රජයේ සිවිල් ‌ඉන්ගිනියරින් ජොබ් කරන්නේ කවුද?

sika2

Well-known member
  • Nov 15, 2013
    3,570
    2,366
    113
    නිධානයක් උඩ
    Goverment hondai family life ekak one nam. Wifeta hoda job ekak thiyanawanam awulak naha salary adu wunath. Private giyoth wife job karanawanam sehena kattak kanna wenawa. Civil goverment shape other than salary.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Appa lankawe civil eng gananm katha karala wadak na. 2013 civil fresh gradguates lata generally salary wadi anith ewunta wada. 2020 weddi civil ewunge salary uparima 30k witara wadi wenna athi. Elec com ewunge salary double trible wela. mama oya qwe CECB, SEC, ESB, RDA wage ewage salary. Private Site manager, PM wage gihin salary ganna ewun innawa. eth itin site asse kisi life ekak na. Owage inne site walatama naki wena ewun tama
     
    • Like
    Reactions: shenat

    Common man

    Active member
  • Apr 22, 2018
    128
    115
    43
    Kawadda ban civil, tronic or cs walata wada trending une uni wala. Ekko ubata GPA eka madi wenna ona ekata select wenna. Neyhnan ithin amu gon kamak thamai. Tronic cs gpa thiyan civil yanne
    Gon kamk da nam danne na.. ape kaale nm cs non gpa or aduma gpa gyee. 2014 pera ... civil 1st tibbe .. anyway marennada bn itin
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,850
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    ESB exam eka goda gya nm hari. But me sare 9500k liyala vacancy 170i .. 😁
    Lanakwe private htyath civil eraagena wada karann epay.. lankawe api privete companyaka site ekkaata gyoth idin site superviser wage tama bn..

    Ow bn. මට නම් site සයිට් තිත්ත වෙලා හිටියෙ . යකෝ site site engineer වෙලා මැෂින් වල තෙල් ගහලා ද බලන්නත් වුනා අන්තිමට .. හැබැයි මම හිටියේ පොඩි කම්පැනියක .මාග, සියරා වගේ ලොකු කොම්පැනි වල නම් responsibilities හැදිලා ඇති ගානට .
    ------ Post added on Feb 6, 2021 at 1:38 PM

    gawament uni ගිහින් නම් දැ නම් හොඳම com කරන එක .කොහෙද අපේ කාලේ trending තිබ්බේ සිවිල් නේ . හැබැයි සිවිල් වලත් ඩිසයින් පැත්තට ගිහින් dial ඩයල් එකක් උනා නම් ගොඩ
    ------ Post added on Feb 6, 2021 at 1:40 PM

    ලොකු කම්පැනි වල හැදිලා තියෙනව පක. උබට නෙවෙයි ඒ වචනෙ කම්පැනි වලට.

    මම ඔය දෙකේම වැඩ කරලා තියෙනවා. තව පොඩි කම්පැනි එකක shareholder කෙනෙක් වෙලා වැඩ කරලා තියෙනව. ඉතින් මම දන්නවා ඔය ඔක්කොගෙම තත්වෙ.

    කවුරුවත් මේකට මට challenge කරන්න එන්නෙ නෑ. කෝ කවුරුහරි ඉන්නවද?

    සිවිල් වල design ගියා කියන්නෙ ඊටත් අන්තයි. Work-life balance එක විතරක් තියෙනවා. Salary අන්තිමයි දන්න තරමින්. ඔය දෙකම තියෙන්න ඕනේ. එකක් හරි නැත්නම් මොකක්ද ඇති වැඩේ ඒ job එකෙන්? ඒවා job නෙවෙයි pure වහල්කම්.

    මම consultancy role එකක ඉඳලා තියෙනවා. Site engineer ඉඳලා තියෙනවා. මට මේ ගැන කතා කරන්න ලොකු background එකක් තියෙනවා මම පොඩි කාලයක් විතරක් ලංකාවේ වැඩ කරත්.
    මට ඒ ඔක්කොම කියන්න බෑ මෙතන ඒකයි ප්‍රශ්නෙ.

    ප.ලි. : කවුරුහරි හිතනව නම් ඇයි මේ වගේ හැම thread එකකම මම civil ගැන අකැමැත්තෙන් කතා කරන්නෙ කියලා ඒකට උත්තරේ තමයි "මම වැටුන වළෙන් මට තව එකෙක් හරි ගොඩ ගන්න පුළුවන් නම් ඇති. " කවුරුවත් ඉගෙන ගන්න කාලෙ මේ වගේ industry එකේ ඇත්ත තත්වෙ කියන්නෙ නෑ. එහෙම කිව්වා නම් සමහර විට මම මේ වලේ නොවැටෙන්නත් ඉඩ තිබුණා. මොනව කරන්නද ඉතින් දැන්. රටින් යන එක විතරයි ඉතුරු උනේ.

    දැන් මම කතා කරන්නෙ experience එකෙන්. දැනුත් civil කරපු එකේ side effects තියෙනවා. Covid හැදිලා හොඳ උනාට වඩා අන්තයි. 😑😑
     
    Last edited:

    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    ලොකු කම්පැනි වල හැදිලා තියෙනව පක. උබට නෙවෙයි ඒ වචනෙ කම්පැනි වලට.

    මම ඔය දෙකේම වැඩ කරලා තියෙනවා. තව පොඩි කම්පැනි එකක shareholder කෙනෙක් වෙලා වැඩ කරලා තියෙනව. ඉතින් මම දන්නවා ඔය ඔක්කොගෙම තත්වෙ.

    කවුරුවත් මේකට මට challenge කරන්න එන්නෙ නෑ. කෝ කවුරුහරි ඉන්නවද?

    සිවිල් වල design ගියා කියන්නෙ ඊටත් අන්තයි. Work-life balance එක විතරක් තියෙනවා. Salary අන්තිමයි දන්න තරමින්. ඔය දෙකම තියෙන්න ඕනේ. එකක් හරි නැත්නම් මොකක්ද ඇති වැඩේ ඒ job එකෙන්? ඒවා job නෙවෙයි pure වහල්කම්.

    මම consultancy role එකක ඉඳලා තියෙනවා. Site engineer ඉඳලා තියෙනවා. මට මේ ගැන කතා කරන්න ලොකු background එකක් තියෙනවා මම පොඩි කාලයක් විතරක් ලංකාවේ වැඩ කරත්.
    මට ඒ ඔක්කොම කියන්න බෑ මෙතන ඒකයි ප්‍රශ්නෙ.

    ප.ලි. : කවුරුහරි හිතනව නම් ඇයි මේ වගේ හැම thread එකකම මම civil ගැන අකැමැත්තෙන් කතා කරන්නෙ කියලා ඒකට උත්තරේ තමයි "මම වැටුන වළෙන් මට තව එකෙක් හරි ගොඩ ගන්න පුළුවන් නම් ඇති. " කවුරුවත් ඉගෙන ගන්න කාලෙ මේ වගේ industry එකේ ඇත්ත තත්වෙ කියන්නෙ නෑ. එහෙම කිව්වා නම් සමහර විට මම මේ වලේ නොවැටෙන්නත් ඉඩ තිබුණා. දැන් මම කතා කරන්නෙ experience එකෙන්.
    Mama me tika kiyanna giya witharai. Sirawatama ai bn kalin me wale watichcha ewun meka defend karanna hadanne. me industry eke awruddak hitiyama athi kisima issarahata yanna path ekakwath work life balance ekakwath na kiyala therunganna. Awrudu 4k civil igenegena campus eken out wela aapahu 4 years cs degree ekak karath civil job ekak karana ekekta wada thanakata yanna puluwan. Trining wath giyapu nathi ewun advice denna giyaama mehema thamai wenne
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,521
    2,034
    113
    Rockers Island

    Me thread eka passe balana podi ekek hari therum gani ban civil trend is log gone... gov campus Eng. therilath 1st year pissu natanna epa life ekama decide wenawa 1st year performance matha...Second yar idan sape inna thiyenne
    Do CS option 1
    Do Tronics Option 2
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,850
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    Mama me tika kiyanna giya witharai. Sirawatama ai bn kalin me wale watichcha ewun meka defend karanna hadanne. me industry eke awruddak hitiyama athi kisima issarahata yanna path ekakwath work life balance ekakwath na kiyala therunganna. Awrudu 4k civil igenegena campus eken out wela aapahu 4 years cs degree ekak karath civil job ekak karana ekekta wada thanakata yanna puluwan. Trining wath giyapu nathi ewun advice denna giyaama mehema thamai wenne

    ඔලුවක් තියෙන අනාථයෙක් නොවෙන එකෙක්ට ඉන්න සයිට් වල project manager ල දිහා බැලුවම අනාගතය පේන්න ඕන. Experience එකෙන් කියන ඒවා අහලත් වලේ වැටෙන උන්ට නං කියන්න තියෙන්නෙ අනේ "සාදු " කියලා. මේ ජීවිතේ කර්ම විපාක ඉවර කරලා තේරුම් ගනීවි. අපි කියල මොනව කරන්නද. මටත් එහෙම කර්මයක් නැතුවාම නෙවෙයි. 😑

    හැබැයි තමන් වලේ වැටිලා තව එවුන්ව ඒකට ගන්න එවුන්ට හෙන ගහන්න ඕන. 🤢

    මම ළඟදි මම BSc කරපු uni එකේම CS MSc එකක් කරන්න try කරා. මාව ඒකට ගත්තෙ නෑ මම civil කරපු නිසා. ☹☹ ඇත්තටම උනේ ඉල්ලපු අය rank කරාම automatically ම මාව පස්සට ගියපු එක. (Theroritically I'm qualified enough. But practically no) Industry experience එකකුත් නෑනේ. Industry experience ගන්න job එකකට apply කරොත් junior position එකකට වත් යන්න බෑ ඒ පැත්තෙන් ඉගෙන ගන්නෙ නැතුව. Vicious cycle එකක්. ඒ මදිවාට රට ඇවිල්ලත් කට්ට කන්න වෙනවා CS කරලා තිබුනා නම් වෙන්නෙ නැති. අන්න ඒකයි කියන්නෙ මේ පවෙන් ගැලවෙන්න ලේසි නෑ. 😐
     
    Last edited:

    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    Civil kiyanne lankawe dead end path ekak. Cs karapu ekekta job okkoma epa unath freelancing hari karala stable wenna puluwan. Civil ekekta ehema opportunities monawath na. Anika civil karapu ekekta entrepreneur path ekak aththema nathi tharan. Construction company ekak patangaththath eka sarthaka wenna politics, connections, luck wage godak ewa balapanawa. Cs karapu ekekta startup ekak patangena unath relatively sahena leseyi. Anika civil karana godak ewunta gahana thelak thamai chartered unata passe okkoma hari kiyala. Eth field eke inna ewun dannawa batch ekakin keeyen keedenaada path eke smooth widihata gihilla chartered ganne kiyala. E gaththa ewungenuth saahena sulu pirisakata thamai eken financial benefits ganna puluwan. Ethanath saahena politics thiyanawa. Chartered eka gaththath madi ekata hariyanna wayasata yannath oona. Naththan ganan ganne na.

    meka thamai civil wala hard truth eka. Me field eke inna ekekta ithuru wenne site eke labourslage “sir” kiyala kathakarana piliganeema witharai. Eka nisama tika kalak me field eke innakota godak ewun egomaniacs wenawa. patta heenamanekata watenawa

    මම ළඟදි මම BSc කරපු uni එකේම MSc එකක් කරන්න try කරා. මාව ඒකට ගත්තෙ නෑ මම civil කරපු නිසා. ☹☹ ඇත්තටම උනේ ඉල්ලපු අය rank කරාම automatically ම මාව පස්සට ගියපු එක. (Theroritically I'm qualified enough. But practically no) Industry experience එකකුත් නෑනේ. Industry experience ගන්න job එකකට apply කරොත් junior position එකකට වත් යන්න බෑ ඒ පැත්තෙන් ඉගෙන ගන්නෙ නැතුව. Vicious cycle එකක්. ඒ මදිවාට රට ඇවිල්ලත් කට්ට කන්න වෙනවා CS කරලා තිබුනා නම් වෙන්නෙ නැති. අන්න ඒකයි කියන්නෙ මේ පවෙන් ගැලවෙන්න ලේසි නෑ. 😐
    Pahuwela hari rata giyapu eka hondai machan. Ethana indan hari hari decision ganna puluwanne. Mamath muladima career ekata u turn ekak gahuwa. Mul tike supiri kattak kaawa. habayi dan saahena sathutuwenna puluwan thanaka innawa civil karapu ekekta sapekshawa
    ------ Post added on Feb 7, 2021 at 8:27 AM
     
    Common man

    Active member
  • Apr 22, 2018
    128
    115
    43
    ඔලුවක් තියෙන අනාථයෙක් නොවෙන එකෙක්ට ඉන්න සයිට් වල project manager ල දිහා බැලුවම අනාගතය පේන්න ඕන. Experience එකෙන් කියන ඒවා අහලත් වලේ වැටෙන උන්ට නං කියන්න තියෙන්නෙ අනේ "සාදු " කියලා. මේ ජීවිතේ කර්ම විපාක ඉවර කරලා තේරුම් ගනීවි. අපි කියල මොනව කරන්නද. මටත් එහෙම කර්මයක් නැතුවාම නෙවෙයි. 😑

    හැබැයි තමන් වලේ වැටිලා තව එවුන්ව ඒකට ගන්න එවුන්ට හෙන ගහන්න ඕන. 🤢

    මම ළඟදි මම BSc කරපු uni එකේම CS MSc එකක් කරන්න try කරා. මාව ඒකට ගත්තෙ නෑ මම civil කරපු නිසා. ☹☹ ඇත්තටම උනේ ඉල්ලපු අය rank කරාම automatically ම මාව පස්සට ගියපු එක. (Theroritically I'm qualified enough. But practically no) Industry experience එකකුත් නෑනේ. Industry experience ගන්න job එකකට apply කරොත් junior position එකකට වත් යන්න බෑ ඒ පැත්තෙන් ඉගෙන ගන්නෙ නැතුව. Vicious cycle එකක්. ඒ මදිවාට රට ඇවිල්ලත් කට්ට කන්න වෙනවා CS කරලා තිබුනා නම් වෙන්නෙ නැති. අන්න ඒකයි කියන්නෙ මේ පවෙන් ගැලවෙන්න ලේසි නෑ. 😐
    ඔව් මමත් cs msc එකක් කරන්න පට්ට විදිහට දැඟලුවා ජොබ් එකට ගිය පළවෙනි අවුරුද්ද දෙකේ . පිටරටකට ගිහින්ඒ හරි msc ekk කරන්න. Pase තේරුණා අපිට ලංකාව ඇතුලේ එහෙම දෙයක් කරන්න බෑ කියලා . වෙලාවට බී එස් සී ඩිග්‍රි වලට ලැබෙන ඔසි visa එකෙන් ausi අවුරුදු එක හමාරක් ඉඳලා ආවා . ඒත් දැන් civil seen එකෙන් ගැලවෙන්න විදිහක් නෑ. මොකද ජීවත් වෙන්න විදියක් නෑනේ. හැබැයි මේ සිවිල් ඉංජෙකි වෙලා වෙලා සයිට් කට්ට කන කේස් එක තියෙන්නේ අපේ වගේ රටවල විතරයි .සුද්දොන්ගෙ රටවල නම් සිවිල් එකෙක් සිවිල්් එක් සිවිල් කරන්නේ ඌ ඒකට සිරාවට ආස නම් විතරයි . අනික civil engineer කියන රෝල් එක පට්ට responsibility එකක් සහ ප ට්ට salary සැලරි එකක් තියන roll ekak.

    https://elakiri.com/threads/career-change-help.1848097/

    මම ඒ කාලේ career change එකක් ගැන thread එකකුත් දැම්මා . දැන් ඉතින් කරන්න දෙයක් නෑ.සල්ලි ප්‍රශ්න එි මේකෙන්ම මේ හම්බ කරගන්ඩ තියෙන්නෙත් . higher studies පැත්තට ගියා නම් හොඳයි වගේ.හැබැයි මට ආසයි තනියම හරි cs පැත්ත ඉගෙන ගන්න . හැබැයි උඹලට එකක් කියන්න ඕන ලංකාව ඇතුෙle මිකැනිකල් poduction , කෙමිකල් නැතුව සිවිල් තෝර ගත්ත එක ගැන නම් මට සතුටුයි .
    ------ Post added on Feb 7, 2021 at 10:01 AM
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    Wedak na ban owa kiyala waste of an opportunity...katta kanna puduma asawak thiyena un innawane ban engineering select unath

    300K uncle kenek shows the civil future CS within 5years 300k gannawa😂
    ------ Post added on Feb 6, 2021 at 7:24 PM
    ekko english welin liyapn natnm sinhalen liyepn.mona magulakda oya liyala tiyenne
     
    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    Bump

    ඔව් මමත් cs msc එකක් කරන්න පට්ට විදිහට දැඟලුවා ජොබ් එකට ගිය පළවෙනි අවුරුද්ද දෙකේ . පිටරටකට ගිහින්ඒ හරි msc ekk කරන්න. Pase තේරුණා අපිට ලංකාව ඇතුලේ එහෙම දෙයක් කරන්න බෑ කියලා . වෙලාවට බී එස් සී ඩිග්‍රි වලට ලැබෙන ඔසි visa එකෙන් ausi අවුරුදු එක හමාරක් ඉඳලා ආවා . ඒත් දැන් civil seen එකෙන් ගැලවෙන්න විදිහක් නෑ. මොකද ජීවත් වෙන්න විදියක් නෑනේ. හැබැයි මේ සිවිල් ඉංජෙකි වෙලා වෙලා සයිට් කට්ට කන කේස් එක තියෙන්නේ අපේ වගේ රටවල විතරයි .සුද්දොන්ගෙ රටවල නම් සිවිල් එකෙක් සිවිල්් එක් සිවිල් කරන්නේ ඌ ඒකට සිරාවට ආස නම් විතරයි . අනික civil engineer කියන රෝල් එක පට්ට responsibility එකක් සහ ප ට්ට salary සැලරි එකක් තියන roll ekak.

    https://elakiri.com/threads/career-change-help.1848097/

    මම ඒ කාලේ career change එකක් ගැන thread එකකුත් දැම්මා . දැන් ඉතින් කරන්න දෙයක් නෑ.සල්ලි ප්‍රශ්න එි මේකෙන්ම මේ හම්බ කරගන්ඩ තියෙන්නෙත් . higher studies පැත්තට ගියා නම් හොඳයි වගේ.හැබැයි මට ආසයි තනියම හරි cs පැත්ත ඉගෙන ගන්න . හැබැයි උඹලට එකක් කියන්න ඕන ලංකාව ඇතුෙle මිකැනිකල් poduction , කෙමිකල් නැතුව සිවිල් තෝර ගත්ත එක ගැන නම් මට සතුටුයි .
    ------ Post added on Feb 7, 2021 at 10:01 AM
    Machan uba me thread eka daala thiyenne hariyatama mama career eka change karanna decision eka gaththa kaale. E kaale mata mehema upades denna ba. Mokada mama gaththa decision eka mata sureruth na e dawas wala
    Dan karana de gana job eken ain wenakota mama dannema nathi tharan. But kohoma hari e risk eka gaththa. aapahu civil walata yanna thiyana akamaththai, dan karana deta mage thiyana kamaththai nisa mama kohomahari eka goda daagaththa. eka nisa uba kamathi field ekama follow karapan. parttime self study karala hari cs project tikak godadaaganin. Cs company ekakata yanna degree oona na. Karapu wada pennanna thibbama athi mama danna widihata. E monawa bariunath ubata freelancing goda daaganna puluwanne honda marketable skill ekak hadagaththoth
    ------ Post added on Feb 7, 2021 at 10:27 AM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    subscribed.... මාත් මේ ප්‍රශ්නෙමයි ඉන්නේ... තෝරගන්න field එක හිතාගන්න බැරුව....:(

    හැබැයි උඹලට එකක් කියන්න ඕන ලංකාව ඇතුෙle මිකැනිකල් poduction , කෙමිකල් නැතුව සිවිල් තෝර ගත්ත එක ගැන නම් මට සතුටුයි .
    ------ Post added on Feb 7, 2021 at 10:01 AM
    ඇයි මෙහෙම කිව්වේ.... බොහෝවිට මගේ gpa එක අනුව ඔය 4න් එකක් තමා තෝරගන්න වෙන්නේ...:dull: දැනට ආසාව තියෙන්නේ civil වල transportation or production.....

    so පොඩි විස්තරයක් දෙන්නකෝ ඔය field වල තත්වෙ ගැන ලංකාව ඇතුලේ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,850
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් මමත් cs msc එකක් කරන්න පට්ට විදිහට දැඟලුවා ජොබ් එකට ගිය පළවෙනි අවුරුද්ද දෙකේ . පිටරටකට ගිහින්ඒ හරි msc ekk කරන්න. Pase තේරුණා අපිට ලංකාව ඇතුලේ එහෙම දෙයක් කරන්න බෑ කියලා . වෙලාවට බී එස් සී ඩිග්‍රි වලට ලැබෙන ඔසි visa එකෙන් ausi අවුරුදු එක හමාරක් ඉඳලා ආවා . ඒත් දැන් civil seen එකෙන් ගැලවෙන්න විදිහක් නෑ. මොකද ජීවත් වෙන්න විදියක් නෑනේ. හැබැයි මේ සිවිල් ඉංජෙකි වෙලා වෙලා සයිට් කට්ට කන කේස් එක තියෙන්නේ අපේ වගේ රටවල විතරයි .සුද්දොන්ගෙ රටවල නම් සිවිල් එකෙක් සිවිල්් එක් සිවිල් කරන්නේ ඌ ඒකට සිරාවට ආස නම් විතරයි . අනික civil engineer කියන රෝල් එක පට්ට responsibility එකක් සහ ප ට්ට salary සැලරි එකක් තියන roll ekak.

    https://elakiri.com/threads/career-change-help.1848097/

    මම ඒ කාලේ career change එකක් ගැන thread එකකුත් දැම්මා . දැන් ඉතින් කරන්න දෙයක් නෑ.සල්ලි ප්‍රශ්න එි මේකෙන්ම මේ හම්බ කරගන්ඩ තියෙන්නෙත් . higher studies පැත්තට ගියා නම් හොඳයි වගේ.හැබැයි මට ආසයි තනියම හරි cs පැත්ත ඉගෙන ගන්න . හැබැයි උඹලට එකක් කියන්න ඕන ලංකාව ඇතුෙle මිකැනිකල් poduction , කෙමිකල් නැතුව සිවිල් තෝර ගත්ත එක ගැන නම් මට සතුටුයි .
    ------ Post added on Feb 7, 2021 at 10:01 AM

    Ai ban ausi idala awe?

    PR/TR daganna try kare nadda? Aparade. Math e visa ekatamai awe. But mama TR ekak dagatta.

    Lankawe karanawanam galapenne CS witarai. Tronic/trical karath CS ma tamai yanna ona.
     
    Common man

    Active member
  • Apr 22, 2018
    128
    115
    43
    subscribed.... මාත් මේ ප්‍රශ්නෙමයි ඉන්නේ... තෝරගන්න field එක හිතාගන්න බැරුව....:(

    ඇයි මෙහෙම කිව්වේ.... බොහෝවිට මගේ gpa එක අනුව ඔය 4න් එකක් තමා තෝරගන්න වෙන්නේ...:dull: දැනට ආසාව තියෙන්නේ civil වල transportation or production.....

    so පොඩි විස්තරයක් දෙන්නකෝ ඔය field වල තත්වෙ ගැන ලංකාව ඇතුලේ...
    ලංකාවේ ඉන්ඩස්ට්‍රීස් නැති නිසා mechanical, chemical, production වල ලොකු පඩියක් හම්බෙන වේකන්සීස් තියෙනවා කියලා මම හිතන්නේ නෑ . මගේ යාලුවොන්ට නම් oya field walaවුන්ට ටිකක් awl. ගොඩක් වෙලාවට ජොබ් හොයා ගැනීමේ අපහසුවක් තියෙනවා .සිවිල් වල මොනවා නැතත් lankawe job tynawa. Work life balance, job satisfaction නැති වුණාට ... හරකා වගේ වැඩ කරන්න ජොබ් kata yanna පුළුවන්
    Bump

    Machan uba me thread eka daala thiyenne hariyatama mama career eka change karanna decision eka gaththa kaale. E kaale mata mehema upades denna ba. Mokada mama gaththa decision eka mata sureruth na e dawas wala
    Dan karana de gana job eken ain wenakota mama dannema nathi tharan. But kohoma hari e risk eka gaththa. aapahu civil walata yanna thiyana akamaththai, dan karana deta mage thiyana kamaththai nisa mama kohomahari eka goda daagaththa. eka nisa uba kamathi field ekama follow karapan. parttime self study karala hari cs project tikak godadaaganin. Cs company ekakata yanna degree oona na. Karapu wada pennanna thibbama athi mama danna widihata. E monawa bariunath ubata freelancing goda daaganna puluwanne honda marketable skill ekak hadagaththoth
    ------ Post added on Feb 7, 2021 at 10:27 AM
    අප්පටසිරි oya career change එකක් කරපු කෙනෙ ද ? සිවිල් to CS? ලංකාවේ එහෙම කට්ටිය ඉන්නවා කියලා මම හිතුවේ නෑ 😲😲. මමත් අතරමන් වෙයි කියලා තමයි වැඩේ අත ඇරියේ . ඒක කරගන්න චාන්ස් එකක් තියෙනවා චාන්ස් එකක් තියෙනවා ඒ කියන්නේ නේද ??
    Ai ban ausi idala awe?

    PR/TR daganna try kare nadda? Aparade. Math e visa ekatamai awe. But mama TR ekak dagatta.

    Lankawe karanawanam galapenne CS witarai. Tronic/trical karath CS ma tamai yanna ona.
    මම හම්බකරන් එන්නම් කියලා තමා giye. එහි සෙට්ල් වෙන අදහසක් තිබ්බෙ නෑ .එන්න ලං වෙලා nam හිතුන හිටිය nm හොඳයි කියලා . එහෙ factory ekakaක 8-5 වැඩකරth මීට වඩා gaanak hoyයාගෙන ඔලුව නිදහසේ htya haki ne. ආයේ ඉතිං wife ta student එකක් දාලා ගියොත් තමා .
     
    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    අප්පටසිරි oya career change එකක් කරපු කෙනෙ ද ? සිවිල් to CS? ලංකාවේ එහෙම කට්ටිය ඉන්නවා කියලා මම හිතුවේ නෑ 😲😲. මමත් අතරමන් වෙයි කියලා තමයි වැඩේ අත ඇරියේ . ඒක කරගන්න චාන්ස් එකක් තියෙනවා චාන්ස් එකක් තියෙනවා ඒ කියන්නේ නේද ??
    If you have passion and can work really hard to achieve your goals, it is most definitely possible. I can guarantee you that.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් ඩිසයින් කන්සල්ටන්සි වගේ යන්න ගීපීඒ එක බලනවද? ඒවායේ සැලරි ෆෙෂර්ල්ස් ලටයි අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එකයි එක්කයි හැදෙන්නේ කොහොමද?
    oya mukuth balanne na SLES kiyala IQ exam ekak thiyanawa eken uda rank gattoth illana gov ekngineering post eka denawa :lol:

    A/L මොන අවුරුද්දෙද බන් අපරාදෙ opportunity එක ,සිවිල් උන් අනාතයි..ESB ලියලා දිස්ත්‍රික් ඉන්ජිනය වගේ උන සිවිල් උන් නම් සැපේ ඉන්නවා....අනික් උන් නම් ඇඩූ කදුලෙන් මයි
    oka liyala rank eka 20ta yata awa. man me baluwe yanawada nadda kiyala. owata giyoth knowledge eka iwarai
    ------ Post added on Apr 4, 2021 at 11:14 AM
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Gon kamk da nam danne na.. ape kaale nm cs non gpa or aduma gpa gyee. 2014 pera ... civil 1st tibbe .. anyway marennada bn itin
    api uni inna kaleth peradeniye civil udinma thibbe. habai ape uni eketh tronic CS walata passe civil thibbe mahinda parada wenna kalin. dannam nannaththara wela athi uni dekema civil rank eka