining wath giyapu nathi ewun advice denna giyaama mehema thamai wenne
Pahuwela hari rata giyapu eka hondai machan. Ethana indan hari hari decision ganna puluwanne. Mamath muladima career ekata u turn ekak gahuwa. Mul tike supiri kattak kaawa. habayi dan saahena sathutuwenna puluwan thanaka innawa civil karapu ekekta sapekshawaමම ළඟදි මම BSc කරපු uni එකේම MSc එකක් කරන්න try කරා. මාව ඒකට ගත්තෙ නෑ මම civil කරපු නිසා. ☹☹ ඇත්තටම උනේ ඉල්ලපු අය rank කරාම automatically ම මාව පස්සට ගියපු එක. (Theroritically I'm qualified enough. But practically no) Industry experience එකකුත් නෑනේ. Industry experience ගන්න job එකකට apply කරොත් junior position එකකට වත් යන්න බෑ ඒ පැත්තෙන් ඉගෙන ගන්නෙ නැතුව. Vicious cycle එකක්. ඒ මදිවාට රට ඇවිල්ලත් කට්ට කන්න වෙනවා CS කරලා තිබුනා නම් වෙන්නෙ නැති. අන්න ඒකයි කියන්නෙ මේ පවෙන් ගැලවෙන්න ලේසි නෑ.![]()
ඔව් මමත් cs msc එකක් කරන්න පට්ට විදිහට දැඟලුවා ජොබ් එකට ගිය පළවෙනි අවුරුද්ද දෙකේ . පිටරටකට ගිහින්ඒ හරි msc ekk කරන්න. Pase තේරුණා අපිට ලංකාව ඇතුලේ එහෙම දෙයක් කරන්න බෑ කියලා . වෙලාවට බී එස් සී ඩිග්‍රි වලට ලැබෙන ඔසි visa එකෙන් ausi අවුරුදු එක හමාරක් ඉඳලා ආවා . ඒත් දැන් civil seen එකෙන් ගැලවෙන්න විදිහක් නෑ. මොකද ජීවත් වෙන්න විදියක් නෑනේ. හැබැයි මේ සිවිල් ඉංජෙකි වෙලා වෙලා සයිට් කට්ට කන කේස් එක තියෙන්නේ අපේ වගේ රටවල විතරයි .සුද්දොන්ගෙ රටවල නම් සිවිල් එකෙක් සිවිල්් එක් සිවිල් කරන්නේ ඌ ඒකට සිරාවට ආස නම් විතරයි . අනික civil engineer කියන රෝල් එක පට්ට responsibility එකක් සහ ප ට්ට salary සැලරි එකක් තියන roll ekak.ඔලුවක් තියෙන අනාථයෙක් නොවෙන එකෙක්ට ඉන්න සයිට් වල project manager ල දිහා බැලුවම අනාගතය පේන්න ඕන. Experience එකෙන් කියන ඒවා අහලත් වලේ වැටෙන උන්ට නං කියන්න තියෙන්නෙ අනේ "සාදු " කියලා. මේ ජීවිතේ කර්ම විපාක ඉවර කරලා තේරුම් ගනීවි. අපි කියල මොනව කරන්නද. මටත් එහෙම කර්මයක් නැතුවාම නෙවෙයි.
හැබැයි තමන් වලේ වැටිලා තව එවුන්ව ඒකට ගන්න එවුන්ට හෙන ගහන්න ඕන.
මම ළඟදි මම BSc කරපු uni එකේම CS MSc එකක් කරන්න try කරා. මාව ඒකට ගත්තෙ නෑ මම civil කරපු නිසා. ☹☹ ඇත්තටම උනේ ඉල්ලපු අය rank කරාම automatically ම මාව පස්සට ගියපු එක. (Theroritically I'm qualified enough. But practically no) Industry experience එකකුත් නෑනේ. Industry experience ගන්න job එකකට apply කරොත් junior position එකකට වත් යන්න බෑ ඒ පැත්තෙන් ඉගෙන ගන්නෙ නැතුව. Vicious cycle එකක්. ඒ මදිවාට රට ඇවිල්ලත් කට්ට කන්න වෙනවා CS කරලා තිබුනා නම් වෙන්නෙ නැති. අන්න ඒකයි කියන්නෙ මේ පවෙන් ගැලවෙන්න ලේසි නෑ.![]()
ekko english welin liyapn natnm sinhalen liyepn.mona magulakda oya liyala tiyenneWedak na ban owa kiyala waste of an opportunity...katta kanna puduma asawak thiyena un innawane ban engineering select unath
300K uncle kenek shows the civil future CS within 5years 300k gannawa
------ Post added on Feb 6, 2021 at 7:24 PM
Machan uba me thread eka daala thiyenne hariyatama mama career eka change karanna decision eka gaththa kaale. E kaale mata mehema upades denna ba. Mokada mama gaththa decision eka mata sureruth na e dawas walaඔව් මමත් cs msc එකක් කරන්න පට්ට විදිහට දැඟලුවා ජොබ් එකට ගිය පළවෙනි අවුරුද්ද දෙකේ . පිටරටකට ගිහින්ඒ හරි msc ekk කරන්න. Pase තේරුණා අපිට ලංකාව ඇතුලේ එහෙම දෙයක් කරන්න බෑ කියලා . වෙලාවට බී එස් සී ඩිග්‍රි වලට ලැබෙන ඔසි visa එකෙන් ausi අවුරුදු එක හමාරක් ඉඳලා ආවා . ඒත් දැන් civil seen එකෙන් ගැලවෙන්න විදිහක් නෑ. මොකද ජීවත් වෙන්න විදියක් නෑනේ. හැබැයි මේ සිවිල් ඉංජෙකි වෙලා වෙලා සයිට් කට්ට කන කේස් එක තියෙන්නේ අපේ වගේ රටවල විතරයි .සුද්දොන්ගෙ රටවල නම් සිවිල් එකෙක් සිවිල්් එක් සිවිල් කරන්නේ ඌ ඒකට සිරාවට ආස නම් විතරයි . අනික civil engineer කියන රෝල් එක පට්ට responsibility එකක් සහ ප ට්ට salary සැලරි එකක් තියන roll ekak.
https://elakiri.com/threads/career-change-help.1848097/
මම ඒ කාලේ career change එකක් ගැන thread එකකුත් දැම්මා . දැන් ඉතින් කරන්න දෙයක් නෑ.සල්ලි ප්‍රශ්න එි මේකෙන්ම මේ හම්බ කරගන්ඩ තියෙන්නෙත් . higher studies පැත්තට ගියා නම් හොඳයි වගේ.හැබැයි මට ආසයි තනියම හරි cs පැත්ත ඉගෙන ගන්න . හැබැයි උඹලට එකක් කියන්න ඕන ලංකාව ඇතුෙle මිකැනිකල් poduction , කෙමිකල් නැතුව සිවිල් තෝර ගත්ත එක ගැන නම් මට සතුටුයි .
------ Post added on Feb 7, 2021 at 10:01 AM

ඇයි මෙහෙම කිව්වේ.... බොහෝවිට මගේ gpa එක අනුව ඔය 4න් එකක් තමා තෝරගන්න වෙන්නේ...හැබැයි උඹලට එකක් කියන්න ඕන ලංකාව ඇතුෙle මිකැනිකල් poduction , කෙමිකල් නැතුව සිවිල් තෝර ගත්ත එක ගැන නම් මට සතුටුයි .
------ Post added on Feb 7, 2021 at 10:01 AM
දැනට ආසාව තියෙන්නේ civil වල transportation or production.....ඔව් මමත් cs msc එකක් කරන්න පට්ට විදිහට දැඟලුවා ජොබ් එකට ගිය පළවෙනි අවුරුද්ද දෙකේ . පිටරටකට ගිහින්ඒ හරි msc ekk කරන්න. Pase තේරුණා අපිට ලංකාව ඇතුලේ එහෙම දෙයක් කරන්න බෑ කියලා . වෙලාවට බී එස් සී ඩිග්‍රි වලට ලැබෙන ඔසි visa එකෙන් ausi අවුරුදු එක හමාරක් ඉඳලා ආවා . ඒත් දැන් civil seen එකෙන් ගැලවෙන්න විදිහක් නෑ. මොකද ජීවත් වෙන්න විදියක් නෑනේ. හැබැයි මේ සිවිල් ඉංජෙකි වෙලා වෙලා සයිට් කට්ට කන කේස් එක තියෙන්නේ අපේ වගේ රටවල විතරයි .සුද්දොන්ගෙ රටවල නම් සිවිල් එකෙක් සිවිල්් එක් සිවිල් කරන්නේ ඌ ඒකට සිරාවට ආස නම් විතරයි . අනික civil engineer කියන රෝල් එක පට්ට responsibility එකක් සහ ප ට්ට salary සැලරි එකක් තියන roll ekak.
https://elakiri.com/threads/career-change-help.1848097/
මම ඒ කාලේ career change එකක් ගැන thread එකකුත් දැම්මා . දැන් ඉතින් කරන්න දෙයක් නෑ.සල්ලි ප්‍රශ්න එි මේකෙන්ම මේ හම්බ කරගන්ඩ තියෙන්නෙත් . higher studies පැත්තට ගියා නම් හොඳයි වගේ.හැබැයි මට ආසයි තනියම හරි cs පැත්ත ඉගෙන ගන්න . හැබැයි උඹලට එකක් කියන්න ඕන ලංකාව ඇතුෙle මිකැනිකල් poduction , කෙමිකල් නැතුව සිවිල් තෝර ගත්ත එක ගැන නම් මට සතුටුයි .
------ Post added on Feb 7, 2021 at 10:01 AM
ලංකාවේ ඉන්ඩස්ට්‍රීස් නැති නිසා mechanical, chemical, production වල ලොකු පඩියක් හම්බෙන වේකන්සීස් තියෙනවා කියලා මම හිතන්නේ නෑ . මගේ යාලුවොන්ට නම් oya field walaවුන්ට ටිකක් awl. ගොඩක් වෙලාවට ජොබ් හොයා ගැනීමේ අපහසුවක් තියෙනවා .සිවිල් වල මොනවා නැතත් lankawe job tynawa. Work life balance, job satisfaction නැති වුණාට ... හරකා වගේ වැඩ කරන්න ජොබ් kata yanna පුළුවන්subscribed.... මාත් මේ ප්‍රශ්නෙමයි ඉන්නේ... තෝරගන්න field එක හිතාගන්න බැරුව....
ඇයි මෙහෙම කිව්වේ.... බොහෝවිට මගේ gpa එක අනුව ඔය 4න් එකක් තමා තෝරගන්න වෙන්නේ...දැනට ආසාව තියෙන්නේ civil වල transportation or production.....
so පොඩි විස්තරයක් දෙන්නකෝ ඔය field වල තත්වෙ ගැන ලංකාව ඇතුලේ...
අප්පටසිරි oya career change එකක් කරපු කෙනෙ ද ? සිවිල් to CS? ලංකාවේ එහෙම කට්ටිය ඉන්නවා කියලා මම හිතුවේ නෑBump
Machan uba me thread eka daala thiyenne hariyatama mama career eka change karanna decision eka gaththa kaale. E kaale mata mehema upades denna ba. Mokada mama gaththa decision eka mata sureruth na e dawas wala
Dan karana de gana job eken ain wenakota mama dannema nathi tharan. But kohoma hari e risk eka gaththa. aapahu civil walata yanna thiyana akamaththai, dan karana deta mage thiyana kamaththai nisa mama kohomahari eka goda daagaththa. eka nisa uba kamathi field ekama follow karapan. parttime self study karala hari cs project tikak godadaaganin. Cs company ekakata yanna degree oona na. Karapu wada pennanna thibbama athi mama danna widihata. E monawa bariunath ubata freelancing goda daaganna puluwanne honda marketable skill ekak hadagaththoth
------ Post added on Feb 7, 2021 at 10:27 AM
මම හම්බකරන් එන්නම් කියලා තමා giye. එහි සෙට්ල් වෙන අදහසක් තිබ්බෙ නෑ .එන්න ලං වෙලා nam හිතුන හිටිය nm හොඳයි කියලා . එහෙ factory ekakaක 8-5 වැඩකරth මීට වඩා gaanak hoyයාගෙන ඔලුව නිදහසේ htya haki ne. ආයේ ඉතිං wife ta student එකක් දාලා ගියොත් තමා .Ai ban ausi idala awe?
PR/TR daganna try kare nadda? Aparade. Math e visa ekatamai awe. But mama TR ekak dagatta.
Lankawe karanawanam galapenne CS witarai. Tronic/trical karath CS ma tamai yanna ona.
If you have passion and can work really hard to achieve your goals, it is most definitely possible. I can guarantee you that.අප්පටසිරි oya career change එකක් කරපු කෙනෙ ද ? සිවිල් to CS? ලංකාවේ එහෙම කට්ටිය ඉන්නවා කියලා මම හිතුවේ නෑ. මමත් අතරමන් වෙයි කියලා තමයි වැඩේ අත ඇරියේ . ඒක කරගන්න චාන්ස් එකක් තියෙනවා චාන්ස් එකක් තියෙනවා ඒ කියන්නේ නේද ??
oya mukuth balanne na SLES kiyala IQ exam ekak thiyanawa eken uda rank gattoth illana gov ekngineering post eka denawaමචන් ඩිසයින් කන්සල්ටන්සි වගේ යන්න ගීපීඒ එක බලනවද? ඒවායේ සැලරි ෆෙෂර්ල්ස් ලටයි අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එකයි එක්කයි හැදෙන්නේ කොහොමද?

oka liyala rank eka 20ta yata awa. man me baluwe yanawada nadda kiyala. owata giyoth knowledge eka iwaraiA/L මොන අවුරුද්දෙද බන් අපරාදෙ opportunity එක ,සිවිල් උන් අනාතයි..ESB ලියලා දිස්ත්‍රික් ඉන්ජිනය වගේ උන සිවිල් උන් නම් සැපේ ඉන්නවා....අනික් උන් නම් ඇඩූ කදුලෙන් මයි
api uni inna kaleth peradeniye civil udinma thibbe. habai ape uni eketh tronic CS walata passe civil thibbe mahinda parada wenna kalin. dannam nannaththara wela athi uni dekema civil rank ekaGon kamk da nam danne na.. ape kaale nm cs non gpa or aduma gpa gyee. 2014 pera ... civil 1st tibbe .. anyway marennada bn itin